මූදු යන උන්ට ඇයි safety equipment ටිකක් ගන්න බැරි

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    දවසෙම නම් නැ බන්,
    ටැංකි ( බහුදින) උන් තමයි මාස ගනන් යන්නෙ

    අනිත් උන් වරුවයි, පාන්දර ගියොත් එලි වෙද්දි එනවා..

    ඔය කිසිම එකක් අදාලා වෙන්නෙ නැ නෙහ්, ජිවිතෙ නැති උනාම
    පාන්දර ගිහින් එලි වෙද්දී එන්නේ ලැට් ගියාම වෙන්න ඇති. ඒ විදියට මුදු ගිහිල්ල මාළු අල්ලගෙන එන්න පුළුවන් මුද තියෙන්නේ කොහෙද මචන් ?? :ROFLMAO:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    පාන්දර ගිහින් එලි වෙද්දී එන්නේ ලැට් ගියාම වෙන්න ඇති. ඒ විදියට මුදු ගිහිල්ල මාළු අල්ලගෙන එන්න පුළුවන් මුද තියෙන්නේ කොහෙද මචන් ?? :ROFLMAO:
    අනේ වාහේ

    රැ මූදු,
    කෝස්,
    ලයිට් කෝස්,
    පන්න

    ඔය ඔනෙ උට්ටක් දවස පුර යන්නෙ නැ,
     
    • Like
    Reactions: Hasistranger

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    incident 2කක් බන්. කඵතර මුහුදේ වෙච්ච ඒකේ. ඔය කතා කරන පොඩි කොල්ලගේ තාත්තයි බාබ්පයි තමා ගිහින් තියෙන්නේ. Life jacket 3ක් තිබ්බලු බෝට්ටුවේ. 1යිලු උඩ අාවේ. බොට්ටුවේ නිකන් තියාගෙන ගිහින් තියෙන්නේ.
    :eek::lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    අනේ වාහේ

    රැ මූදු,
    කෝස්,
    ලයිට් කෝස්,
    පන්න
    ඔය ඔනෙ උට්ටක් දවස පුර යන්නෙ නැ,
    :ROFLMAO: :ROFLMAO: "පාන්දර හා එළිවෙද්දී " කියන දෙක අතර පැය ගාන කියද ?? ඒ කාලය බෝට්ටු යොදාගෙන මාළු අල්ලාගෙන එන්න මදි කියන එකයි මම කියල තියෙන්නේ. මාළු ඇවිල්ල අනේ අපිව දාගෙන ගොඩබිමට අරන් පලයල්ලා කියල බෝට්ටුවට පනිනවා නම් ඔය කාලය ඇති මචන්. :ROFLMAO:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    :ROFLMAO: :ROFLMAO: "පාන්දර හා එළිවෙද්දී " කියන දෙක අතර පැය ගාන කියද ?? ඒ කාලය බෝට්ටු යොදාගෙන මාළු අල්ලාගෙන එන්න මදි කියන එකයි මම කියල තියෙන්නේ. මාළු ඇවිල්ල අනේ අපිව දාගෙන ගොඩබිමට අරන් පලයල්ලා කියල බෝට්ටුවට පනිනවා නම් ඔය කාලය ඇති මචන්. :ROFLMAO:
    උබට සිංහල බැරි සීන් එකක් තියෙන්නෙ...
    මාලු කාපන් ප්‍රොටින් මොලෙ සහ මසල් වර්ධනයට හොදයි!
     
    • Haha
    Reactions: tha123

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    පාන්දර ගිහින් එලි වෙද්දී එන්නේ ලැට් ගියාම වෙන්න ඇති. ඒ විදියට මුදු ගිහිල්ල මාළු අල්ලගෙන එන්න පුළුවන් මුද තියෙන්නේ කොහෙද මචන් ?? :ROFLMAO:

