මූට ජපන් යන්න පුලුවන් වෙයිද? 🤔🤔🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මම මාර ප්‍රශ්නයක හිරවෙලා ඉන්නේ.
    ඇමතිලාගේ ගෙවල් ගිනි තියපු දවසේ යාලුවෙක් බයික් එකේ ඇවිල්ලා කතාකරා ඒ මචන් ගමනක් යමුකෝ කියලා.මම බෑ කියද්දිම ඌ මාව පෙරත්ත කරලා එක්කන් ගියා.ඒ කරලා කෙහෙලියගේ ගෙවල් පැත්තට යන ගමන් මට කීවා කෙහෙලියගේ ගේට ශොට් එක දෙන්න යන්නේ කියලා .ඒක කීවා විතරයි මම මගින් බලෙන්ම බැහලා ආයේ ගෙදර අවා .ප්ස්සේ උන් ගිහින් ගෙවල් ගිනිතියලා.
    පස්සේ සීසී ගෙදරක ටීවී වලට මාව නෝට් වෙලා.සතියකට පස්සේ මාව අල්ලගත්තා ..අල්ලගෙන මාව හිරේදාලා මට මට දවස් 10 කින් ඇප හම්බුනා දැන් නඩුව යනවා .දැන් වාර කීපයක් මම ගියා ..අර ගිනිතියපු පොරවල් අහුවෙලා නෑ..මම හිතන්නේ උන් හෙල්මට් දාගෙන හිටපු හින්දා වෙන්න ඇති..

    මම පස්සේ මේ ගැන ඇමතිතුමාට ලියුමක් දැම්මා ඒත් නිර්දෝශී මාව ලිහෙන් නෑ වගේ
    යාලුවට කීවම කියනවා උබ බැහැලා ආපු හින්දා අහුවෙලා තියෙන්නේ නැතනම් අපි අහුවෙන්න එපායෙ කියලා

    දැන් මට ජපන් යන්න චාන්ස් එකක් ඇවිත් තියෙනවා
    මම අහන්නේ මට ජප්න් යන්න බැරිවෙයිද නඩුව තියෙනකොට

    එහෙම උනොත් ඇපකාරයින්ට ප්‍රශ්නයක් වෙයිද?
    එහෙම රට යන්න ගියොත් එයාපෝර්ට් එකෙන් මාව අල්ලලා අයි එවයිද මොක්ද මට වියදමම යන්වා ලක්ශ 30 ක් අපරාදේ එහෙම උනොත් සල්ලි
    මේ නඩුව ඉවර වෙන්න කොච්චර කල් යයිද
    මේකෙන් මට ගැලවීමක් නැතිවෙයිද?
    මගෙන් බොරුවට වන්දි අයකරගයිද ?එහෙම උනොත් මට ගෙවන්න සල්ලිත් නෑ

    අනේ මේක උත්තරයක් දෙන්නකො මට මැරෙන්න හිතිලා තියෙන්නේ.ගෙවල් වලිනුත් බනිනවා ඉවරයක් නෑ නඩුවටත් දවසට 4000 ක් විතර යනවා.ඇප්ගන්න දවස් වලනම් ලෝයර්ල පෝලිමේ ආවා දැන් එක්කෙනෙක් එන් නෑ..බැන බැන හරි තාත්තයි මායි උසාවි යන්නේ ..

    ප්.ලි
    අනේ ඇඩ්මින්තුමො මේක කොහොම හරි පල කරන්න නුසුදුසු මොනවා හරි තියෙනවනම් කියන්නායින් කරලා දෙන්නම් .ලෝර්ගෙන් ඇහුව්ම හැම එකටම කියන්නේ කවද්ද කියන්න බෑ හැබයි දින්වලා දෙන්නම් කියලා රට ගියත් කැදවනකොට එන්නවෙනවලු

    ප: ලි
    යකෝ මන් මේක බුකියෙ දැකල මෙතන දැම්මෙ. දාපු එකා නිර්නාමිකව දාල තියෙන්නෙ. මගේ කේස් එකක් නෙමෙයි! :yes: :yes: :yes:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ෂේප් එකේ යන්න තියෙන්නෙ. රට ඉන්න විත්තිකාරයෝ ගෙන්නනහැටි අපි නොදන්නවයැ
    උබ ඉතින් දාන්න දේකුත් නැහැ නොදන්න දේකුත් නැහැ නේ :baffled: :baffled:
    නඩු තියෙන එවුන්ට එහෙම රට යන්න බැහැ ඇපකාරයෝ හිරේ යනවා වැරදිලා හරි ලංකාවට එන දවසට කෙලින්ම මීගමුවේ උසාවියෙන් නාවතින්නන් පුළුවන් ඇප දෙන්නෙත් නැහැ ඊළඟට
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොන ලබ්බකටද ගෙවල් වලට ගහන්න ගියේ මේක ලන්කාව කියල දැන දැනත්? මරු ගොන් යාලුවො ටිකක් ඉන්නෙ උටත්.
     
