ඉන්දියන් එකෙක් ඇවිත්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,759
    17,935
    113
    Auckland


    මේක බලපන් කනා ශොට් එකකින් මට මේක ආව මූ ලංකාවට ගිහින් හරියට කතා කරගන්නත් බෑ.

    කොහොම හරි කතාව ඒක නෙවෙයි. මෙකෙ කොමෙන්ට් වල තියන එවා. මූ මොකක් හරි හොරකමක් කරල පැනලද රත්තරන් මගුලක් කොමෙන්ට් කරල තියනව සෑහෙන්න. තෙරුන් ගන්න අමාරුයි ට්‍රාන්ස්ලෙට් වෙලා එන මගුල් හරි තේරුම නෑ