මූසල අවරුදු පහ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූසල අවරුදු පහ

    71317841_2437705259819008_3877636349028728832_n.png

    71222823_2437705606485640_6900907225032687616_n.jpg

    72197249_2437704393152428_213275934046814208_n.png

    70966278_2437703406485860_5880105481455796224_n.jpg

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හිතන්නේ තාම සිංහල පාවෙන චන්ද තියනවා කියලද?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,807
    113
    colombo
    උඹ හිතන්නේ තාම සිංහල පාවෙන චන්ද තියනවා කියලද?

    අපෝ ඕනෑතරම් තියෙනවා unpයෙන් ගැලවුණු ඒවා ලැජ්ජාවට jvp බලා බලා .. කියලා හිටියට අයෙමත් unp යටම තමයි වැටෙන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ ඕනෑතරම් තියෙනවා unpයෙන් ගැලවුණු ඒවා ලැජ්ජාවට jvp බලා බලා .. කියලා හිටියට අයෙමත් unp යටම තමයි වැටෙන්නේ

    අනිවා මාත් ඇතුළුව. ගිය සැරේ වෙනසක් කොරන්න ගිහින් මතක නොහිටින්න පාඩමක් ඉගෙන ගත්තා. වෙනස්, විකල්ප කියාගෙන එන්නේ රට බෙදල සුන්නදුලි කරන්න හදන්න ජාත්‍යන්තර රුකඩ කියලා හොදටම පැහැදිලියි
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේ පාර චන්දෙ පාවිච්චි නොකරන හෝ අවලංගු වෙන්න දාන පිරිස තමයි ඇත්තටම දේශ ප්‍රේමියෝ සහ බුද්ධිය අවදි කරගත් ජන කොටස.

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,807
    113
    colombo
    අනිවා මාත් ඇතුළුව. ගිය සැරේ වෙනසක් කොරන්න ගිහින් මතක නොහිටින්න පාඩමක් ඉගෙන ගත්තා. වෙනස්, විකල්ප කියාගෙන එන්නේ රට බෙදල සුන්නදුලි කරන්න හදන්න ජාත්‍යන්තර රුකඩ කියලා හොදටම පැහැදිලියි

    අම්මෝ මටනම් වෙනස දරුණුවටම දැනුනා ඇමෙරිකාව කරන්න ගිහින් තව ටිකෙන් සොහොනේ තමයි නිදියන්න වෙන්නේ ආයෙත් නම් වෙනසක් පතන්නේ නැහැ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,695
    2,807
    113
    colombo
    මේ පාර චන්දෙ පාවිච්චි නොකරන හෝ අවලංගු වෙන්න දාන පිරිස තමයි ඇත්තටම දේශ ප්‍රේමියෝ සහ බුද්ධිය අවදි කරගත් ජන කොටස.

    :D:D විඩියෝ එකනම් බැලුවේ නැහැ හෙඩ්ලයින් එකට අනුවා දාන්නම්

    පොර ටෝක් දෙන මෙතුමා ගේ ඕඩියන්ස් එක සිංහල ජනතාව. දෙමල කථා කරන ජනතාව මේක බලන්නේවත් ගණන් ගන්නෙවත් නැහැ මෙතනින් එහාට වෙන දේ ඔබතුමාම හිතා ගන්න .

    බහුතර සිංහල ජනයා චන්දය බාවිතා නොකලොත් කව්රු දිනයිද කියලා ගොනෙක් නොවෙන දැන උගත් ඔබතුමාම හිතලා බලන්න
     
    • Like
    Reactions: TWishwadeepa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    යහපාලනං සජිතං සංදේශය

    ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
    වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
    රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
    මහ බැංකුව කඩලා පැන ගියානෝ..

    මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
    රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
    මහසඟරුවන හිර කුටි වල තියානෝ..
    කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..

    අපේ වරායත් චීනෙට ගියානෝ..
    අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
    අපි යනකොට ‘free wifi’ සොයානෝ..
    පුංචි කාර් මිල අහසට ගියානෝ..

    බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
    හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
    රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
    උන් එක්කම රට කන්නට ගියානෝ..

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
    රට වට යද්දී බොරු බේගල් කියානෝ..
    සහරාන්ල රටටම කෙල ගියානෝ..

