මූට ගහලා..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    Ape ridunagw pathumda ban guti kaala tiyne? Eda galleface ekedit porata dunnalu neda watakaran?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ponna huttek

    Me mona hikanalek da ?

    ජනප්‍රිය නලු????

    ara payya eliye dagena video ekk damme mu da

    නම පැතුම් නේ අවුලක් නැහැ තව ගහපල්ලා

    ජනප්‍රිය කොලු?

    ගලකින්ද ගහලා තියෙන්නේ?

    උබලත් අර වික්ටර් කියන කළු කොටා ( ගහපු එකා ) වගේ ලස්සන මනුස්සයෙක් දැක්කම් තියෙන ජෙලස් නිසා ඔහොම කියන්නෙ .

    මොකා උනත් උන වැඩේ වැරදියි . අනෙක ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක් .
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    පොලීසියට ගියා නීතිය ක්‍රියාත්මක උනේ නෑ. ඊළඟ දවසෙ දෙතුන් දෙනෙක් එක්ක ගියා පැණි බේරෙන්න නෙලුව ඔහොම උන්ට.
    exactly. uwata bedanna one handa wenas
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබලත් අර වික්ටර් කියන කළු කොටා ( ගහපු එකා ) වගේ ලස්සන මනුස්සයෙක් දැක්කම් තියෙන ජෙලස් නිසා ඔහොම කියන්නෙ .

    මොකා උනත් උන වැඩේ වැරදියි . අනෙක ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක් .
    mama nam muta wada laksanai hebei
     
    • Wow
    Reactions: sakuntha1996

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,854
    113
    126
    Hogwarts
    ගහලා මදි ගලක් කපල එවන්න තිබ්බේ බැටන් පොල්ලත් බස්සලා
    Bolage thaattat eka prak ape office eke oma waliyak daganna awit mara pollak bassala yawwa bole tattage pukata

    Wallet eke podi pihiyak dan inna one me wage welawata tama..

    Gahapu ekai , uge set ekai dan ati gedarata wela job ekat natuwa. Ponna hethha. Set ekak ekatu wela ekekt gahala. Politician lage puka lewa kala owata gya 8 pass hethha
    ------ Post added on May 8, 2022 at 10:05 AM
     
    • Wow
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Bolage thaattat eka prak ape office eke oma waliyak daganna awit mara pollak bassala yawwa bole tattage pukata

    Wallet eke podi pihiyak dan inna one me wage welawata tama..

    Gahapu ekai , uge set ekai dan ati gedarata wela job ekat natuwa. Ponna hethha. Set ekak ekatu wela ekekt gahala. Politician lage puka lewa kala owata gya 8 pass hethha
    ------ Post added on May 8, 2022 at 10:05 AM
    අප්පා මොකේද වැඩ කරේ දාපන් මගේ 😂😂

    වොල්ඩර්මොට් සෙවල හනස්සක් තොපි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    U hoda kollek bn ubala api wage...kohomath oya Thalangama policiye inne amuma amu sakkili...
    2019 di apita prashnayak wela laksha 30 gaanakata kelogena oya policiyata giyahama oke hitapu ekek kiwwa karume kiyala hithagannalu... yako karume kiyala hithaganna oninan policiyak mokatada...
    eta passe complain eka deddi (ethakota ra 1ta 2ta wage athi) eka liyaganna pakaya kiyanawa ikmanata kiyannalu ra thisse awith uta nidimathailu FB yannath nathi unalu... (hoda welawata ape case eka Mirihanen baragaththa)

    kohomath mn ahala thiyanawa issara kalabala kaaleth oya policiye thiyagena kollonwa maruwa kiyala...
    තලංගම පොලිසිය පාගා මරුවෝ. තලවතුගොඩ ස්පා වල ඔක්කොම ගාන යන්නේ ඕකුන්ට.

    කූඩු කාරයොන්ට පට්ට support.
    ඕකේ IP කෙනෙක් ඉන්නවා පාගා රාජා
     
    • Like
    Reactions: menaka60

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,129
    113
    ඇයි බන් උඹලා මේ කොල්ලට හිනාවෙන්නේ. ඇත්තටම ඌට අසාධාරණයක් වෙලානේ.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    තලංගම පොලිසිය පාගා මරුවෝ. තලවතුගොඩ ස්පා වල ඔක්කොම ගාන යන්නේ ඕකුන්ට.

    කූඩු කාරයොන්ට පට්ට support.
    ඕකේ IP කෙනෙක් ඉන්නවා පාගා රාජා
    Ow bn Lankawe thiyana chaterma policiya oka wenna athi