මූ කටින්ද දන්නෑ මේක කිව්වේ..

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    378297_10150668386232156_521982155_8871697_242210996_n.jpg
     
    • Like
    Reactions: pubudukl

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    හැමෝගෙම COMMENTS වලට බොහොම ස්තුතියි යාලුවනේ...එත් මේ වෙන දේවල් වලට කැමති අයත් ඉන්නවා වගේ.. එක යාලුවෙක් මෙන්න මේ වගේ දෙයක් කියල තියනවා.
    screenshot20120321at546.jpg


    හැබැයි ඔයා හිතන තරම් එක ලේසි වෙන්නේ නැ යාලුවේ.. රටට අවංකවම ආදරය කරන නියම මිනිස්සු තවම ජීවත්ව ඉන්නවා. මේ වගේ දේශපාලන හින්චයියෝ/ඔයා වගේ අය ඉන්න නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඔයා මේකට REPLY දෙනවනම් හැන්ගේන්නේ නැතුව DIRECT REPLY කරන්න.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    කියපු එකාගේ පඩි ඒ ගාණට අඩු කරලා ජිවත් වේලා මාසයක් බලපන්..
    කියන්න තියෙන්නේ..
    එතකොට තේරෙයි නේ මිනිහාට වෙනස..
    :yes::yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ ඕක මදි කියලා කෑගහන්න එපා, සුදු වෑන් එක එවනවා බලගනිව් ;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    7500 ජීවත් වෙන්න පුලුවන් ම්ට අවුරුදු 15 විතර කලින් නම්.:P
     
    • Like
    Reactions: pubudukl

    geevz21

    Junior member
  • Apr 27, 2008
    310
    7
    18
    Matale
    විමල් අංක 1! මූ අංක 2! තව 223ක් ඉතුරුයි! ළඟදීම බලාපොරොත්තු වෙමු!

    කවුද මේක බැලුවේ?


     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ko ban professor Erozan ??

    උඹලා ඔක්කොම log out වෙයල්ලා එතකොට මූ ඇවිල්ලා හිනා මූනු ටිකක් දාල බන්දුල මාමට නොදෙවෙනි ගොන් ජෝක් එකක් දාලා යාවි. :lol::lol:
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    ගින්දර මචන්, ඔව්න්ට හෙන ගහන්න ඕනේ බන්,
    අපි නොදනිම අපි විකිනෙන අමුතු රටක් මේක........