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
    නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
    කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
    Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
    ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
    කල මඟුලක් නැත මේ පිම්පියානෝ..
     
    • Like
    Reactions: thani ataya and HSW

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :D:D විඩියෝ එකනම් බැලුවේ නැහැ හෙඩ්ලයින් එකට අනුවා දාන්නම්

    පොර ටෝක් දෙන මෙතුමා ගේ ඕඩියන්ස් එක සිංහල ජනතාව. දෙමල කථා කරන ජනතාව මේක බලන්නේවත් ගණන් ගන්නෙවත් නැහැ මෙතනින් එහාට වෙන දේ ඔබතුමාම හිතා ගන්න .

    බහුතර සිංහල ජනයා චන්දය බාවිතා නොකලොත් කව්රු දිනයිද කියලා ගොනෙක් නොවෙන දැන උගත් ඔබතුමාම හිතලා බලන්න

    සක්කිලි බන්..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනං සජිතං සංදේශය

    ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
    වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
    රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
    මහ බැංකුව කඩලා පැන ගියානෝ..

    මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
    රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
    මහසඟරුවන හිර කුටි වල තියානෝ..
    කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..

    අපේ වරායත් චීනෙට ගියානෝ..
    අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
    අපි යනකොට ‘free wifi’ සොයානෝ..
    පුංචි කාර් මිල අහසට ගියානෝ..

    බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
    හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
    රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
    උන් එක්කම රට කන්නට ගියානෝ..

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
    රට වට යද්දී බොරු බේගල් කියානෝ..
    සහරාන්ල රටටම කෙල ගියානෝ..

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
    නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
    කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
    Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
    ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
    කල මඟුලක් නැත මේ පිම්පියානෝ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ela
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,505
    113
    රූකඩ රාජ්ජේ
    අනිවා මාත් ඇතුළුව. ගිය සැරේ වෙනසක් කොරන්න ගිහින් මතක නොහිටින්න පාඩමක් ඉගෙන ගත්තා. වෙනස්, විකල්ප කියාගෙන එන්නේ රට බෙදල සුන්නදුලි කරන්න හදන්න ජාත්‍යන්තර රුකඩ කියලා හොදටම පැහැදිලියි

    :yes::yes::yes::yes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    යහපාලනං සජිතං සංදේශය

    ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
    වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
    රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
    මහ බැංකුව කඩලා පැන ගියානෝ..

    මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
    රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
    මහසඟරුවන හිර කුටි වල තියානෝ..
    කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..

    අපේ වරායත් චීනෙට ගියානෝ..
    අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
    අපි යනකොට ‘free wifi’ සොයානෝ..
    පුංචි කාර් මිල අහසට ගියානෝ..

    බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
    හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
    රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
    උන් එක්කම රට කන්නට ගියානෝ..

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
    රට වට යද්දී බොරු බේගල් කියානෝ..
    සහරාන්ල රටටම කෙල ගියානෝ..

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
    නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
    කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
    Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
    ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
    කල මඟුලක් නැත මේ පිම්පියානෝ..

    :lol::lol: Eka maru....
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    :D:D විඩියෝ එකනම් බැලුවේ නැහැ හෙඩ්ලයින් එකට අනුවා දාන්නම්

    පොර ටෝක් දෙන මෙතුමා ගේ ඕඩියන්ස් එක සිංහල ජනතාව. දෙමල කථා කරන ජනතාව මේක බලන්නේවත් ගණන් ගන්නෙවත් නැහැ මෙතනින් එහාට වෙන දේ ඔබතුමාම හිතා ගන්න .

    බහුතර සිංහල ජනයා චන්දය බාවිතා නොකලොත් කව්රු දිනයිද කියලා ගොනෙක් නොවෙන දැන උගත් ඔබතුමාම හිතලා බලන්න

    සක්කිලි බන්..

