මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ රුපී අකවුන්ට් එකේ රුපියල් එක්කෝට් අසූ ලක්ෂයක් තියෙනවා. ඩොලර් අකවුන්ට් එකේ දැනට $21,000ක් තියෙනවා.

    රුපියල ඉස්සරහට තවත් අවප්‍රමාණය වෙන නිසා මම දැන් හම්බ කරන සල්ලි ඔක්කොම කෙලින්ම ඩොලර් අකවුන්ට් එකට දාගන්නවා. රුපී අකවුන්ට් එකේ තියෙන සල්ලි දිගටම මගෙ මාකටින් ඒජන්සි එකෙයි, ගෙදර වියදමටයි ගන්නවා. එහෙම ඒ සල්ලි ටික වියදම් කරලා දැම්මොත් ඒ ගාන මට තව අවුරුදු දෙකහමාරකට විතර ඇති.

    මට තියෙන ප්‍රශ්නේ මචන් මේ රුපියල් මිලියන 18න් කරන්න මීට වඩා ඉෆෙක්ටිව් දෙයක් නැද්ද බං? තව ගෙවල්, ඉඩම්, වාහන වගේ දේවල් නම් ගන්න මට අදහසක් නෑ.

    මට හොද ඇඩ්වයිස්ක් එකක් දියල්ලකො. ලොකු උදවුවක්!
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Gold?

    Or

    මොනවා හරි හාරඩ්වෙයාර් බඩු ටිකක් ගනින්. කම්බි වගේ. නරක වෙන, expire වෙන සීන් නැති, කවදත් demand තියෙන.
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    6 month survival වෙන්න ඉතුරු කරගෙන ඉතුරු ටික ඩොලර් කරල 6 month වලින් ඊළග මාස 6ට ඕනි ගාන ගත්තත් ප්‍රොෆිට් එකක් තියෙයි නිකම්ම තියෙනවට වඩා
     
    • Like
    Reactions: Kolama

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය සල්ලි දුප්පත් මිනිසුන්ට බෙදලා දෙන්න. මොකද අපි මැරුණම අරං යන්නේ නැහැනේ. සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    මම බැලුවෙ බං ගෙදර ෆිජ් එක අස්සට ගිය නයා අගල් 80 ටීවී එක ලගට ඇවිත් පස්සෙ බෙන්ස් එකට නැගල අක්ක ගෙනාපු මිලියනයක් මාලය ලගට ගිහින් එතනින් තුන් වන තට්ටුවට ගිහින් පුල් එකට පැන්නෙ ඇයි කියල.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෑනියෙක් ගනින් ... දැනටමත් ඉන්නවා නම් තව එකක්.. ඕක ඉකමනට ඉවර කරගන්න පුළුවන්....!!!! :-D:-D:-D:-D:p:p:p

    මේ.. මේදවස් වැල යන විදිහට නම් ඉඩම් උනත් ලොකු තේරුමක් නැහැ... එක්කෝ රත්රන්. නැති නම් සල්ලි ටික වෙන කරන්සියකට මාරු කරන එක විතරයි පෙන්න තියෙන්නේ.... වෙන මොනා කරත් දිප්රිෂියේෂන් වෙන එක වලක්වන්න බැරි පාටයි....
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    පොල් ඉඩම් ටිකක් අරන් දාගන්න. ඉඩමේ වටිනාකම වැඩිවෙන පැත්තක් සහ දැනටමත් පොල් අස්වැන්න හොදට තියෙන තරුන පොල් පැල තියන වත්තක් ගන්න
     
    • Like
    Reactions: Kolama