මේක මට මාර ප්‍රශ්නයක් බන්.මගෙ මුන සාමාන්යෙන් පොඩි තලෙලු පාටක් තියෙන්නෙ.ඒත් බන් කොහෙහරි ගියහම ඒ කියන්නෙ ටිකක් දාඩිය දැම්මහම මුන කලු වෙන්න ගන්නව බන්.පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම කලු වෙනව බන්.හැබැයි අඉත් ගෙදර අවිල්ල මූන හොදපු ගමන් හරියනව.
මෙ අව්ල හින්ද මට කොහෙවත් යන්නත් කම්මලි බන්. උබලට තේරෙනව ඇතිනෙ
තව එකක් මගෙ ඇස් යටත් ටිකක් කලුයි බන්. අනෙ බන් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලකො.මට එපාවෙල ඉන්නෙ බන්.ලොකු උදව්වක්.