comment ekak : ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස අන්තිම ජරා මනුස්සයෙක් !.සමහර මිනිස්සු වෙනත් සේවා ස්ථානවලින් ඉවත් වී මොහු ළඟ සේවයට පැමිණ ඇති අවස්ථාවල පළමු දිනයේදී ම වැඩ නතර කරලා තියෙනවා .... ඒ දරු පවුල් එතකොට නඩත්තු කරන්නේ කොහොමද ?.. හිටපු තැනත් නෑ... ආපු තැනත් නෑ .... මේ මනුස්සයා මුලින්ම wales park payment එකේ සුද්දන්ට ටී ෂර්ට් විකුණලා තමයි ඔය තැනට ආවේ ... ඒ දුෂ්කර ගමන ඉතාමත්ම කෙටි ගමනකින් කෝටිපති ප්‍රකෝටිපතියෙක් උනේ ක්‍රෙඩිට් කාඩ් වංචා කරලා .... ඔය සිනහවේ සුන්දරත්වයත් හදවතේ තියනවනම් මිනිස්සු කෙල ගහන්නේ නෑ !. නවලෝක ධර්මදාස මුදලාලි ලා ඒ අතින් අති ශ්‍රේෂ්ඨ මිනිසුන් !. මෙයාගේ ජඩ වැඩම ලියන්න පුළුවන් පිටු ගණන් .... ඒකෙන් තේරෙනවා නේද මොහු මිනිසුන්ට කරන පීඩාව.... ඒත් ඔහු ව්‍යාපාරික දක්ෂයෙක් ..
ලන්කාවෙ සල්ලිකාරයො ඔක්කොම කැලියොද එතකොට