    pandara kiyanne re 12 n passe
    eli wenawa kiyanne 4-6 athare

    eeta wada late wenne na, wikuna ganna lellamata enna one,

    samahra aya hawasa yanwa 4-5 n passe wage

    allana malu warga, allana krame anuwa oya welwan wens wenwa

    mata aapu idea eakk

    accident ekak wunama airbag eka inflate wenwa wage

    wathurata watunama auto lifejacket eka inflate wenna kramayak haduwa nam

    nikan inna kota dagena inna amaru nane. ?
    aththtama ehema ewa thiyenwa

    Last edited:
    • Like
    Reactions: Max_r

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    ලයිෆ් ජැකට් දාගෙන කොහොමද බන් වැඩ කරන්නෙ. උඹල හිතන්නෙ උන් බෝට්ටුවෙන් මුහුද මැද්දට ගිහින් බිලී පිත්තක් දාගෙන ඉඳල මාලු අල්ලනව කියලද. පට්ටම physically challenging job එකක් මුහුදු යන එක. අඩුම ගානෙ sport එකක් විදිහට බෝට්ටු පදින උන්වත් train වෙද්දිවත් life jacket දාන්නෙ නෑ. ඒවා දාන් අත පය හොල්ලල වැඩ කරන්න බෑ. ඔය මාලු බෝට්ටු වල ලයිෆ් ජැකට් තියෙනව. බෝට්ටුව ගිහින් නැවක හැප්පුනාම කොහෙද බන් ඕවා දාගන්න වෙලාවක් එන්නෙ? කලුතර සිද්දියෙ උඹ හරියට නිවුස් බැලුවනන් කොල්ල කියනව ලයිෆ් ජැකට් තුනෙන් එකක් ගොඩ ගැහුව අනිත් දෙක නෑ කියල. ඒ මේ වෙරළ පේන මායිමේ බෝට්ටුවක් වෙලත්.

    ඩොකාලගෙ අනිත් වර්ගෙ තමා IT කාරයො. මෙලෝ දෙයක් දන්නෑ හැබැයි සියල්ල දත් වගේ හැමෝටම උපදෙස් දෙන්න යනව.
     
    • Like
    Reactions: Jihadi john

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මූදු යන්න කලින් දේවාලෙට බාරයක් වෙනව
    එන්න පරක්කු උනොත් ගෙදර ගෑනි දේවාලෙට පොල්ගෙඩියක් අරන් ගිහින් දෙයියන්ට වෝනින් එක දෙනව
    ඒහින්ද සේප්ටි ඕන නෑ.
    මේකට නම් එකගයි.. අපිත් ඉන්නේ ඔය මුහුදුබඩ පළාතක.. උන් බෝට්ටු දියත් කරන්නේ දේවාලෙට මහා පූජ වට්ටියක් තියලා කපුවට දාහක් දෙදාහක් දිලා.. මොන safety jacket ද? :lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    උබට සිංහල බැරි සීන් එකක් තියෙන්නෙ...
    මාලු කාපන් ප්‍රොටින් මොලෙ සහ මසල් වර්ධනයට හොදයි!
    උබ කියන පාන්දර හා එළිවෙද්දී කියන එක අතරේ පරතරය පැය 4 ක් වගේ. බෝට්ටුවේ යන්න / එන්න දෙකත් එක්ක පැය 4 ඇතුලේ ලාභයක් ලබන්න මාළු අල්ලන ලංකාවේ තියන මුදු ප්‍රදෙශේ කියපන්කො උබේ ඔය දියුණු මොළෙන්??
    උබ මාලුයි කියල කාල තියෙන්නේ අර නොගබුරු මුදේ අල්ලන අපි බල්ලොන්ට දෙන පොඩි පොඩි සුපින්මාලු ජාති බන්. ඕවා කෑවම දුෂ්පෝෂණය. පොඩ්ඩක් වැඩි කාලයක් මුදේ ඉදල ගැඹුරු මුදෙන් අල්ලන තෝරා / කොප්පරා / බල / කෙල්වල්ලෝ ටිකකුත් කාපං සාලයෝ /සුඩයෝම ගිලින්නේ නැතුව. :ROFLMAO: :ROFLMAO:
    ලයිෆ් ජැකට් දාගෙන කොහොමද බන් වැඩ කරන්නෙ. උඹල හිතන්නෙ උන් බෝට්ටුවෙන් මුහුද මැද්දට ගිහින් බිලී පිත්තක් දාගෙන ඉඳල මාලු අල්ලනව කියලද. පට්ටම physically challenging job එකක් මුහුදු යන එක. අඩුම ගානෙ sport එකක් විදිහට බෝට්ටු පදින උන්වත් train වෙද්දිවත් life jacket දාන්නෙ නෑ.

    ඩොකාලගෙ අනිත් වර්ගෙ තමා IT කාරයො. මෙලෝ දෙයක් දන්නෑ හැබැයි සියල්ල දත් වගේ හැමෝටම උපදෙස් දෙන්න යනව.
    :yes::yes:ලංකාවේ තියන බෝට්ටුවල තත්වේ, මුදේ තත්වේ, මාලු අල්ලන උන්ගේ ස්වභාව, ජොබ් එකේ හැටි අනුව ඔය ජැකට් කෙරුවාව හරියන්නේ නෑ බන්. ඔය කියවන උන් ටිකක් ජැකට් දාල බෝට්ටුවේ මුදෙට යවන්න ඕන වැඩේ කරලා පෙන්වන්න කියල. වැඩේ කොරන්න කලින් ඕකුන් වමනේ දාල බෝට්ටුව පුරවාවී.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    දැන් මම දක්ක මුහුදෙ ගිහින් ගිලිල boat එක පෙරලිල. මේ දෙක incident එකක්ද දෙකක්ද කියල දන්නෙ නෑ.

