මූන් සිරියාවෙන් ඇන ගනියි
සිරියාවේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන සිරියාවට සම්බාධක පැනවිය යුතු යැයි යුරෝපා කොමිසම විසින් එ.ජා. ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව රුසියාව, චීනය, ඉන්දියාව, ජර්මනිය සහා ලෙබනනය විරෝධය හේතුවෙන් හකුළා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
සිරියානු අභ්‍යන්තර ප්රශ්නය ලෝක සාමයට බාධාවක් නොවන බව රුසියාව, චීනය, ඉන්දියාව, ජර්මනිය සහා ලෙබනනය යන රටවල් විසින් සඳහන් කරමින් ඊයේ දින (27) යුරෝපා කොමිසම විසින් ගෙනා මෙම යෝජනාවට ඔවුන් විරුධව වීම මෙම යෝජනාව තාවකාලිකව හකුලා ගැනීමට හේතු වූ බව සඳහන් වේ.
සිරියානු අභ්‍යන්තර ප්රශ්නය ඔවුන් විසින් රට තුළින් විසඳා ගත යුතු ප්‍රශ්නයක් බව ඉන්දියාව විසින් ද මෙහි දී පෙන්වා දී ඇත.
සිරියාවේ නොනවතින ලෙස පවතින රාජ්‍යය විරෝධි උත්ඝෝෂණ හේතුවෙන් ආරක්ෂක අංශ සහා උත්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මාසයකක් පමණ කාලයක් තුළදී 450 ක් පමණ පිරිසක් මියගොස් ඇති බව සඳහන් ය.
සිරියාවේ සිදු වූ ගැටුම් හේතුවෙන් මිය ගිය පිරිස සඳහා පරික්ෂණයක් කළ යුතු බව එ.ජා.සංවිධානය තුළ යෝජනාවක් ගෙන ආ යුතු බව යුරෝපා කොමිසම සඳහාන් කර සිටින අතර ඇමෙරිකාව විසින් මේ වන විටත් ඒකපාක්ෂිකවම සිරියාවට සම්බාධක පැනවීම සඳහා කටයුතු කරමින් සිටින බව මීට පෙර වාර්තා විය.
කෙසේ හෝ සිරියාවට සම්බාධක පැනවීම සඳහා යුරෝපා කොමිසම විසින් තම යෝජනාව නැවතත් ආරක්ෂක මණ්ඩලයේ දී අද දින ද (28) සාකච්චා කළ යුතු බව පවසා සිටීම හේතුවෙන් එම යෝජනාව අද දින ද ආරක්ෂ මණ්ඩලයේ දී සාකච්චාවට ගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර , සිරියාවේ පවතින උත්ඝෝෂණ අනෙකුත් අරාබි රටවල පවතින තත්ත්වය සමඟ සංසන්දනය කළ නොහැකි බව ආරාබි රටවල දේශපාලන කැළඹිලි පිළිබඳව අධ්‍යනයක යෙදෙන විද්වතෙකු මෙන්ම මැදපෙරදිග දේශපාලනය සහා ආරක්ෂාව (Middle East politics and security) නැමැති කෘතියේ කතෘවරයා වන ජේම්ස් ඩෙන්සෙලොව් (James Denselow) විසින් පවසා සිටියි.
සිරියානු ප්රශ්නය කිසිදු බාහිර මැදිහත්වීමකින් විසඳිය නොහැකි බව පෙන්වා දෙන ඔහු සතවර්ෂයක පමණ කාලයක් තුළ ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක මැද ද සාර්ථක ලෙස පවත්වාගෙන ගිය සිරියානු පාලනයට, තව තවත් සම්බාධක පැනවීමෙන් රිද්දවිය හැකිදැයි ප්‍රශ්න කර සිටියි.
සිරියාවේ ඇති වී ඇති තත්ත්වය ලිබියාවේ තත්ත්වය නොවන බව සිරායනු ජනතාවට මනා වැටහීමක් ඇති බවත්, සිරීයාවේ ප්‍රශ්නයට ද බටහිර රටවල් මැදිහත් වන්නේ නම් ඉන්පසු දම්වැළක් ලෙස ඉරාකය, ලෙබනනය, ඊශ්‍රායලය සහා පලස්තීනය යන කලාපයටම එහි අනිසි ප්‍රථිපල බලපාන බව පෙන්වා දේ.
“People will be very conscious of the fact that Syria is not Libya, and the fact that if you do decide to intervene in Syria, you will have knock-on effects across the region – in Iraq, Lebanon, Israel, Palestine,” he said
මෙම බටහිර බලවේග මේ වන විට ලෝකය හමුවේ තමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්රශ්නකාරී තත්ත්වයටම පැමිණ ඇති බවත් දැන් ඔවුන්ගේ කරවටටම එම ප්රශ්නය පැමින ඇති බව ද ඔහු සඳහන් කරයි.
“And this is a scenario the Western powers feel very dubious about – finding themselves sort of neck-deep in,” added Denselow.
සිරියාවට ස්ම්බාධක පැනවීම තුළින් සිරියාව තමන්ගේ පැරණි මුතුරන් වන ඉරානය සහා රුසියාව දෙසට තව තවත් හැරෙන බව ඇමෙරිවද අවබෝධ කරගෙ ඇතැයි ඔහුගේ කල්පනාව බව ද සඳහන් කර සිටියි.
“I think the Americans would be very conscious of the fact that any pressure they put on Syria today will simply force Syria toward more traditional allies, such as Iran and Russia,” he continued.
තවද, ඇමෙරිකාව ද එය හොඳාකාරවම දන්නා දෙයක් බවත් ඇමෙරිකාවට ඇති ඇත්ත ප්රශ්නය සිරියාව නොවන බවත්, එය එම කලාපයේ සිටින සම්ප්‍රදායික මිතුරන් සමඟ පවතින ප්‍රශ්නයක් විය හැකි බව තමා සිතන බවත්, ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියි.