ආයෙමත් චන්දය
පටන් අරන්....
අපි දෙපත්ත බෙදිල
ගහගෙන , මරාගෙන
අපේම චන්දවලින්
පාර්ලිමේන්තුවට යවපු උන්
අපිටම කොකා පෙන්නල
ඒපැත්තෙන් මේපැත්තට
මේ පැත්තෙන් ඒ පැත්ත
කරනම් ගහන
ඒ මූසල චන්දය
ආයෙමපටන් අරන්
ලැහැස්ති වෙයන් ආයෙත්
පැනපු උන්ගෙ ගුණ් ගයන්න
ගියපු උන්ට මඩගහන්න...
අපි අපිම ගහගන්න
කපාගන්න, කොටාගන්න
මාරාගන්න..
අන්තිමේදි
උන් රජ වෙයි
අපි ආයෙම
බත් කටක් කන්න
දහදුක් විදී
නැතිව කුසට අහරක් වත්
පටන් අරන්....
අපි දෙපත්ත බෙදිල
ගහගෙන , මරාගෙන
අපේම චන්දවලින්
පාර්ලිමේන්තුවට යවපු උන්
අපිටම කොකා පෙන්නල
ඒපැත්තෙන් මේපැත්තට
මේ පැත්තෙන් ඒ පැත්ත
කරනම් ගහන
ඒ මූසල චන්දය
ආයෙමපටන් අරන්
ලැහැස්ති වෙයන් ආයෙත්
පැනපු උන්ගෙ ගුණ් ගයන්න
ගියපු උන්ට මඩගහන්න...
අපි අපිම ගහගන්න
කපාගන්න, කොටාගන්න
මාරාගන්න..
අන්තිමේදි
උන් රජ වෙයි
අපි ආයෙම
බත් කටක් කන්න
දහදුක් විදී
නැතිව කුසට අහරක් වත්