    • Like
    Reactions: aneasarayana

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    නගානන්ද , NGO set වගේ ඒවාට ශේප් එකේ set වෙයන්, උබට US ම යන්න පුළුවන්.
    වරදක් කරලත් නැහැ නේ. ඉතින් උබ ගොඩ.
    හැබයි කෙහෙලියත් ශේප් එකේ තියා ගන්න බලන්න, උටත් US embassy වල connection තියනව,
    එක එහම උනොත් Russian side එක තමයි ඉතින්.
    ඔය වගේ නඩුවක් ගොඩ දා ගන්න නානන්ද වගේ උන් බල බල ඉන්නේ.

    ඇමතියට call එකාක් ගත්තත් කමක් නැහැ.
    ඌව අව්ස්ස ගන්න්න පුළුවන් නම් උබ ගොඩ.
    උබට ඕනේ embassy වලට ගිහින් උබට කෙහිලියගේ මරයෝන්ගෙන් මරණ තර්ජන තියනව, උබට ලංකාවේ ජීවත් වෙන්න බැහැ , උබට Asylum එක ඕනේ. එන්න ඒ වගේ කල දුටු කල වල ඉහ ගන්න වැඩක්.
    උබට ජපන් යන්න ලක්ෂ 30ක් ඕනේ නැහැ , නිකම් US යන්න බලපන් asylum වලින්.

    අරුන්ව telephone එකින් අව්ස්ස ගන්න පුළුවන් නම් , එක record කර ගන්න පුළුවන් නම් උබ ගොඩ.
    ------ Post added on May 16, 2023 at 12:32 AM
     
    • Like
    Reactions: beam_tech

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    බොරුනේ බන්, එහෙනම් කෝ එහෙනම් රටේ වෙන තැන් වලට ගහපුවට එකෙක්වත් අහුවුනේ නෑනේ.
     
    • Like
    Reactions: aneasarayana

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම මාර ප්‍රශ්නයක හිරවෙලා ඉන්නේ.
    ඇමතිලාගේ ගෙවල් ගිනි තියපු දවසේ යාලුවෙක් බයික් එකේ ඇවිල්ලා කතාකරා ඒ මචන් ගමනක් යමුකෝ කියලා.මම බෑ කියද්දිම ඌ මාව පෙරත්ත කරලා එක්කන් ගියා.ඒ කරලා කෙහෙලියගේ ගෙවල් පැත්තට යන ගමන් මට කීවා කෙහෙලියගේ ගේට ශොට් එක දෙන්න යන්නේ කියලා .ඒක කීවා විතරයි මම මගින් බලෙන්ම බැහලා ආයේ ගෙදර අවා .ප්ස්සේ උන් ගිහින් ගෙවල් ගිනිතියලා.
    පස්සේ සීසී ගෙදරක ටීවී වලට මාව නෝට් වෙලා.සතියකට පස්සේ මාව අල්ලගත්තා ..අල්ලගෙන මාව හිරේදාලා මට මට දවස් 10 කින් ඇප හම්බුනා දැන් නඩුව යනවා .දැන් වාර කීපයක් මම ගියා ..අර ගිනිතියපු පොරවල් අහුවෙලා නෑ..මම හිතන්නේ උන් හෙල්මට් දාගෙන හිටපු හින්දා වෙන්න ඇති..

    මම පස්සේ මේ ගැන ඇමතිතුමාට ලියුමක් දැම්මා ඒත් නිර්දෝශී මාව ලිහෙන් නෑ වගේ
    යාලුවට කීවම කියනවා උබ බැහැලා ආපු හින්දා අහුවෙලා තියෙන්නේ නැතනම් අපි අහුවෙන්න එපායෙ කියලා

    දැන් මට ජපන් යන්න චාන්ස් එකක් ඇවිත් තියෙනවා
    මම අහන්නේ මට ජප්න් යන්න බැරිවෙයිද නඩුව තියෙනකොට

