මූ කටින්ද මෙහෙම කියන්නේ? 😂
pramodh87 Well-known member Oct 11, 2007 3,913 10,262 113 Jul 11, 2024 #1 Reactions: pavanruka, ChoronaSottiya, Walter White and 2 others
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Jul 11, 2024 #2 කටින් තමා මූ කියලා තියෙන්නේ.. මෝල් කාන්තත් එහෙම එකක් කියලා තිබ්බා. හෑබෑයි එහෙම නම් මහින්ද ජයසින්හත් රනිල්ගේ මිනිහෙක් වෙන්න ඕනේ Reactions: pramodh87, Walter White and tharakaf
කටින් තමා මූ කියලා තියෙන්නේ.. මෝල් කාන්තත් එහෙම එකක් කියලා තිබ්බා. හෑබෑයි එහෙම නම් මහින්ද ජයසින්හත් රනිල්ගේ මිනිහෙක් වෙන්න ඕනේ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,483 100,580 113 Jul 11, 2024 #3 ඕක ඇත්ත නන් දැන් වැඩ වර්ජනය සාර්ථකයි කියන්න ජෙප්පන්ට බෑ Reactions: Walter White and malakadss
Walter White Well-known member Nov 20, 2019 43,622 125,139 113 දෙහිවල Jul 11, 2024 #4 අඩෝ අඩෝ නූලට පේඩ් ඒකවුන්ට් බැහලා.. අපි යන්නම්.. හොග් හොග්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,483 100,580 113 Jul 11, 2024 #5 Walter White said: අඩෝ අඩෝ නූලට පේඩ් ඒකවුන්ට් බැහලා.. අපි යන්නම්.. හොග් හොග් Click to expand... ඕනිද බාගයක්
Walter White said: අඩෝ අඩෝ නූලට පේඩ් ඒකවුන්ට් බැහලා.. අපි යන්නම්.. හොග් හොග් Click to expand... ඕනිද බාගයක්
Walter White Well-known member Nov 20, 2019 43,622 125,139 113 දෙහිවල Jul 11, 2024 #6 හෙළයෙක් said: ඕනිද බාගයක් Click to expand... එපා.. හොග්.. 🫤 Reactions: හෙළයෙක්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,684 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 11, 2024 #7 දැං අපි දොයියන්න යනව හැමෝටම හොල්මං රාත්‍රියක්
Walter White Well-known member Nov 20, 2019 43,622 125,139 113 දෙහිවල Jul 11, 2024 #8 AnuradhaRa said: දැං අපි දොයියන්න යනව හැමෝටම හොල්මං රාත්‍රියක් Click to expand... Good Night අනූ.. මතකනෙ.. මේ පාර ඉතින් මාලිමාවට හොදේ Reactions: AnuradhaRa, Ritigala Jayasena69 and pramodh87
AnuradhaRa said: දැං අපි දොයියන්න යනව හැමෝටම හොල්මං රාත්‍රියක් Click to expand... Good Night අනූ.. මතකනෙ.. මේ පාර ඉතින් මාලිමාවට හොදේ
StealthySeeker Well-known member Mar 15, 2024 2,390 3,057 113 Jul 11, 2024 #9 AnuradhaRa said: දැං අපි දොයියන්න යනව හැමෝටම හොල්මං රාත්‍රියක් Click to expand... 10ට නිදාගත්ත කාලයක් මතක නෑ හෙන ආතල් ලයිෆ් එකක්නෙ උබ්ට තියෙන්නෙ Reactions: AnuradhaRa
AnuradhaRa said: දැං අපි දොයියන්න යනව හැමෝටම හොල්මං රාත්‍රියක් Click to expand... 10ට නිදාගත්ත කාලයක් මතක නෑ හෙන ආතල් ලයිෆ් එකක්නෙ උබ්ට තියෙන්නෙ