මූල්‍යමය උදව්වක්
මට ලොකු උදව්වක් ඕනෙ.. සල්ලි තියෙන කෙනෙක්ගෙන්.
මගෙ පෝන් රෙපෙයාර් විතරක් කරන ශොප් එකක් තියෙන්නෙ..
මීට අවුරුදු 2කට කලින් මගෙ ශොප් එක හොරු කැඩුව.. පොලිසියෙන් හොරු අල්ලනව කියනෙ තනිකර සුරංගනා කතාවක්නේ.. අපි හොරා අල්ලගෙන ගීහින් දුන්නත් cctv ක්ලියර් නෑ කියල ඌ නිදහස් කරා.. හොරු අරන් ගිය පෝන් වලට මට පෝන් දෙන උනා බිස්නස් එක ඉදිරියට කරගන යන්න ඕනෙ නිසා.. ලක්ශ 8ක් වගේ මට කෙල උනා. පොලියට අරන් තමා ඒව ක්ලියර් කරේ.. තව ලක්ශ 4ක වගේ සල්ලි ගෙවන්න තියෙනවා.
යාලුවෙක්ට මගෙ br එකෙන් ලෝන් එකක් අරන් දීල ඒකෙ තව 80 ගානක් ඇරියස්. ඒ නිසා මම ක්‍රිබ් එකේ ලෝන් දාගන්න බෑ..
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ලක්ශ 4ක් දෙන්න දවසට 3000/- ගානෙ මාසෙට 90000/- ක් මාස 4 අදාල පොලියත් එක්ක ගෙවන්න පුලුවන්.
මම ශොප් කරන්න පටන් ගත්තෙ මගේ සල්ලි වලින්ම විතරක් නිසා මට ඉඩමක්වත් නෑ තාම.. තිබ්බනම් එකෙන් ලෝන් එක දාගන්නවා,,
උදව් කරන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්