මූන්ගේ කමි‍ටු වාර්තාව ගැන ඔබගේ ස්ථාවරය

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
මූන්ගේ කමි‍ටු වාර්තාව ගැන ඔබගේ ස්ථාවරය

මූන්ගේ විද්වත් කමි‍ටු වාර්තාව ගැන ඔබගේ ස්ථාවරය ඔබගේ ස්ථාවරය මේ ත්‍රෙඩ් එකේ ලියන්න.එලකිරි සාමජිකයන්ගේ බහුතර ස්ථාවරය අපි රටට පෙන්වමු.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Ban+Ki-Moon+Is+A+Little+Pecker.jpg

    යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
    අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.

    මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.
     
    • Like
    Reactions: GAC

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    uba gana aadambarai kasun.. monama deshapalana bedeemak thibunath, api ratak widihata ekathuwenna one...
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    මේ ලෝකයේ සිටි භයානකම ත‍්‍රස්තවාදී නායකයා වේඵපිල්ලේ පිරභාහරන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජාති, ආගම් බේදයකින් තොරව ජනතාව සමූල ඝාතනය කළා. ඉන්දියාවේ හිටපු අගමැති රජීවි ගාන්ධි මහතා ඝාතනය කළා. ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා, ගාමිණී දිසානායක මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා ඇතුඵ දේශපාලන නායකයින් රැසක් ඝාතනය කළා. දොරේ අප්පාගේ සිට නීරන් තිරුචෙල්වම් දක්වා දෙමළ දේශපාලන නායකයින් රැසක් ඝාතනය කළා. ජීවිත පමණක් නොවෙයි, දේපළවලටද පිරිභාහරන් මහා විනාශයක් කළා. එවැනි භයානක ත‍්‍රස්තවාදී නායකයෙක් ඝාතනය කරපු එක යුධ අපරාධයක් කියලා කියන්නනේ කොහොමද? යුධ අපරාධ කරපු ත‍්‍රස්තවාදී නායකයෙක් ඝාතනය කිරීම යුධ අපරාධයක් කියලා බෑන් කි මූන්ගේ කමිටුව තීරණය කරන්නනේ කුමන පදනමකින්ද?

    ඒක නිසා මං පැහැදිලිවම එකක් කියන්නමි, ශ‍්‍රී ලංකාවේ රජයට හෝ රණවිරුවන්ට කිසිම අවස්ථාවක යුධ අපරාධ චෝදනා එල්ල කරන්න බෑන් කි මූන්ගේ කමිටුවට හැකියාවක් නැහැ. එකා මත්තේ එකා මැරුණත් අපි අපේ රාජ්‍ය නායකයාට හෝ රණවිරුවන්ට මෙම අසත්‍ය චෝදනාව එල්ල කරලා ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙනියන්න දෙන්නේ නැහැ. ත‍්‍රස්තවාදය මු`ඵමනින්ම තුරන් කළ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාට බෑන් කි මූන් මහතා විසින් මල්මාලයක් දැමිය යුතුයි.

    මීට පෙරත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇතැම් ජාත්‍යන්තර රටවල් අභූත චෝදනා එල්ල කරද්දී රුසියාව, චීනය ඇතු`ඵ රටවල් ගණනාවක් එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් ශ‍්‍රී ලංකාව සමග එකට සිටියා. මේ අවස්ථාවේදීත් ඒ රටවල් හැම එකක්ම අපත් සමග සිටිනවා. මෙම කමිටුව විසින් එල්ල කරන ලද චෝදනා ශ‍්‍රී ලංකා රජය විසින් පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා.

    මේ ගන්නේ පලියක්‌· අවුරුදු 30 ක්‌ තිස්‌සේ කිරි පොවලා හදපු ත්‍රස්‌ත ව්‍යාපාරයක්‌ විනාශ කිරීමේ පලියයි මේ ගන්නේ. රොබර්ට්‌ ඕ බ්ලේක්‌ එපා කියද්දී කරපු දේ පලිය ගන්නේ. ප්‍රංශ - බ්‍රිතාන්‍ය විදේශ ඇමැති යුද්දේ නවත්තන්න කියද්දී ගහපු එකේ පලිය මේ ගන්නේ. නැතුව යුද්දෙන් පස්‌සේ අපි නරක ළමයා වෙච්ච එකේ වාඩුව නොවෙයි මේ ගන්නේ. අපි ලෝකේ හොඳම ළමයා වුණත් මේ වාඩුව ගන්නවා.
     
