ඒකනේ බං මමත් කල්පනා කරේ
මම දන්නා කෙනෙකුගේ වකුගඩු වල අවුලකට බේත් කරපු සිංහල වේද මහත්තය උට දීල තියෙන්නේ රාබු ඉස්ම
මගේත් ගල් තිබිල මට කන්න කිවුවේ කැකිරි ඇට බ්ලෙන්ඩ් කරලා
තව අනෝද කන්නත් කිවුව
යකෝ ඔක්කොම උන් බෙහෙත් කියල තියෙන්නේ ගල් වැඩි වෙලා මැරෙන්නද මන්ද![]()
oooo


සිහිය තියෙද්දිම කලොත් නං මැරෙයි 



ඒවට නං අඩුවෙනවලු