මූදු යන උන්ට ඇයි safety equipment ටිකක් ගන්න බැරි

nidarsha91

Well-known member
  • පුතා මූදෙන් ගොඩට ගේන්නෙ මාලු විතරක් නෙමෙයි. සමහර පැති වල ගෝල්ඩ් වල ගාන අඩුයි. මොකද ඒව රට ඇටුලට ඇවිල්ල තියෙන්නෙ බදු නැතුව. ඒ වගේම තව තව ජාති එනවා රට ඇතුලට ඒ විදියට. ඒ හින්ද නිවුස් වල පෙන්නන ටික විතරක් බලල හිටපන්. ඕව අපිට කැප නෑ
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Ape hela yakka puthala safety ganan ganne na. un hithanne safety pita wada karana nonjal wadak wage..
    Grinder ekak gatta gaman guard eka galavanava.
    welding karanne protection monavath nathuva.
    Helmet / seat belt danne policiya innavata

    e wage thama okkoma.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,381
    1
    17,130
    113
    −273.15°C
    පළවෙනි වීඩියෝ එකේ පෙරළිලා තියෙන්නේ ට්‍රොලර් බෝට්ටුවක් හෙවත් බහුදින ධීවර යාත්‍රාවක්. ඔය බෝට්ටුවේ ලයිෆ් ජැකට් වගේම අත්වශ්‍යම කරන Safety Equipment අන්තර්ගතයි. එහෙම තිබ්බේ නැත්නම් බෝට්ටුව අයත් හාබර් එකෙන් ඩිපාචර් එක පාස් කරන්නේ නෑ. ඩිපාචර් එකට අවශ්‍ය සේරම චෙක් කරලා තමයි යවන්නේ. අනික් දේ තමයි ලයිෆ් ජැකට් හැමවෙලේම ඇඳගෙන ඉන්නේ නෑ. ඔය දැන් වීඩියෝ එකේ විදිහට බෝට්ටුව අනික් පැත්ත ගහපු ගමන් ලයිෆ් ජැකට් අඳින්න මතක් වෙන්නේ නෑ.

    දෙවනි වීඩියෝ එකේ තියෙන්නේ ඩේ බෝට් එකක් හෙවත් දවසේ බෝට්ටුවක්. ඒවල නම් දැල් එලලා ගිහින් එදාම හෝ පහුවදා දැල අරගෙන එන එක කරන්නේ.ට්‍රොලර් බෝට්ටුවල වගේ ඒවල නම් ලයිෆ් ජැකට් ඇත්තේ නෑ ගොඩක් වෙලාවට.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    gon pakayone mun. salli witharai one. lankawe kohomath safety concern karanne ne ne. eka boat wala witharak nemei bus wala train wala pawa wenasak ne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    දැන් මම දක්ක මුහුදෙ ගිහින් ගිලිල boat එක පෙරලිල. මේ දෙක incident එකක්ද දෙකක්ද කියල දන්නෙ නෑ.

    ඇයි බන් මුන්ට safety equipment ටිකක් ගන්න බැරි? බලපන් අර ගිලෙන බෝට්ටුව උඩ නිකන් ඉන්න හැටි මොකුත් කරගන්න බැරුව.

    Life jacket ටිකක්, Ring buoy එකක් අරගෙන යන්න ඔචච්රටම අමාරුද? ඔය boat එකේ 5ක් ගිහින්ලු 4ක් නෑ. වාරකන් කාලෙ පීනන්න පුළුවන් එකෙක්ටවත් පීනන්න බෑනෙ කොහොමත්. ඒ දැන දැනත් safety equipment ටිකක් අරන් යන්නෙ නැත්තෙ මොකද.

    මුන්ගෙ තියන අපිට මොකුත් වෙන් නෑ කියන අර ලොකු ego එකද? මොකද මම දැකල තියනව සමහර අය අපි හැමදාම යනව අපිට මොකුත් වෙන් නෑ වගේ ඔලුවෙන් කතා කරන අය. සති ගණන් දවස් ගණන් මූදු ගිහින් ඉන්න උනුත් අඩුම තරමෙ life jacket අරගෙන යන්නෙ නැද්ද?

    ඔය ටික වෙන්නෙ නෑනෙ safety equipment ටිකක් තිබ්බ නං අද. ලොකු ගාණක් වෙන්නෙත් නෑ ඔය ටික. Life jacket එකක් 3000කට 4000කට වගේ ගත්තැහැකි. Ring buoy එකකුත් ඒ ගාන.



    ඔය ටික දාගත්තම යන ඉඩෙත් මාලු ටිකක් ගෙනාවොත් එකත් සල්ලි. ඔයාට මුදු ගිහින් ඕවා තේරෙන් නෑ. කෝමත් දිවි පරුදුවට තියලා තමා ලංකාවේ ඉස්සර ඉදන් මූදු ගියේ . ගෑනී ඉන්නේ අද කනවැන්දුම් වෙයිද හෙට වෙයිද කියලා බයේ. මොන සේෆ්ටිද අපේ . බස් වලට සීට් බෙල්ට් එපා කියන්නෙත් ඩයි හාඩ් නිසා අපි . කයියන සිංහ ලේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    Life jacket එකක්. ජීවිතේට ඇදල නැද්ද ඕයි බරද බලන්න. Price check කරල බලපන්. ලොකු ගාණක් නෑ. චන්දිගාර් වල මෙහෙටත් වඩා අඩුයි
    ඔක අමු මී හරකා.
    මූ chandigarth වල කක්ක දාන ගෑනුන්ට A/C පෙන්න පෙන්න haminate උන simp AC flex. General knowledge 0. කතා කරොත් wrong English. සජිත් කට ට දීලා 🥴 @nevermindNevergiveup nevermind always fuck up

    Screenshot-2022-01-12-at-07.09.58.png
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,778
    4,876
    113
    අහ් දැං සිංහල තේරෙනවා එහ්, සියුමැලියා එන්නෙ පස්සෙන් පොඩ්ඩක් දුන්නම :rofl:
    ත්‍රෙඩ් එකෙ කතා කරෙ සේෆ්ටි ගැන, දැන් එනො මාලු අල්ලන ලෙවල් එකට, පැලැන් මිනියො යන්න, හැම උට්ටම කට දාන්න ඇවිත් පුක පුච්චන් යනො..

    උබගෙ කන මාලු ජාතියෙන් කියන්න පුලුවන් උබගෙ පැත්ත. "සුඩයෝ" :rofl::rofl::rofl::sorry:
    උබලා මාලු නම් වලින් කියන්න පුලුවන් වියලි කලාපෙ වැව් මාලු කන එකෙක් කියලා
    ඊයා උට්ටො, අපෙ පැට්ටෙ බල්ලොවත් කන්නෙ නැ සූඩයො...
    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් එක එක වල් පල් කිය කියා මාරු වෙන්නේ නැතුව. ප්‍රශ්නේ තමා පැය 4 ක් ඇතුලත මිලක් තියන මාළු අල්ලන් එන්න පුළුවන් මුදු ප්‍රදේශේ කියපන් ??
    (ලංකාවේ මාළු යුරෝපේ යනකොට උන් අල්ලන්නේ මොන මුදු ප්‍රදේශ වලින්ද කියල බලන වැඩක් තිබුන. එකේදී දන්නවා ලංකාවේ කොච්චර ඇතින්ද fishing කරන්න ඕන කියන එක. ඒ data වලට අනුව පැය 4 න් හොද harvest ගන්න ලොවෙත් බෑ. ඒත් මිස් වෙච්ච ප්ලේස් එකක් ඇති කියල හිතලයි ඇහුවේ. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න උබට බෑ කියන්නේ උබ වැල්ලේ එකෙක්ගෙන් කට ඇරගෙන බෝට්ටු, මාළු ගැන අහගත්තු ගොබිලෙක් මිසක් ඒ ගැන දැනුමක් / හැදෑරීමක් නැති එකෙක් නෙමෙයි.) :ROFLMAO:ආයෙත් කියන්නේ බයිලා එපා. කොන්දක් තියනව නම් ප්‍රශ්නෙට උත්තරේ දීපන්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    දැන් මේක බලපන්. මූ මෙතන safety equipment ටික දාගෙන හිටපු නිසා මූ බේරුන. මොකුත් නොදා හිටිය නං අර ලොරියට එක්කො චප්ප වෙනව. නැත්‍තං අතක් පයක් කැඩෙනව.