Questions ###මූනෙ - මොයිස්චරිසින් ක්‍රීම් එක ??

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,788
    26,086
    113
    1tJw2ec.jpg


    Kill Me Smh GIF
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    a449bf1571c0a09b329139771c87811b.jpg

    උබ දාලා තියෙන්නෙ බොඩි ලෝෂන් එකක්. නිල් පාට ටින් එකක් වගේ තියෙන්නෙ ක්‍රීම් එක. හැබැයි දැන් ඉස්සර තරම් හොය ගන්න නෑ. මම මේක ගත්තෙත් කෙල්ලොන්ගේ පර්ෆියුම් විකුණන කඩේකින්
    me issara design eka neda?
    api podi kale thibba?
    dan me design eka enne nahane?