මූන පෙන්නා LOG වීම

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මූන පෙන්නා LOG වීම

    හෑමදාම වගේ pasword එක ගහලා windows වලට ලොග් වෙනවට වඩා නියම ක්‍රමයක් තියෙනව.මේ ක්‍රමයට කියන්නේ Face detection system කියල..නම ඈහුවම තෙරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා.අකුරු වෙනුවට තමන්ගේ මූන pasword එක විදියට දෙන්න තමයි යන්නේ.

    වෑඩේ කරන්න පුලුවන් බඩු 2ක් තියෙනවා..
    1. Blink ( download)
    2.Keyleamon. (download)

    උඩ තියෙන link එකන් download කරගෙන මේ විදියට instrall කරගන්න.මන් නම් පාවිච්චී කරන්නේ Blink..මේ තියෙන්නේ මේක Instrall කර ගන්න හැටි

    Blink


    Keyleamon


    වැඩේ හොදනම් සලකලා යන්න(REP) නැත්නම් comment එකක් වත් දාන්න
     
    • Like
    Reactions: bathalaya