මූන kalu වෙනව බන්.

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මේක මට මාර ප්‍රශ්නයක් බන්.මගෙ මුන සාමාන්යෙන් පොඩි තලෙලු පාටක් තියෙන්නෙ.ඒත් බන් කොහෙහරි ගියහම ඒ කියන්නෙ ටිකක් දාඩිය දැම්මහම මුන කලු වෙන්න ගන්නව බන්.පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම කලු වෙනව බන්.හැබැයි අඉත් ගෙදර අවිල්ල මූන හොදපු ගමන් හරියනව.:sorry::sorry:මෙ අව්ල හින්ද මට කොහෙවත් යන්නත් කම්මලි බන්. උබලට තේරෙනව ඇතිනෙ:sorry::sorry: තව එකක් මගෙ ඇස් යටත් ටිකක් කලුයි බන්. අනෙ බන් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලකො.මට එපාවෙල ඉන්නෙ බන්.ලොකු උදව්වක්.:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබ මචන් මානව පරිනාමයේ ඊලග පුරුක.. ඒ කියන්නෙ homo sapiens ලගෙන් පස්සෙ ආපු අලුත් homo කෙනෙක්..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් සොහොන් ලකුනු කියන්න ඕන්න ඕවට තමයි .....

    No idea machan..... skin docek hanabaweyan ....
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කොල්ලෝ මන් නම් හිතන්නේ ඔයාට තියෙන්නේ මානසික ගැටළුවක් ..
    ඒ කියන්නේ ඔයා ඒ ගැන හිතනවා වැඩි ඇති :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සමහර අයගේ ඇගේ හම ඔහොම තමයි මචං...මට හිතෙන විදියට උබට තෙල් සහිත හමක් ඇත්තේ..අදුනන බියුටි සැලූන් කෙල්ලෙක් ඉන්නවා නම් අහලා බලපන් ඕකට හරියන ක්‍රීම් එකක්...වැඩිය හිතන්න එපා..එතකොට උබට ඒක මානසික ගැටලුවක් වෙයි..වැඩපල කර ගන්නත් බැරි වෙයි අන්තිමට ඕක ගැන හිතලම..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mae katta awwe giyama kageda ban kalu wenne natte...mata as penneth ne eliyata gihin athulata awama....
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    ජන්තු අයියා;15495832 said:
    සමහර අයගේ ඇගේ හම ඔහොම තමයි මචං...මට හිතෙන විදියට උබට තෙල් සහිත හමක් ඇත්තේ..අදුනන බියුටි සැලූන් කෙල්ලෙක් ඉන්නවා නම් අහලා බලපන් ඕකට හරියන ක්‍රීම් එකක්...වැඩිය හිතන්න එපා..එතකොට උබට ඒක මානසික ගැටලුවක් වෙයි..වැඩපල කර ගන්නත් බැරි වෙයි අන්තිමට ඕක ගැන හිතලම..

    aththa kathawa machan
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    මේක මට මාර ප්‍රශ්නයක් බන්.මගෙ මුන සාමාන්යෙන් පොඩි තලෙලු පාටක් තියෙන්නෙ.ඒත් බන් කොහෙහරි ගියහම ඒ කියන්නෙ ටිකක් දාඩිය දැම්මහම මුන කලු වෙන්න ගන්නව බන්.පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම කලු වෙනව බන්.හැබැයි අඉත් ගෙදර අවිල්ල මූන හොදපු ගමන් හරියනව.:sorry::sorry:මෙ අව්ල හින්ද මට කොහෙවත් යන්නත් කම්මලි බන්. උබලට තේරෙනව ඇතිනෙ:sorry::sorry: තව එකක් මගෙ ඇස් යටත් ටිකක් කලුයි බන්. අනෙ බන් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලකො.මට එපාවෙල ඉන්නෙ බන්.ලොකු උදව්වක්.:yes:

    ඕක ලොකු සීන් එකක් නෙමෙයි මගෙ හමත් එහෙමයි... මම නම් ඕක ගනන් ගන්නේ නෑ... උඹට ඔක ලොකු ගැටලුවක් නම් මම විසඳුමක් කියන්නම්... කස්තුරි කහ, සුදු හඳුන්,කොකුම් පොතු, ගනින් ( කස්තුරි කහ කෑලිත් තියනවා කුඩුත් තියනවා) ඔය තුනම පස්ටෙ එකක් වගෙ හඩාගනින් දෙහි යුශ ටිකකුත් දාපන්.. හැමදාම උදේට මුනේ ගාලා මිනිත්තු 20 විතර ඉඳලා මූන හොදගනින්... හැමදාම බැරිනම් දවසක් ඇර දවසක් ගාපන්..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    විද්වත් මතයක් :rofl:

    happy-cuteness-overload-guy-meme.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක ලොකු සීන් එකක් නෙමෙයි මගෙ හමත් එහෙමයි... මම නම් ඕක ගනන් ගන්නේ නෑ... උඹට ඔක ලොකු ගැටලුවක් නම් මම විසඳුමක් කියන්නම්... කස්තුරි කහ, සුදු හඳුන්,කොකුම් පොතු, ගනින් ( කස්තුරි කහ කෑලිත් තියනවා කුඩුත් තියනවා) ඔය තුනම පස්ටෙ එකක් වගෙ හඩාගනින් දෙහි යුශ ටිකකුත් දාපන්.. හැමදාම උදේට මුනේ ගාලා මිනිත්තු 20 විතර ඉඳලා මූන හොදගනින්... හැමදාම බැරිනම් දවසක් ඇර දවසක් ගාපන්..

    පිස්සු කොර..මෙන්න විසදුම...මගෙත් හම ඔහොමයි බං..අව්වේ හිටියම කළු ගැහෙනවා .
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    කොල්ලෝ මන් නම් හිතන්නේ ඔයාට තියෙන්නේ මානසික ගැටළුවක් ..
    ඒ කියන්නේ ඔයා ඒ ගැන හිතනවා වැඩි ඇති :yes:

    නෑ බන් මට එහෙම අව්ලක් නෑ.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ජන්තු අයියා;15495832 said:
    සමහර අයගේ ඇගේ හම ඔහොම තමයි මචං...මට හිතෙන විදියට උබට තෙල් සහිත හමක් ඇත්තේ..අදුනන බියුටි සැලූන් කෙල්ලෙක් ඉන්නවා නම් අහලා බලපන් ඕකට හරියන ක්‍රීම් එකක්...වැඩිය හිතන්න එපා..එතකොට උබට ඒක මානසික ගැටලුවක් වෙයි..වැඩපල කර ගන්නත් බැරි වෙයි අන්තිමට ඕක ගැන හිතලම..

    cream ගෑවහම වැඩේ ඩබල් වෙනව නෙ බන්.:sorry:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඕක ලොකු සීන් එකක් නෙමෙයි මගෙ හමත් එහෙමයි... මම නම් ඕක ගනන් ගන්නේ නෑ... උඹට ඔක ලොකු ගැටලුවක් නම් මම විසඳුමක් කියන්නම්... කස්තුරි කහ, සුදු හඳුන්,කොකුම් පොතු, ගනින් ( කස්තුරි කහ කෑලිත් තියනවා කුඩුත් තියනවා) ඔය තුනම පස්ටෙ එකක් වගෙ හඩාගනින් දෙහි යුශ ටිකකුත් දාපන්.. හැමදාම උදේට මුනේ ගාලා මිනිත්තු 20 විතර ඉඳලා මූන හොදගනින්... හැමදාම බැරිනම් දවසක් ඇර දවසක් ගාපන්..

    මට අව්ලක් නෑ බන්. එත් දකින දකින එකා කියනව උබ කලුවෙලා කියල එකයි බන්.
    advise එකට තෑන්ක්ස්.මන් කරල බලන්නම්.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ජන්තු අයියා;15496022 said:
    පිස්සු කොර..මෙන්න විසදුම...මගෙත් හම ඔහොමයි බං..අව්වේ හිටියම කළු ගැහෙනවා .

    අව්වෙ නෙවෙයි බන්.දාඩිය දැම්මහම තමා වැඩේ දෙල් වෙන්නෙ.