මූණ් ලස්සන කරගනිමු (softwere)
Hi guys......මම අද දෙන්නේ "Photoinstrument" කියලා ගොඩාක් වටින Soft එකක්.මේක ඔය FB එකේ ඉන්න අයට එහෙම ගොඩාක් වටිනවා.COZ තියෙන්නේ Photo හදන්න.A කිව්වේ ඔය මුහුණුවල තියෙන කළු ලප,කුරුලෑ වගේ දේවල් අයින් කරන්න පුළුවන්
.A විතරක් නෙමෙයි ඕනෙනම් ඔයාලට පුළුවන් Lip Stick , Powder දාන්න. කොටින්ම කිව්වොත් මුළු Mack up එකක්ම දාගන්න ඔයාට පුළුවන්
.ඔය Photoshop වගේ අමාරුවක් නැතු.මේ Soft එක Down කලාට පස්සේ ඔයාට පුළුවන් මුලින්ම පෙන්වන් Video වලින් කොහොමද මේ Photo හදන්නේ කියන එක බලාගන්න.ඒ Photo දැක්කාම පුදුම හිතෙනවා. කොන්ඩෙ පොඩ්ඩක් පාට කරලා Make up දාලා. Upset මූනු නියමෙට හදලා ගන්නවා.ඔයාලත් දාගෙන මූනු එහෙම ලස්සන කරලා බලන්න.ලස්සනට ඉන්න එපෑ මොනවා වුනත්.මම මේ දීලා තියෙන Serial Number 2න් දෙවෙනි Serial Number එක සමහර විට වැඩ කරන්නේ නැති වෙයි. පළවෙනි එකනම් වැඩ.
මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න (2.91mb)
හොදනම් rep දෙන්ටො