    • Like
    Reactions: coolkasun

    :yes::yes::yes:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL

    Dehapremaya uthurala gihilla wage ne
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    බැන් කී මුන්ටත් එයාගේ කොමිටියටත් ඇයි බැරිද හොයලා බලන්න අපේ රටේ පසුගිය අවුරැදු 30 ක තිබුන යුද්දේ දි කොපමන ප්‍රමාණයක් අහින්සක සිවිල් පුරවැසියන් ගාතනය උනාද කියලා කොටින් අතින්
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මම කියන්නේ මේ වාර්තාවට එරෙහිව අපි එක සිතින් නැගී සිටිය යුතුයි.නමුත් එක්සත් ජාතීන් ලංකාව ආහාර, තෙල් සම්භාධක පනවන්න ආවොත් ලංකාවට විශාල ආර්ථික විනාශයක් වෙනවා. රටේ මිලියන 20කට අධික ජනතාවක් පීඩනයට පත් වෙනවා.මෙයින් වැඩිම පීඩනයක් සහ විනාශයක් වෙන්නේ ලමුන්ට සහ කාන්තාවන්ට.ඒක නිසා එක්සත් ජාතීන් ඉල්ලන්නේ ලොකු ලොක්කො කීපදෙනෙක් නම් ඒ අයව එක්සත් ජාතීන්ට බාර දීලා රටේ ආර්ථිකය සහ මිලියන 20 ක ජනතාවගේ අනාගතය ආරක්ෂා කර ගත යුතුයි.මේ ලොකු ලොක්කන් රටේ මිලියන 20ක අනාගතය වෙනුවෙන් විශාල කැප කිරීමක්, පරිත්‍යාගයක් කරන්න ඕනී.මේක තමයි රටට සහ ආර්ථිකයට හොඳම විසදුම. නැත්නම් සංචාරක කර්මාන්තය වැටෙනවා.ඒ එක්සත් ජාතීන් සංචාරක තහනමක් දාන නිසා. මේකෙන් ජීවත් වෙන ජනතාව පාරට වැටෙනවා.ඇඟලුම් කර්මාන්ත වැටෙනවා.ඒ එක්සත් ජාතීන් ලංකාවේ ඇඟලුම් අපනයනය තහනම් කරන නිසා.මේ අහිංසක ගෑනූ ලමයි සහ ඒ අයගේ දරු පවුල් පාරට වැටෙනවා.ශ්‍රී ලාංකියනට විදේශ රටවල යන්න වීසා හම්බ වෙන්නේ නෑ.ඒක නිසා මේ අයත් අමරුවේ වටෙනවා.ක්‍රීඩා තහනම නිසා ලංකාවෙන් ක්‍රිකට් කන්ඩයම ජාත්‍යන්තරව තහනම් වෙනවා. මේක වලක්වන්න නම් මේ ලොක්කන්ට විශාල පරිත්‍යාගයක් කරන්න වෙනවා.අපි කොටි පරාජය කරන්න කොච්චර ජීවිත පරිත්‍යාගයක් කරාද?කොටි වෙනුවෙන් දිවි දුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජානක පෙරේරා, ලලිත් ඇතුලත් මුදලි,රනසිංහ ප්‍රේමදාස, සී.වී ගුනරත්න,ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දු පූල්ලේ,මහින්ද වීරසේකර,සහ ත්‍රිවිද හමුදාවේ 50,000කට අධික ජනතාවක් වෙනුවෙන් සහ රට වෙනුවෙන් කල හැකි ලොකුම උපහාරය තමයි මේ පරිත්‍යාගය.නැත්නම් ලංකාවේ ආර්ථිකය වැ‍ටුනොත් ඉන්දියාව/බටහිර ආපහු දෙමලුන්ට ආයුධ දීලා රට විනාශ කරවන්නත් පුලුවන්.අපිට ආයුධ තහනමක් වැටෙන නිසා අපේ හමුදාවේ කොල්ලො ආපහු නිකන් මැරනවා.ඒක වලක්වන්න අපේ ලොක්කන්ට (මහින්ද, ගෝඨාභය, වීරවංශ, චම්පක රනවක,ශ්‍රවෙන්ද සිල්වා )වැනිකැප්පටිපොල,ඇහලේපොල, මොනරවිලල වගේ පෙරට එන්න කියලා ආරාධනා කරමු

    :lol::lol::lol::lol::lol:

    ඔව් ඔය ලොක්කො ටික හිටියත් එකයි නැතත් එකයි ...
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    bankee moonwa dala tax wadi kala ape harak itin aruta wada ada passen yanawa tawa desha premi weyalla lankawe inna booruwanta mehema wela madi America wala pranthayak wat taram loku naha amatila 100 ta wadi ane manda lankawe apita molayak nadda kiyala
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    Why is the UN only interested in Sri Lankan atrocities

    why are they ignoring the shit that the USA did to the Red Indians, the Blacks, bombing of Hiroshima and Nagasaki, Japanese interment camps in the USA, secretly supporting rebel groups to topple governments, bombing in Iraq, Afghanistan, Libya, Panama, vietnam, North korea.

    also supplying weapons to both Iran and Iraq during the Iran and Iraq war

    also why are they ignoring the shit done by Israels bombing palastine & lebanon, secret chemical, biological & nuclear weapons installations.

    also the US has not signed on the war crimes document but they are are looking in Sri Lanka's Was crimes

    the diplomats of GOV of the US should be burnt alive for this double standard's for talking as if they haven't done anything wrong...