    සිංහල නමට බෞද්ද එකාලගෙ ඉදිරි දැක්මක් නැති එදාවේල පිරිමහ ගන්න ආත්මාර්ථකාමී දේශපාලනෙයි උන් අතරින්ම ආපු රට ජාතියට ආදරේ කරන වටිනා කියන නායකයෝ ටිකම තමයි සුළු ජාතිය මේ තැනට උස්සල අරගෙන තියෙන්නේ. බලේට එන උන් මාරුවෙන් මාරුවට ලස්සනට රටට කෙලල දානවා. චන්ද කාලේදී දේශ ප්‍රේමියෝ. ඒක හැමෝම දන්න කතාව නිසා පුදුමයක් නෑ. පුදුම හිතෙන්නේ උන් දෙන දෙන පාරට ඒ කැරට් අල ගිලින්න ලෑස්ති වෙච්ච උන් ඉන්න එක. සසර ගමන වගේ තමයි. පුකෙන් හිනා යන කතා. මට කමක් නෑ මොකා කොයිකට චන්දෙ දුන්නත්. මම පක්ෂ බේදයක් නෑ. කල්පනා ශක්තියක් තියෙන මිනිහෙක් යථාර්තය තේරුම් ගත්තනං ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලනං සජිතං සංදේශය

    ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
    වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
    රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
    මහ බැංකුව කඩලා පැන ගියානෝ..

    මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
    රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
    මහසඟරුවන හිර කුටි වල තියානෝ..
    කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..

    අපේ වරායත් චීනෙට ගියානෝ..
    අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
    අපි යනකොට ‘free wifi’ සොයානෝ..
    පුංචි කාර් මිල අහසට ගියානෝ..

    බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
    හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
    රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
    උන් එක්කම රට කන්නට ගියානෝ..

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
    රට වට යද්දී බොරු බේගල් කියානෝ..
    සහරාන්ල රටටම කෙල ගියානෝ..

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
    නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
    කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
    Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
    ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
    කල මඟුලක් නැත මේ පිම්පියානෝ..

    මේක නියමයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිංහල නමට බෞද්ද එකාලගෙ ඉදිරි දැක්මක් නැති එදාවේල පිරිමහ ගන්න ආත්මාර්ථකාමී දේශපාලනෙයි උන් අතරින්ම ආපු රට ජාතියට ආදරේ කරන වටිනා කියන නායකයෝ ටිකම තමයි සුළු ජාතිය මේ තැනට උස්සල අරගෙන තියෙන්නේ. බලේට එන උන් මාරුවෙන් මාරුවට ලස්සනට රටට කෙලල දානවා. චන්ද කාලේදී දේශ ප්‍රේමියෝ. ඒක හැමෝම දන්න කතාව නිසා පුදුමයක් නෑ. පුදුම හිතෙන්නේ උන් දෙන දෙන පාරට ඒ කැරට් අල ගිලින්න ලෑස්ති වෙච්ච උන් ඉන්න එක. සසර ගමන වගේ තමයි. පුකෙන් හිනා යන කතා. මට කමක් නෑ මොකා කොයිකට චන්දෙ දුන්නත්. මම පක්ෂ බේදයක් නෑ. කල්පනා ශක්තියක් තියෙන මිනිහෙක් යථාර්තය තේරුම් ගත්තනං ඇති.

    උඹ කියන කතාව හරි, නමුත් ඈයි මෙච්චර සින්හල චන්ද තියාගෙන සුලු ජාතිකයෝ පස්සේ යන්න දේශපාලුවන්ට සිද්ධ වුනේ, උන්ගේ ඉල්ලීම දෙන්න වුනේ ඔය උබ කියන දේ හින්දා.

    සින්හල චන්ද බෙදුන හින්දා.

    එහෙම නෑතිව හරි මිනිහට ඔක්කොම එවුන් චන්දේ දුන්නා නම් උන්ගේ පස්සේ යන්න ඕනේ නෑ.

    ඉන්දියාවේ මිනිස්සු ඒක තේරුම් අරන් මේ පාර ගොඩ ගියා. උන් හෑමදාම බෙදිලා සුලු ජාතිකයන්ට ඕනේ විදිහට ආණ්ඩු වලට නටන්න දුන්නා. මේ පාර දුන්නා දෙන එක මෝදීට එක බල්ලෙක්ගේ පස්සෙන්වත් යන්න වෙන්නේ නෑති වෙන්න, දෑන් මෝදි දෙනවා රිටර්න් එක. මිනිස්සු පට්ට හෑපියේ ඉන්නේ ඒ ගෑන.