    එහෙම උනොත් ඇපකාරයින්ට ප්‍රශ්නයක් වෙයිද?
    එහෙම රට යන්න ගියොත් එයාපෝර්ට් එකෙන් මාව අල්ලලා අයි එවයිද මොක්ද මට වියදමම යන්වා ලක්ශ 30 ක් අපරාදේ එහෙම උනොත් සල්ලි
    මේ නඩුව ඉවර වෙන්න කොච්චර කල් යයිද
    මේකෙන් මට ගැලවීමක් නැතිවෙයිද?
    මගෙන් බොරුවට වන්දි අයකරගයිද ?එහෙම උනොත් මට ගෙවන්න සල්ලිත් නෑ

    අනේ මේක උත්තරයක් දෙන්නකො මට මැරෙන්න හිතිලා තියෙන්නේ.ගෙවල් වලිනුත් බනිනවා ඉවරයක් නෑ නඩුවටත් දවසට 4000 ක් විතර යනවා.ඇප්ගන්න දවස් වලනම් ලෝයර්ල පෝලිමේ ආවා දැන් එක්කෙනෙක් එන් නෑ..බැන බැන හරි තාත්තයි මායි උසාවි යන්නේ ..

    ප්.ලි
    අනේ ඇඩ්මින්තුමො මේක කොහොම හරි පල කරන්න නුසුදුසු මොනවා හරි තියෙනවනම් කියන්නායින් කරලා දෙන්නම් .ලෝර්ගෙන් ඇහුව්ම හැම එකටම කියන්නේ කවද්ද කියන්න බෑ හැබයි දින්වලා දෙන්නම් කියලා රට ගියත් කැදවනකොට එන්නවෙනවලු
    උබ උසාවියට කියපන් බයිසිකලය ඒ කාලේ හොරකම් කරලා පස්සේ ගෙදරටම ගෙනත් දාල කියල ඔය කියන පාරේ උබ දන්න නෑදෑයෙක් .යාලුවෙක් නැද්ද ? ( උබට කියන්න තියෙන්නේ මම එහෙ යන කොට රටේ තත්වේ හොද නෑ මම අපහු ගෙදර ආව කියල . ...... ඔය ප්‍රශ්නේ ලෝයර් කාරයෙක් එක්ක කතාකරල බැලුවනම් හරි උසාවිය කරුණු දක්වල අවසර ගත්තනම් ඉවරයි නේ .උබට ජිවත් වෙන්න විදියක් නෑ එක හින්ද රටයන්න වෙනවා කියල .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    කෝමත් පොලිස් රිපොට් එකේ වදිනවා

    නඩුව මග ඇරලා රට පැන්නොත් උබව වැරදිකරු වෙලා ඊලග පාර එනකොට අල්ලනවා ඉමිග්‍රේශන් එකෙන්ම . මොකද උබ රට පැන්නේ වරදකරු කියලා දැනවෙන හැගීමෙන්

    උබ ගිනිතිබ්බ සාක්කි නැත්තම් සාධාරණව ඔප්පු කල හැකි සාධක නැතුව පයින් ගිය පලියට වරදකරු කරන්න බෑ . හොද ලොයර් කෙනෙක් අල්ලපන් උබේ එකා උබව රබර් කර කර දත ගලවනවා

    නුබ නාඩන් නුබ නාඩන් නුබට ඕවා හොද පාඩම්, එක්කෝ නොඑන්නම බලාගෙන පලයන්. ආයේ තොපිට කරන්න අරගල නෑ මේකේ ඒවට ඉඩක් නෑ ආයේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ජෙප්පො ඔහොම තමා මචං උන් මේ වගේ ගොබ්බ වට පඩයොන්ව තමා සෙට් කරන්නෙ කෙල වෙලා යන්න. පෙලක් වෙලාවට ජෙප්පම තමා පොලිසියට මාට්ටු කරල දෙන්නෙත් ඇහිදගත්තු එකෙක්ව.
     
    • Like
    Reactions: aneasarayana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    උබ ඉතින් දාන්න දේකුත් නැහැ නොදන්න දේකුත් නැහැ නේ :baffled: :baffled:
    නඩු තියෙන එවුන්ට එහෙම රට යන්න බැහැ ඇපකාරයෝ හිරේ යනවා වැරදිලා හරි ලංකාවට එන දවසට කෙලින්ම මීගමුවේ උසාවියෙන් නාවතින්නන් පුළුවන් ඇප දෙන්නෙත් නැහැ ඊළඟට
    නඩු තියෙන අයට රට යන්න බෑ කියල එකක් නෑ. හැබැයි නඩු වාර වලට එන්න ඕනෙ. විදේශ ගමන් තහනමක් නැත්තන් රට යන්න පුලුවන්.