muta banlagaesh wala gahala
Davud ගෙන් ඇහුව Pra y කරන්වද කියල
උ කිව්ව නෑ කියල
ඊටපස්සෙ ගහන්න ආවා
Mu lankwe hama assema ringuwa ekekwath muta gahanna awilla na
තව එකක් මම ඉගෙන ගන්න මුලින්ම ගියෙ Foundation Of Goodness සීනිගම.
මට එ කාලෙ Computer තිබ්බෙ නැ, මගෙ මුල්ම ලැප් එක මට Donate කරේ කුශිල් සර්