සිරාවටම උඹලට 2020 අවුරුද්ද කොහොමද මටනම් පට්ට චාටර්...
කොටාගෙන යන්න
. කැලැන්ඩරේ ඉවර උනාට ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ බන්.2020 thama API Danna history eke awasanawanthama awurudda.පවතින තත්වය තේරුම් අරන් ඒකට මූනදෙන එක තමා කරන්න තියෙන්නෙ.
දැන් අපිට අමතක උනාට මීට කලිනුත් දුෂ්කර කාලසීමාවල් ඕනතරම් තිබිල තියෙනව.
මේ ගතවන කාලය කොවිඩ් වලින් බැටකනව.
ඊට කාලයකට උඩදි යුද්ධයකින් බැට කෑව.
ඊට කලින් 88,89 භීෂනය.
ඊට කලින් මැලේරියා වසංගත තත්ව.
නියඟය, ගංවතුර, නාය යෑම්, සුනාමි ව්‍යසන මේ වගේ ඕනෙම තත්වයක් ඇතිවෙන්න පුලුවන්. මේ හැම දේටම පළවෙනි පාර මූනදෙනකොට අලුත් අත්දැකීමක් තමයි. මේ වසංගතයත් කවදහරි දවසක ලෝකයෙන් තුරංවෙලා ඉතිහාසයට එකතුවෙයි.
හොඳම දේ පවතින තත්වය ගැන හිතල මානසිකව නොවැටී එන දේකට මූන දෙන්න බලාගෙන ඉස්සරහට යන එක.
එලඹෙන 2021 අලුත් අවුරුද්ද එළකිරිවාසී ඔබ සැමට නිරෝගී සුව පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.
2021 ඉවර වෙනකොට රටවල් කීපයක් මිසින් වෙයි වගේ මේ යන හැටියට.