මූනු පොතේ නිදහස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ෆේක් එකකින් එකෙක්ගෙ කුනු වැඩකට පොන්නය කියල බැන්න, ඌ රිපෙට් ගහල මාසෙකට මට කමෙන්ට් කරන්න බැහැ.

    එහෙම බලද්දි ජීටී සර්ගෙ එලකිරි පොත නියමය්නෙ බන්,

    මේකෙ කියන කුනුහර්ප දැක්කොත් මාක් සකරබග් බඩ වෙනව..

    ප්‍රචාචන්ච වාදෙට උපරිම ගරු කරන ගැම්මක් තමය් බන් ජීටි සර් කියන්නෙ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    මගේ ෆේක් එකකින් එකෙක්ගෙ කුනු වැඩකට පොන්නය කියල බැන්න, ඌ රිපෙට් ගහල මාසෙකට මට කමෙන්ට් කරන්න බැහැ.

    එහෙම බලද්දි ජීටී සර්ගෙ එලකිරි පොත නියමය්නෙ බන්,

    මේකෙ කියන කුනුහර්ප දැක්කොත් මාක් සකරබග් බඩ වෙනව..

    ප්‍රචාචන්ච වාදෙට උපරිම ගරු කරන ගැම්මක් තමය් බන් ජීටි සර් කියන්නෙ..
    උබත් ඌට රිපෝට් ගහපන් , ඌවත් සතියකට බ්ලොක් වෙයි 🤣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    wF_wjKpt62dtEL5hko6Nu96iKMeqqG0_5xBDO0OBi-G0m3yCo-YfL6LEXfwIlVkxzFEkDx8y_Ez_i3FErmNSCxpSB8Fh3V4M4apOVioeT4ER6sz8tdHQrxTACXfeo_jXL0BEuEGo1cLpzQ
     
    • Haha
    Reactions: Walter White

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ලැජ්ජා නැද්ද bn fake වලින් කුණුහරප කියා කියා බනින්න,
    Ewa අඩු krnna tama oya features dala tienne Facebook eke
     
    • Like
    Reactions: zid2021