මූට ගහන්න එකෙක්වත් නෑනෙ

Antare 6.1

Member
Sep 13, 2023
10
-6
3
Panadure Ponnayo
ඔහොම චන්ඩියෙක් අපේ වාහනේටත් ගැහුවා පිටිපස්සෙන් හප්පලා.මූ පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා.බීලා ඉදියේ.ඊට පස්සේ චන්ඩියා වගේ ඇවිත් වින්ඩ්ස්ක්‍රීන් එකට ගැහුවා ඒක කුඩු උනා.අන්තිමේදි හොද පෝරියල් එකක් සෙට් කලා ඌට.ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි ගන්නේ නැතුව උගෙන් සල්ලි ගත්තා පොලිසිය හරහා.පොන්නයට 1.25කට විතර කෙල උනා🤣.toyata lanka එකෙන් brand new ඒවා දාගත්තේ😅.
 
  • Dislike
Reactions: Cypress

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අර මිනිහා ගැලපෙන්නේ පොලීසියට නෙවෙයි ගෑණුන්ගේ යට සායවල් වලට රේන්ද අල්ලන්න 😂
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උසාවි ගිහින් එන පොලිස් කාරයෙක්
    ජජ්ගෙන් බැනුම් අහලා එහෙම එන එකෙක්ද දන්නෑ, තවත් නඩුවක් ඕන්නෑ කියලා මාරු වෙලා යන්නේ
    උඹ @nevermindNevergiveup ගෙ fake එකක් ද? චන්දිගාර් කෙල්ල ගෙ thread වලත් ඌ ඔය වගේ nonsense assumptions තමයි කියන්නෙ :rofl:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    උඹ @nevermindNevergiveup ගෙ fake එකක් ද? චන්දිගාර් කෙල්ල ගෙ thread වලත් ඌ ඔය වගේ nonsense assumptions තමයි කියන්නෙ :rofl:
    VKQySKY.jpg