මූට ජපන් යන්න පුලුවන් වෙයිද? 🤔🤔🤔

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ape office eke hitiya podi ekek. bike accident ekk welaa naduwak thibba. kwruwth marila/ek than welaawath na.

    khm hri mu Qatar ynna set welaa air port ektath gihin ethnin muwa allala thibba.
     
    • Like
    Reactions: aneasarayana

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,174
    113
    Japanen Visa Accept වෙයිද දන්නෙ නෑ. Police Report එකක් ගන්න ඕනෙ උනොත් ප්‍රශ්නයක්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඇයි මේ රට හදන්න පාරට බැහැපු අයියලා දැන් රට යන්න හදිසි වෙලා. පොඩ්ඩක් 2025 වෙනකන් හිටියනම් හොඳයි නේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    නඩු තියෙන අයට රට යන්න බෑ කියල එකක් නෑ. හැබැයි නඩු වාර වලට එන්න ඕනෙ. විදේශ ගමන් තහනමක් නැත්තන් රට යන්න පුලුවන්.
    ඔව් විදේශ ගමන් තහනම ක් නැත්නම්
    ඒත් මු මේ අහන්නේ ජපන් ගිහින් ආපහු එන්නන් නෙවෙයි නේ
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මූට මොලේ නෑ. ඕකම ඇති යන එකාට ගේමක් ගහගෙන පනින්න.