මගෙ රුපී අකවුන්ට් එකේ රුපියල් එක්කෝට් අසූ ලක්ෂයක් තියෙනවා. ඩොලර් අකවුන්ට් එකේ දැනට $21,000ක් තියෙනවා.
රුපියල ඉස්සරහට තවත් අවප්රමාණය වෙන නිසා මම දැන් හම්බ කරන සල්ලි ඔක්කොම කෙලින්ම ඩොලර් අකවුන්ට් එකට දාගන්නවා. රුපී අකවුන්ට් එකේ තියෙන සල්ලි දිගටම මගෙ මාකටින් ඒජන්සි එකෙයි, ගෙදර වියදමටයි ගන්නවා. එහෙම ඒ සල්ලි ටික වියදම් කරලා දැම්මොත් ඒ ගාන මට තව අවුරුදු දෙකහමාරකට විතර ඇති.
මට තියෙන ප්රශ්නේ මචන් මේ රුපියල් මිලියන 18න් කරන්න මීට වඩා ඉෆෙක්ටිව් දෙයක් නැද්ද බං? තව ගෙවල්, ඉඩම්, වාහන වගේ දේවල් නම් ගන්න මට අදහසක් නෑ.
මට හොද ඇඩ්වයිස්ක් එකක් දියල්ලකො. ලොකු උදවුවක්!