මූල්‍යමය උදව්වක්

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    මූල්‍යමය උදව්වක්

    මට ලොකු උදව්වක් ඕනෙ.. සල්ලි තියෙන කෙනෙක්ගෙන්.
    මගෙ පෝන් රෙපෙයාර් විතරක් කරන ශොප් එකක් තියෙන්නෙ..
    මීට අවුරුදු 2කට කලින් මගෙ ශොප් එක හොරු කැඩුව.. පොලිසියෙන් හොරු අල්ලනව කියනෙ තනිකර සුරංගනා කතාවක්නේ.. අපි හොරා අල්ලගෙන ගීහින් දුන්නත් cctv ක්ලියර් නෑ කියල ඌ නිදහස් කරා.. හොරු අරන් ගිය පෝන් වලට මට පෝන් දෙන උනා බිස්නස් එක ඉදිරියට කරගන යන්න ඕනෙ නිසා.. ලක්ශ 8ක් වගේ මට කෙල උනා. පොලියට අරන් තමා ඒව ක්ලියර් කරේ.. තව ලක්ශ 4ක වගේ සල්ලි ගෙවන්න තියෙනවා.

    යාලුවෙක්ට මගෙ br එකෙන් ලෝන් එකක් අරන් දීල ඒකෙ තව 80 ගානක් ඇරියස්. ඒ නිසා මම ක්‍රිබ් එකේ ලෝන් දාගන්න බෑ..

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ලක්ශ 4ක් දෙන්න දවසට 3000/- ගානෙ මාසෙට 90000/- ක් මාස 4 අදාල පොලියත් එක්ක ගෙවන්න පුලුවන්.

    මම ශොප් කරන්න පටන් ගත්තෙ මගේ සල්ලි වලින්ම විතරක් නිසා මට ඉඩමක්වත් නෑ තාම.. තිබ්බනම් එකෙන් ලෝන් එක දාගන්නවා,,

    උදව් කරන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    bump, habi dan ohoma help ekak denna puluwan kenek hoya ganna amarui. set unath wadi wasiyak thiyenawanm withrak set wai. ahema nowana aya bohoma kalathurakin hambenne dan try karala balanna
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ara suddata kiuwot .oya apu gawana nisa upa karayak karai. avanka nam oya oya gataluwain nidahas wai.
    අවන්ක වැඩි නිසා තමා අපිට කෙලවෙන්නෙ බන්. වේයන්ගොඩත් ශොප් එකක් කඩල. එක පෝන් එකක්වත් කස්ටම්ර්ලට රිටර්න් කරල නෑ... උන් හොදින් අපි...........................
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    Insurance Kiyala jathiyak gana ahala nadda? ahala nathnam danwath hoyala balala ekak daganna
    මගෙ එක බඩුවක්වත් නැති උනේ නෑ. කස්ටමර්ලගෙ පෝන් විතරයි... ඒවට ඉන්සුවරන්ස් දෙන්නෙ නෑ බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    Laksha 4k denna elakiriye kawruth naha. Customers lage phone wala imei numbers tika hoyagena policiye entryak daala phone tika hoya ganin
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Maaseta 90,000 denna puluwan umba kohimada 80,000 gewanne nathuwa crib ekata giye? Maseta 90,000 kiyanne maaseta 22.5% poliyata. Umba unrealistic gaanak denna porondu wenne. Poliyak ganne nathuwa udawu karanna kamathi kenek langa guarantee ekata thiyanna puluwan watina deyak thiyanawada?
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    Maaseta 90,000 denna puluwan umba kohimada 80,000 gewanne nathuwa crib ekata giye? Maseta 90,000 kiyanne maaseta 22.5% poliyata. Umba unrealistic gaanak denna porondu wenne. Poliyak ganne nathuwa udawu karanna kamathi kenek langa guarantee ekata thiyanna puluwan watina deyak thiyanawada?

    මම දැනට ඩේලි ගෙවනව 3000 ගානෙ.. ඩේලි කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ. හැමදාම එක තැන,,,

    ත්‍රෙඩ් එක අයින් කරනව මම. උදව් වලින් වැඩක් නෑ කිසිම කෙනෙක්ගෙන්. කරන්නෙත් නෑ කියලත් දන්නවා..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම දැනට ඩේලි ගෙවනව 3000 ගානෙ.. ඩේලි කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ. හැමදාම එක තැන,,,

    ත්‍රෙඩ් එක අයින් කරනව මම. උදව් වලින් වැඩක් නෑ කිසිම කෙනෙක්ගෙන්. කරන්නෙත් නෑ කියලත් දන්නවා..

    Unba ahapu ekata uththara deela ne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අවන්ක වැඩි නිසා තමා අපිට කෙලවෙන්නෙ බන්. වේයන්ගොඩත් ශොප් එකක් කඩල. එක පෝන් එකක්වත් කස්ටම්ර්ලට රිටර්න් කරල නෑ... උන් හොදින් අපි...........................

    කවුරු හරි උදව් කරයි. පොඩ්ඩක් පොලීසියෙන් වගේ මෙහෙම දෙයක් වුණා කියල සහතික කරන් කවුරු හරි මන්ත්‍රී කෙනෙක් වත් හම්බෙන්න යන්න. උබ එයාට විස්තර ටික කිව්වොත් එයා උබට අභියාවනාවක් ලියල දෙයි. ඒකත් අරන් ස්වයං රැකියා හා වාණිජ කටයුතු අමාත්‍යංශයට යන්න. අඩුම පොළියට ණයක් ගන්න හදල දෙයි. කවුරුවත්ම උදව් කරේ නැත්තම් උබට කරන්න තියෙන්නෙ මේක තමයි. ඔහොම තමයි බන් ලංකාවෙ ව්‍යවසායකයොන්ට සලකන්නෙ. :(

    Laksha 4k denna elakiriye kawruth naha. Customers lage phone wala imei numbers tika hoyagena policiye entryak daala phone tika hoya ganin

    රුචිර කිව්ව වගේ උබ IMEI numbers record එකක් තියාගෙන නැද්ද ? ඒ සම්භන්ධව police entry එකක් දාලද තියෙන්නෙ ?:confused: