මූන්ට රුසියාව කෙලවයි

rope

Banned
Mar 11, 2011
507
74
0
මූන්ට රුසියාව කෙලවයි

මූන්ගේ මූනට චීනයෙන් හා රුසියාවෙන් ප‍්‍රහාර……………..

April 20, 2011 | 11:19 am
ban-ki-moon.jpg

එක්සත් ජාතීන්ගේ මහලේඛම් බෑන්කීන් මූන්ගේ විද්වත් කමිටූ වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවට එල්ල කර ඇති යුධ අපරාධ චෝදනාවලට එරෙහිව ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමට රුසියාව හා චීනය ඉදිරිපත් වී ඇති බව Lanka eLink වෙත වාර්තා වේ.
මෙම කමිටු වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ යොමු කර ඇත. එහිදී මෙම වාර්තාව සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡ වී ඇත.
මෙහිදී රුසියාව හා චීනය ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙවැනි වාර්තාවක් නිතුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය ප‍්‍රකාශ කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ මානුෂීය
මෙහෙයුමේ අවසන් අදියරේ සිදු වූ කරුණු පිළිබදව කිසිදු සාකච්ඡවක් පැවැත්වීමට විරුද්ධත්වය පල කරන බවද ප‍්‍රකාශ කර ඇත.
එසේම ශ‍්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට කිසිදු අයිතියක් සහ පදනමක් නැති බවද චීනය හා රුසියාව වැඩි දුරටත් මෙහිදී පෙන්වා දී ඇත.
රුසියාව හා චීනය නිෂේද බලය හිමි රාජ්‍යයන් නිසා මූන්ගේ වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වනු ඇත.
මේ අතර මෙම විද්වත් මණ්ඩල වාර්තාව ගැන කරුණු දැක්වීම සදහා රජයේ විශේෂ කණ්ඩායම් 2ක් රුසියාව හා චීනය වෙත යාමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග ඊයේ ප‍්‍රකාශ කර ඇති බව Lanka eLink වෙත වැඩි දුරටත් වාර්තා වේ.
ස්වාධීන රාජ්‍යන් වෙත හිමි විය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් තම නිෂේද බලය භාවිතා කිරීම වෙනුවෙන් රුසියාව හා චීනය වෙත ලෝකයාගේ ගෞරවය හිමි විය යුතුය. රුසියාව හා චීනය විසින් ස්වාධීන රාජ්‍යයන් වල අභ්‍යන්තර කටයුතු කෙරෙහි අත පෙවීමේ සීමාව පිළිබදව ලබා දී ඇති ගුරුහරුකම රන්ගෙල බැදි කටුස්සන්ට ඉමහත් ආදර්ශයකි.
 
  • Like
Reactions: dath kimbula

djnish

Member
Dec 20, 2008
362
11
0
සොත්ති මාටිං;9936928 said:
රුසියාවට,චීනය ඇතුලු වාර්තාවට විරුද්ධ රටවලට ජයවේවා! මූන් ඇතුලු කොටි හෙන්චයියලා භංග වේවා!!:yes::yes:
:yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙන් යමු දිගටම........

    මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............

    එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද?
    1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම.
    2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා.
    3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති.
    4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර.
    5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම

    මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!????
    කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, ‍මේ නල්ල‍මලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්.

    මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ...........

    1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න.

    2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ.

    3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා.

    මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........

    මගේ මව් රටටමයි හැමදාමත්............
    for my Motherland Forever...................
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    kiyanna wadan na machan ube wachana tika.... supiri....maxxa...
    habai meke bankimoonta kade yana evunuth innawa... ekai duka...
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මූන්ගේ මූනට චීනයෙන් හා රුසියාවෙන් ප‍්‍රහාර……………..
    news we know so far

    Russia has objected at the UN in New York

    China is still silent & reports from colombo say that the
    Chinese Ambassador to Sri Lanka Yang Xiuping was absent at a government meeting (he was invited)

    http://www.elakiri.com/forum/showthread.php?t=1117282

    SL government is looking for VETO votes from China & Russia not objections
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............

    එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද?
    1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම.
    2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා.
    3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති.
    4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර.
    5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම

    මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!????
    කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, ‍මේ නල්ල‍මලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්.

    මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ...........

    1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න.

    2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ.

    3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා.

    මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........

    මගේ මව් රටටමයි හැමදාමත්............
    for my Motherland Forever...................
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු.
    මගේ මව් රටටමයි හැමදාමත්............
    for my Motherland Forever...................

    ela api me wade digatama karagena yamu.

    me rata
    mage rata
    ma ipadunu rata
    hadunu wadunu rata
    magema maw rata

    Jaya Sri
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කව්ද තමන්ගේ ආගම හරිවිදියට පිලිපදිනේ අන්න ඌ තමයි මව්බිමට ආදරේ එකා, බොරුවට පල්ටෝක් දාන්නේතුව ඉදපල්ලා බං