    ඒ හින්දා මම නම් ගෝඨාට දෙන චන්දේ වෙනස් කරන්නේ නෑ. මොකද මගේ දරුවෝ වෙනුවෙන්
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    අනේ හුත්තෝ මේච්චර කියන සිංහල තොට තේරෙන්නෙ නෑනෙ.ඔය තොපි පුක දීගෙන ඉන්න එකා තමයි මුලින් ම මරක්කලයා ඔතනට ගේන්න පාර කැපුවෙ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹ කියන කතාව හරි, නමුත් ඈයි මෙච්චර සින්හල චන්ද තියාගෙන සුලු ජාතිකයෝ පස්සේ යන්න දේශපාලුවන්ට සිද්ධ වුනේ, උන්ගේ ඉල්ලීම දෙන්න වුනේ ඔය උබ කියන දේ හින්දා.

    සින්හල චන්ද බෙදුන හින්දා.

    එහෙම නෑතිව හරි මිනිහට ඔක්කොම එවුන් චන්දේ දුන්නා නම් උන්ගේ පස්සේ යන්න ඕනේ නෑ.

    ඉන්දියාවේ මිනිස්සු ඒක තේරුම් අරන් මේ පාර ගොඩ ගියා. උන් හෑමදාම බෙදිලා සුලු ජාතිකයන්ට ඕනේ විදිහට ආණ්ඩු වලට නටන්න දුන්නා. මේ පාර දුන්නා දෙන එක මෝදීට එක බල්ලෙක්ගේ පස්සෙන්වත් යන්න වෙන්නේ නෑති වෙන්න, දෑන් මෝදි දෙනවා රිටර්න් එක. මිනිස්සු පට්ට හෑපියේ ඉන්නේ ඒ ගෑන.

    ඒ හින්දා මම නම් ගෝඨාට දෙන චන්දේ වෙනස් කරන්නේ නෑ. මොකද මගේ දරුවෝ වෙනුවෙන්

    රටේ මිනිස්සුන්ගේ අනවබෝදය පාවිච්චි කරලා හිතාමතාම බෙදල තියෙන්නේ මචන්. දේශපාලනේ විතරක් නෙමෙයි බුදු දහම උනත් එහෙමනේ මේකේ. ඕකුන් ඔක්කොම කරන්නේ මාකටින්. තමුන්ගේ සර්වයිවල් එකට. උන්ට සර්වයිව් වෙන්න ඕන පරිසරය සකස් කරලා තියෙන්නේ. එකෙන් රටේ මිනිස්සු අසරණ කරලා වෙන විකල්ප නැති තැනට පත් කරනවා. මිනිස්සු මෝඩ වෙන්න වෙන්න උන්ට ගේම ගහන්න ලේසියි. බොටම් ලයින් එක එකෙක් වත් නෑ අවංකව රට ගොඩ නගන්න උවමනාව තියෙන එකෙක්. තමුන්ගෙයි පවුල් වලයි සෞභාග්‍ය විතරයි ඕනේ. බලපන්කො දැන් හැම පක්ෂෙම හැම එකාම ජනාදිපති අපේක්ෂකකම් වලට නටන නැටිල්ලක්. ඔය වාද විවාද, දිනන සැලසුම්, අනිත් එකා පල්ලෙහට දාන්න කරන නූල් සූත්තර වැඩ වලට තියෙන උනන්දුව රටේ ප්‍රශ්න විසදන්න දීල තියෙනවද? හැම එකාම බෙදෙන්නේ නැතිව ප්‍රශ්නයක් විසදපු වෙලාවක් දැකල තියෙනවද? පහුගිය බෝම්බ ප්‍රශ්නෙදිත් දෙපැත්තට බෙදිලා එක එක පැත්තට ඇඟිල්ල දික් කරා විතරනේ. ඕව ඔක්කොම සංදර්ශන. අවංක චේතනාවෙන් කරන දේවල් නෙමෙයි. මාද්‍ය වලින් කරන්නේ උන්ගේ ප්ලැන් එක උඹල අපි අතරට ගේන එක. එකෙන් කරන්නේ බෙදීම ඇති කරන එක. ඕව ඔක්කොම එකම ක්‍රියාවලියක පුරුක්. ඕව බොරුද කියල හිතට අවංකව කල්පනා කරලා බලපන්.
     
    • Like
    Reactions: KavinduDD