    ඇයි බන් මුන්ට safety equipment ටිකක් ගන්න බැරි? බලපන් අර ගිලෙන බෝට්ටුව උඩ නිකන් ඉන්න හැටි මොකුත් කරගන්න බැරුව.

    Life jacket ටිකක්, Ring buoy එකක් අරගෙන යන්න ඔචච්රටම අමාරුද? ඔය boat එකේ 5ක් ගිහින්ලු 4ක් නෑ. වාරකන් කාලෙ පීනන්න පුළුවන් එකෙක්ටවත් පීනන්න බෑනෙ කොහොමත්. ඒ දැන දැනත් safety equipment ටිකක් අරන් යන්නෙ නැත්තෙ මොකද.

    මුන්ගෙ තියන අපිට මොකුත් වෙන් නෑ කියන අර ලොකු ego එකද? මොකද මම දැකල තියනව සමහර අය අපි හැමදාම යනව අපිට මොකුත් වෙන් නෑ වගේ ඔලුවෙන් කතා කරන අය. සති ගණන් දවස් ගණන් මූදු ගිහින් ඉන්න උනුත් අඩුම තරමෙ life jacket අරගෙන යන්නෙ නැද්ද?

    ඔය ටික වෙන්නෙ නෑනෙ safety equipment ටිකක් තිබ්බ නං අද. ලොකු ගාණක් වෙන්නෙත් නෑ ඔය ටික. Life jacket එකක් 3000කට 4000කට වගේ ගත්තැහැකි. Ring buoy එකකුත් ඒ ගාන.

    Ponna Sinhalun-gay Ponna Manasikathwe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ කොහෙද බන් සේෆ්ටි තියෙන්නෙ?

    රනිල්ලටයි, මයිනලටයි හොරකම් කරල බේරෙන්න විතරයි ලංකාවෙ සේෆ්ටි හදල තියෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    පාන්දර ගිහින් එලි වෙද්දී එන්නේ ලැට් ගියාම වෙන්න ඇති. ඒ විදියට මුදු ගිහිල්ල මාළු අල්ලගෙන එන්න පුළුවන් මුද තියෙන්නේ කොහෙද මචන් ?? :ROFLMAO:
    උම්බ දන්න ලබ්බ, උදෙ පාන්දර තමයි එන්නෙ, දවසෙ කැච් එක. ට්‍රොලර් වගෙ එව තමයි සති මාස ගනන් යන්නෙ

    ලයිෆ් ජැකට් දාගෙන කොහොමද බන් වැඩ කරන්නෙ. උඹල හිතන්නෙ උන් බෝට්ටුවෙන් මුහුද මැද්දට ගිහින් බිලී පිත්තක් දාගෙන ඉඳල මාලු අල්ලනව කියලද. පට්ටම physically challenging job එකක් මුහුදු යන එක. අඩුම ගානෙ sport එකක් විදිහට බෝට්ටු පදින උන්වත් train වෙද්දිවත් life jacket දාන්නෙ නෑ. ඒවා දාන් අත පය හොල්ලල වැඩ කරන්න බෑ. ඔය මාලු බෝට්ටු වල ලයිෆ් ජැකට් තියෙනව. බෝට්ටුව ගිහින් නැවක හැප්පුනාම කොහෙද බන් ඕවා දාගන්න වෙලාවක් එන්නෙ? කලුතර සිද්දියෙ උඹ හරියට නිවුස් බැලුවනන් කොල්ල කියනව ලයිෆ් ජැකට් තුනෙන් එකක් ගොඩ ගැහුව අනිත් දෙක නෑ කියල. ඒ මේ වෙරළ පේන මායිමේ බෝට්ටුවක් වෙලත්.

