මූට ට්‍රැක්ද බන්?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    හැබැයි එක දෙයකට ෆෝකස් එක දුන්නාම ඒකෙන් එක්සෙල් වෙන්න පුළුවන් ඉක්මනට නේද ?
    eka karanna ona hithala balala bn.

    muta hithenawa nam sindu kiyana ekai muge destiny eka kiyala that's okay. habai muta ita eha yam deyak karanna puluwan/one kiyala hithenawa nam u eka persue karanna one.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,267
    2,878
    113
    සිංදු කියාගෙන හිටියනම් ඉවරයි, තමන්ට පුලුවන් මොනවද බැරි මොනවද කියල තේරුම ගන්න ඕනෙ. රැප් කරන්න ගිහින් හොදටම හාගත්ත. දැන් DJ.

    View attachment 256404
    probably drug addiction.