මූ කව්ද ...? who is this guy..?

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    උබලා පහුගිය දවස් වල ෆේස්බුක් එකේ දකින්න ඇති නේ මේ ඩයල් එක...සිංදුවල වචන ඇහෙන විදිහට වෙන වචන දාපු පෝස්ට් ටිකක් ෂෙයා වෙන්නේ...මූ ඉන්නවා ඒවාවල කුඩුවෙන්න ගහපු ලුක් එකෙන්...එකක් දාල ඇති ලින්ක් එකේ...

    https://ibb.co/tBKVCrr


    කව්ද බං මේ ඩයල් එක ...ෆිල්ම් එකක සීන් එකක්ද...නැත්නම් නිකම් වෙබ් එකෙන් සෙට් කරපු එකක් ද...?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,868
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    FB-IMG-15861891685273421.jpg



    :lol: