මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1624340163916.png


    Solar power වැඩේ මොකෝ. CEB /LECO unit එක 22 ගානේ ගන්නවා . එක් කෙනෙක්ට 50KW වෙනකම් යන්න පුළුවන් ලු.

    මෙතන ලක්ෂ 27ක ඉන්වෙස්ට්මන්ට් එකක්

    බැංකුවේ ලක්ෂ 27ක් දැම්මොත් දැන් 4.5% පොලියට ලැබෙන්නේ මාසෙකට. රු 10125යි.

    එත් මෙතන අපි 2260KWh විකුනුවොත් 2260 x 22 = 49720 ක්

    ඒ කියන්නේ අපි මේ වගේ system 2ක් ගැහුවොත් වියදම වෙන්නේ ලක්ෂ 54ක් වගේ .එකියන්නේ KW 4520ක්
    මාසෙකකට. රුපියල් 99440ක්

    මොකෝ කියන්නේ ?
     
    • Love
    Reactions: Kolama

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    oh is it? I have no idea about using an international broker from SL. What about the dollars he`s already got, should be able use those to buy international shares right? Current monitory policy wont allow that either?

    This is possible, yes. It was restricted for a while, but now you can use your PFC to trade with brokers like UStocktrade.

    Not with LKR though...

    The only option would be to buy USDT/USD with LKR through a local seller, which I think is an expensive process with all the commissions and inconsistent exchange rates.
     
    • Love
    Reactions: Kolama

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1624340163916.png


    Solar power වැඩේ මොකෝ. CEB /LECO unit එක 22 ගානේ ගන්නවා . එක් කෙනෙක්ට 50KW වෙනකම් යන්න පුළුවන් ලු.

    මෙතන ලක්ෂ 27ක ඉන්වෙස්ට්මන්ට් එකක්

    බැංකුවේ ලක්ෂ 27ක් දැම්මොත් දැන් 4.5% පොලියට ලැබෙන්නේ මාසෙකට. රු 10125යි.

    එත් මෙතන අපි 2260KWh විකුනුවොත් 2260 x 22 = 49720 ක්

    ඒ කියන්නේ අපි මේ වගේ system 2ක් ගැහුවොත් වියදම වෙන්නේ ලක්ෂ 54ක් වගේ .එකියන්නේ KW 4520ක්
    මාසෙකකට. රුපියල් 99440ක්

    මොකෝ කියන්නේ ?
     
    • Like
    Reactions: Kolama and HmNRazor

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1624340163916.png


    Solar power වැඩේ මොකෝ. CEB /LECO unit එක 22 ගානේ ගන්නවා . එක් කෙනෙක්ට 50KW වෙනකම් යන්න පුළුවන් ලු.

    මෙතන ලක්ෂ 27ක ඉන්වෙස්ට්මන්ට් එකක්

    බැංකුවේ ලක්ෂ 27ක් දැම්මොත් දැන් 4.5% පොලියට ලැබෙන්නේ මාසෙකට. රු 10125යි.

    එත් මෙතන අපි 2260KWh විකුනුවොත් 2260 x 22 = 49720 ක්

    ඒ කියන්නේ අපි මේ වගේ system 2ක් ගැහුවොත් වියදම වෙන්නේ ලක්ෂ 54ක් වගේ .එකියන්නේ KW 4520ක්
    මාසෙකකට. රුපියල් 99440ක්

    මොකෝ කියන්නේ ?
    I dont think we can depend on CEB.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොටි ගණන් එකවුන්ට් වල තියන් අයි බන් ෆ්‍රී ඈඩ්වයිස් පතන්නේ
    මේ වගේ තැනකින් ගොඩක් ප්‍රැක්ටිකල් ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන් බං. එහෙම නම් Warrior Forum එක Reddit එකේ Entrepreneur සබ් රෙඩිට් එක වගේ ඒවා වහන්න වෙයි. :lol:

    Machan, parking money is an actual issue these days (for people who have savings), not only in SL (Rupees) but even in other economies. I understand that the issue is even worse with a currency like SLR which is prone to depreciate more.

    Think about: 1.) short term, 2.) medium term and 3.) long term

    For 2.) and 3.) try to find a stockbroker where you can buy stocks from U.S stock exchange. I am not sure how to do this from SL, but if you have way to transfer dollars into the stockbroker account, this should be doable. This looks like one example: https://www.ustocktrade.com/lk/ . Their trades are cheap at $1 per trade (if that is the actual charge), but $5 a month fee is high. Another list of brokers here : https://comparebrokers.co/compare/sri-lanka-brokers/.


    Once you have a broker account, the most convenient and a low risk option is to buy ETFs (Exchange Traded Funds). For example the following is tracking the S&P 500 index (top 500 companies in the US) : https://investor.vanguard.com/etf/profile/overview/voo . These popular ETFs are quite large (this one is almost 740 Billion in net assets) and have high liquidity (e.g. can sell anytime).

