මූත්‍රා ගල් ගැන දැනගන්න......

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඒකනේ බං මමත් කල්පනා කරේ
    මම දන්නා කෙනෙකුගේ වකුගඩු වල අවුලකට බේත් කරපු සිංහල වේද මහත්තය උට දීල තියෙන්නේ රාබු ඉස්ම

    මගේත් ගල් තිබිල මට කන්න කිවුවේ කැකිරි ඇට බ්ලෙන්ඩ් කරලා

    තව අනෝද කන්නත් කිවුව

    යකෝ ඔක්කොම උන් බෙහෙත් කියල තියෙන්නේ ගල් වැඩි වෙලා මැරෙන්නද මන්ද :lol:

    oooo
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එන්ඩොස්කෝප් භාවිතය (Endoscopic methods)
    මෙම ක්‍රමයේදී මුත්‍රා නාලය දිගේ කැමරාවක් සහිත සිහින් උපකරණයක් ඇතුලු කොට ගල ඇති ස්ථානයටම ගමන් කර ගල කොටස් වශයෙන් ඉවත් කරනවා .

    බුදු අම්බෝ බං ඇඟ කිලිපොලා ගියා ඒක ඇහුවාම :sorry: සිහිය තියෙද්දිම කලොත් නං මැරෙයි :sorry:
    TFS
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    akkapana kola kada widiyata hadala denna puluwan. habai putho ayurweda doctor kenekge awasara athuwa hode. oya gal galawila muthra ekka pita wenne akkapana walata. pattama osuwak ban.:yes::yes:
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    (රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ ඉඩ වැඩි කරන්වා)

    yako gal awama kanda kiyannema අනෝදා wage ewane..

    රාබු , කැකිරි , පිපිඤා, අනෝදා සහ තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ ඉඩ වැඩි කරන්වා.:rofl::rofl::rofl:

    sure da ban... danna widiyata nam mewa kanna one

    ඒකනේ බං මමත් කල්පනා කරේ
    මම දන්නා කෙනෙකුගේ වකුගඩු වල අවුලකට බේත් කරපු සිංහල වේද මහත්තය උට දීල තියෙන්නේ රාබු ඉස්ම

    මගේත් ගල් තිබිල මට කන්න කිවුවේ කැකිරි ඇට බ්ලෙන්ඩ් කරලා

    තව අනෝද කන්නත් කිවුව

    යකෝ ඔක්කොම උන් බෙහෙත් කියල තියෙන්නේ ගල් වැඩි වෙලා මැරෙන්නද මන්ද :lol:

    Thanks Bro :)

    math kiyawanakotama kalpana kale meka ban ,mewa hodai kiyalane mamath ahala tienne... mageth muthra amaruwa hadila ape gedara kakiri pipincha mai ape amma dunne..:oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනේ බං මමත් කල්පනා කරේ
    මම දන්නා කෙනෙකුගේ වකුගඩු වල අවුලකට බේත් කරපු සිංහල වේද මහත්තය උට දීල තියෙන්නේ රාබු ඉස්ම

    මගේත් ගල් තිබිල මට කන්න කිවුවේ කැකිරි ඇට බ්ලෙන්ඩ් කරලා

    තව අනෝද කන්නත් කිවුව

    යකෝ ඔක්කොම උන් බෙහෙත් කියල තියෙන්නේ ගල් වැඩි වෙලා මැරෙන්නද මන්ද :lol:

    අක්කපාන කොල කන්න කිව්වෙ නෑ ? :eek: ඒවට නං අඩුවෙනවලු :yes: දන්න කිහිප දෙනෙක් එහෙම කල්ල බෙහෙත් නොබී ගල පොඩි වෙලා වැටුනලු :yes: