මූනම් කැම්රි සාපයක් වීගෙන එන්නේ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මූ හෙන පරන එකෙක් බන්. මූගේ පරණ සිංදු ගොඩක් තියනවා. මුගේ චැනල් එකට ගිහින් බලපන්. එතකොට උබට මතක් වෙයි. මූගේ සීංදුවලින් "ලතා" කියන සිංදුවත් ඒකාලේ ගොඩක් ජනප්‍රිය උනා. කොහොම හරි ආයෙත් නිල්කටරොඩු සින්දුවෙන් පස්සේ මූ ආයේ ජනප්‍රිය උනා.