    Again, ETF`s are good for medium to long term, they may not have quick returns as some small cap stocks. ETF`s do have distributions (which is dividends returned by all companies bought under the ETF minus any operating fees, distributed to all holders of the ETF).

    From 2010 to 2020 as an example, the S&P 500 index have an annual return of 13.6%. which is not massive, but enough to beat inflation and have some extra return on your investment.

    Actually this is great idea machan. Also I prefer liquid assets over other properties like lands and houses. I will do a research on this to find the best possible way. Thanks!

    USD Fix එකක් දාන්න මම BOC eke daala thibba (aurudu 4ta kalin )

    Sampath FC Prime එකෙත් ඩොලර් දහදාහට වඩා තිබුනොත් 3.99%ක (උපරිම) පොළියක් ලැබෙනවා මචන්.

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime

    export business ekakata invest karapan machan spices wage demand eka hodata tiyena competitive advantage eka watenne nati...

    Export මට සෙට් වෙන්නෙ නෑ මචන්.

    Api mehe idan hoyala rupiyal doller walin save karana account ekakata danna puluwanda?
    Kohomada eka karanne?
    Help pls...

    උබ ලංකාවට ඩොලර්ස් ගේනවද? එහෙම නම් පුලුවන්.

    Prof walata payoneer transaction / Salli deposit wena bank eke statements athi veweida?

    ඒක නම් ශුවර් නෑ මචන්. බෑන්ක් එකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා බලපන්. උබට ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලෙටර් එකක් ගන්න බැරි වෙයිද?

    18,000,000 / 30 = 600,000
    Ubage mase wiyadama 600,000 k da bn ?....uba maseta keeayk hoyanawada ?

    ඔව් බං ඒ උපරිම වගේ ගානක් වියදම් වෙනවා. මාසේට කොහොමත් ලක්ෂ 15ක් හම්බ කරනවා.

    Fixed වල පොලිය අඩුයි තමයි. 4-5% අතර , එත් වෙන scam වලට අහු නොවී 4-5% ක වර්ධනයක් ගන්න එකත් වටිනවා.

    උබ ගාව ලක්ෂ 1000ක් තියෙනවා. (ගණනය කරන්න ලෙහෙසියට මම මෙහෙම දැම්මේ )

    රටේ උද්ගමනය 8% යි (ඒ වගේ ගානක් ඇති ලංකාවේ, එකියන්නේ 8%කින් අපේ මුදල් අවරුද්දකට අවපරමනය වෙනවා.

    ඒ කියන්නේ අද ලක්ෂ 1000 ලබන අව්රුද්දෙ වටින්නේ ලක්ෂ 920ක් විතර (අපිගාව ලක්ෂ 1000ම මුදල් තිබ්බත්)

    අපිට Fixed ගිණුමක 8% ලැබුනොත් ඔන්න ඒ කියන්නේ අපේ උද්ගමනය fixed එකේ පොලියෙන් කැපිලා යනවා.

    එත් දැන් ලැබෙන්නේ 4% යි අවාසනාවට.

    රටේ ඇත්තම උද්ධමනය ඔයිට වඩා ගොඩක් වැඩියි කියලා මට නම් හිතෙන්නෙ මචන්. Sampath FC Prime එකෙත් ඩොලර් දහදාහට වඩා තිබුනොත් 3.99%ක (උපරිම) පොළියක් ලැබෙනවා බං..

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime

    If you don't need this money for at least until the next 5 years, the best options are to

    1. Buy a residential ready land. Look for the highway network and select something which is not so close, but also not so far. All the lands right next to the highways are already appreciated, but you can find good deals if you consider lands within a few KMs radius.
    2. Buy shares of solid export-oriented companies. Even if Sri Lanka fails, these companies will continue to export and earn USD.
    3. Put the rest in money market funds, and yearly FDs. Rates cannot continue like this, they will slowly go up again.

    Thanks for your advices machan!

    1624340163916.png


    Solar power වැඩේ මොකෝ. CEB /LECO unit එක 22 ගානේ ගන්නවා . එක් කෙනෙක්ට 50KW වෙනකම් යන්න පුළුවන් ලු.

    මෙතන ලක්ෂ 27ක ඉන්වෙස්ට්මන්ට් එකක්

    බැංකුවේ ලක්ෂ 27ක් දැම්මොත් දැන් 4.5% පොලියට ලැබෙන්නේ මාසෙකට. රු 10125යි.

    එත් මෙතන අපි 2260KWh විකුනුවොත් 2260 x 22 = 49720 ක්

    ඒ කියන්නේ අපි මේ වගේ system 2ක් ගැහුවොත් වියදම වෙන්නේ ලක්ෂ 54ක් වගේ .එකියන්නේ KW 4520ක්
    මාසෙකකට. රුපියල් 99440ක්

    මොකෝ කියන්නේ ?

