උෟ සිරාවටම අලුත් දෙයක් කරා බං. එ්කට පට්ට respect කරන්න ඕන. ඔව් කෑම උඩ දාන එක මහ දෙයක් නෙවෙයි තමයි, හැබැයි එ්ක අස්සෙ උෟ අනන්‍යතාවක් හදා ගත්තනෙ. උයනවා බලන් ඉන්න වැඩි කැමැත්තක් නැති උනුත් බලනවා ඉතින්. අනික කොල්ලත් පට්ට ලස්සනයි. එ්කත් සෑහෙන factor එකක්.
අපේ මෝඩ පොන්නයොන්ට බැරිම ඔය යමක් අලුතෙන් හිතලා කරන වැඩේ. ඉන්න සේරම creatively bankrupted මෝඩ වේසිගෙ පුත්තු. අනිත් එකා කරන්නෙ මොකක්ද, එ්කම කොපි ගහන්ඩ විතරයි දන්නෙ. එක පොන්නයෙක් නෑ අලුත් දෙයක් කරන්න. අන්තිමට උටත් නැති කරලා, තමන්ටත් නැති කරගෙන විනාසම වෙලා යන්ඩ විතරයි දන්නෙ. දැන් බලහන් විහිළු skit කරන පොන්න රැළවල් කීයක් නම් ඉන්නවද කියලා? මෝඩ හත් ඉලව්.
එ් වගේ තැනක මෙහෙම fresh දෙයක් දකින එකම වටිනවා. එ් නිසාම තමයි උට Subs එන්නෙත්. තොපිලත් මේක බලලා අලුත් දෙයක් කරන්ඩ ඉගෙන ගනින්.
