මූට පිස්සු!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වගේ දෙයක් වෙනුවෙන්..
    පිස්සු කියලා අපිට කියන්න බෑ..

    මෙහෙමයි..
    මේ වගේ දේවල් ගිනස් රෙකෝඩ් වලටත් දැන් හුග දෙනෙක් කරනවා නේ..
    ඒ කිව්වේ..
    වාර්ථා තබන්න..
    ඒ වගේම ප්‍රසිද්ධිය උදේසා..

    සමහරක් විට සල්ලි හම්බ කර ගෙන ජිවත් වෙන්න ඕනෑවට..
    මේ වගේ දේවල් කරන උදවියත් ඉන්නවා.
    අපේ සමාජයේ..
    මේක ගිනස් වාර්තාවටවත් සල්ලි වලට වත් කරන දෙයක් නෙමෙයි. ආගම වෙනඉවෙන් මරන දෙයක්. ඔය philippines වල එක ආගමික උත්සවයටකට කරන දෙයක්. මෙහෙත් කතරගම දේවාල පෙරහැරට කටු වලින් එල්ලිල කට්ටියක් ඉන්නෙ. අන්න ඒ වගෙ වැඩක් තමයි ඔය.