    ඕවා ශුවර් නෑ නේද මචන්? අන්තිමට බෝඩ් එල්ලං. උද්ඝොෂණය කරන්න වෙන්නෙ. :lol:

    Land/Property
    Gold

    Thanks machan!
     
    Last edited:
    • Love
    Reactions: thilina_k

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    රුපියල් ඩොලර් කරන්නෙ කොහොමද බන්. මටත් තිබ්බ ප්‍රශ්නයක්. හෙන ගිනි ගනන්නෙ කියන්නෙ නොර්මල් කඩවලින්. වැල්ලවත්තෙත් මේ ටිකේ ගනන් නේද? 200 ට එහා ගානකට අරන් තියාගෙන ඉන්න එක පාඩු වෙන එකක් නැත්ද?
     
    • Like
    Reactions: Kolama

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මගෙ රුපී අකවුන්ට් එකේ රුපියල් එක්කෝට් අසූ ලක්ෂයක් තියෙනවා. ඩොලර් අකවුන්ට් එකේ දැනට $21,000ක් තියෙනවා.

    රුපියල ඉස්සරහට තවත් අවප්‍රමාණය වෙන නිසා මම දැන් හම්බ කරන සල්ලි ඔක්කොම කෙලින්ම ඩොලර් අකවුන්ට් එකට දාගන්නවා. රුපී අකවුන්ට් එකේ තියෙන සල්ලි දිගටම මගෙ මාකටින් ඒජන්සි එකෙයි, ගෙදර වියදමටයි ගන්නවා. එහෙම ඒ සල්ලි ටික වියදම් කරලා දැම්මොත් ඒ ගාන මට තව අවුරුදු දෙකහමාරකට විතර ඇති.

    මට තියෙන ප්‍රශ්නේ මචන් මේ රුපියල් මිලියන 18න් කරන්න මීට වඩා ඉෆෙක්ටිව් දෙයක් නැද්ද බං? තව ගෙවල්, ඉඩම්, වාහන වගේ දේවල් නම් ගන්න මට අදහසක් නෑ.

    මට හොද ඇඩ්වයිස්ක් එකක් දියල්ලකො. ලොකු උදවුවක්!
    ගොවිතැනට බහින්න.මොනවා හැදුවත් ඔලුව තියෙනවනම්,මනුස්සකම තියෙනවනම් පාඩු වෙන්නේ නැ ගොවිතැනින් නං.හොදට සල්ලි හම්බ කරන්නත් පුළුවන්.

    elakiri billioners paradise bump
    මේකේ ඇත්තටම එහෙම පොරවල් ඉන්නවා බන්.
    ------ Post added on Jun 23, 2021 at 12:46 AM
     
    • Like
    Reactions: Kolama

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    1.80 ඉතිං හොඳ තැනකිං පර්චස් 10ක් වගේ අරං දාගන්ඩ. නැත්තං ඉතිං පොලියට දෙන්ඩ.
    ඩොලර් අකවුන්ට් එක ඔයාගේ නමටමද තියෙන්නෙ. අනේවාසික ගිණුමක්ද?
     
    • Like
    Reactions: Kolama

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Actually this is great idea machan. Also I prefer liquid assets over other properties like lands and houses. I will do a research on this to find the best possible way. Thanks!

    Good Luck machan.!

    ** Most important thing is to find a good platform/broker. 1.) how do they hold the stocks under your name? 2.) what will happen if the platform goes bust? 3.) how to transfer money into the platform and also how to withdraw if you sell assets? 4.) how do they pay distributions/dividends? 5.) what are the fees involved?

    ** ETF`s are mostly a medium to long term game. Kind of like set and forget for 10 years. No need to hurry into things, it`s better to observe the market a bit and DCA (dollar cost average) when buying (e.g. if you have 10k to invest, but 2k x 5 over 5 months). Just an example here.

    ** There are unit funds in SL as well (Candor growth fund?, NAMAL Funds?? ), but I dont know how good they are. Please let me know if you find any additional details..

    1624407655007.png
     
    • Love
    Reactions: Kolama

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    රුපියල් ඩොලර් කරන්නෙ කොහොමද බන්. මටත් තිබ්බ ප්‍රශ්නයක්. හෙන ගිනි ගනන්නෙ කියන්නෙ නොර්මල් කඩවලින්. වැල්ලවත්තෙත් මේ ටිකේ ගනන් නේද? 200 ට එහා ගානකට අරන් තියාගෙන ඉන්න එක පාඩු වෙන එකක් නැත්ද?
    kiyada wellawatte kiyanne 218-220 da dn?
     
    • Like
    Reactions: Kolama