    ඩොකාලගෙ අනිත් වර්ගෙ තමා IT කාරයො. මෙලෝ දෙයක් දන්නෑ හැබැයි සියල්ල දත් වගේ හැමෝටම උපදෙස් දෙන්න යනව.
    කොරියා ගිහින් මාලු අල්ලන එවුන් නම් කටයි පුකයි වහගෙන ලයිෆ් ජැකට් දාගෙන අල්ලන්නෙ
    ------ Post added on Jun 30, 2025 at 5:18 AM
     
    • Haha
    Reactions: Al Baik

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    උම්බ දන්න ලබ්බ, උදෙ පාන්දර තමයි එන්නෙ, දවසෙ කැච් එක. ට්‍රොලර් වගෙ එව තමයි සති මාස ගනන් යන්නෙ

    කොරියා ගිහින් මාලු අල්ලන එවුන් නම් කටයි පුකයි වහගෙන ලයිෆ් ජැකට් දාගෙන අල්ලන්නෙ
    ------ Post added on Jun 30, 2025 at 5:18 AM
    Koyi ratewat life jackets dagena fishing karan na. Hoyala balapan onenan.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    උම්බ දන්න ලබ්බ, උදෙ පාන්දර තමයි එන්නෙ, දවසෙ කැච් එක. ට්‍රොලර් වගෙ එව තමයි සති මාස ගනන් යන්නෙ

    කොරියා ගිහින් මාලු අල්ලන එවුන් නම් කටයි පුකයි වහගෙන ලයිෆ් ජැකට් දාගෙන අල්ලන්නෙ
    ------ Post added on Jun 30, 2025 at 5:18 AM
    නිකන් ගොනා වගේ කෑගහන්නේ නැතුව පැය 4 න් බෝට්ටුවේ ගිහින් හොද මිලක් තියන මාළු ලැබෙන මුදු ප්‍රදේශය කියපන් බලන්න. (මම අරුට කිව්වේ පැය 4 න් වගේ බෝට්ටු වලින් මුදු ගිහින් හොද කැච් එකක් ගන්න බෑ මිසක් පාන්දර බෝට්ටු එනවා කියන මගුලක් නෙමෙයි). :lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෝඩ උට්ටලගේ ඕවර්-කොන්ෆිඩන්ස්.
    උන්ට තේරෙන්නේ නෑ මුහුදත් එක්ක බැලුවම උන්, කෝඳුරුවෙක්ගේ සයිස් එකෙනුත් බිලියනෙන් පංගුවකටත් වඩා කුඩා බව.

    Naththan ara pawela apu chemical bottle ekak bida , me ukannalata general knowledge ekakwath thiyenawa nam.
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Naththan ara pawela apu chemical bottle ekak bida , me ukannalata general knowledge ekakwath thiyenawa nam.
    Alcohol කියලා දැක්කාම ආස හිතෙන්න ඇති උන් හිටි තැන් අමතක වෙලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    උබ කියන පාන්දර හා එළිවෙද්දී කියන එක අතරේ පරතරය පැය 4 ක් වගේ. බෝට්ටුවේ යන්න / එන්න දෙකත් එක්ක පැය 4 ඇතුලේ ලාභයක් ලබන්න මාළු අල්ලන ලංකාවේ තියන මුදු ප්‍රදෙශේ කියපන්කො උබේ ඔය දියුණු මොළෙන්??
    උබ මාලුයි කියල කාල තියෙන්නේ අර නොගබුරු මුදේ අල්ලන අපි බල්ලොන්ට දෙන පොඩි පොඩි සුපින්මාලු ජාති බන්. ඕවා කෑවම දුෂ්පෝෂණය. පොඩ්ඩක් වැඩි කාලයක් මුදේ ඉදල ගැඹුරු මුදෙන් අල්ලන තෝරා / කොප්පරා / බල / කෙල්වල්ලෝ ටිකකුත් කාපං සාලයෝ /සුඩයෝම ගිලින්නේ නැතුව. :ROFLMAO: :ROFLMAO:
    අහ් දැං සිංහල තේරෙනවා එහ්, සියුමැලියා එන්නෙ පස්සෙන් පොඩ්ඩක් දුන්නම :rofl:
    ත්‍රෙඩ් එකෙ කතා කරෙ සේෆ්ටි ගැන, දැන් එනො මාලු අල්ලන ලෙවල් එකට, පැලැන් මිනියො යන්න, හැම උට්ටම කට දාන්න ඇවිත් පුක පුච්චන් යනො..

    උබගෙ කන මාලු ජාතියෙන් කියන්න පුලුවන් උබගෙ පැත්ත. "සුඩයෝ" :rofl::rofl::rofl::sorry:
    උබලා මාලු නම් වලින් කියන්න පුලුවන් වියලි කලාපෙ වැව් මාලු කන එකෙක් කියලා
    ඊයා උට්ටො, අපෙ පැට්ටෙ බල්ලොවත් කන්නෙ නැ සූඩයො...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුහුදේ පාවෙලා ආපු බෝතල් කටේ තියන් ගහල මැරිච්ච උන්ගෙන් ඕව අහන්න උබට පිස්සුද බන්.

    වැඩිහරියක් උන් බයික් වල යන්නෙත් සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන.