මූ කවුද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,559
    113
    සේදවත්ත
    උබත් ගිහින් පුක් ගහපන් ඌත් එක්ක
    ඌ යන්නෙ රටට මාකටින් කරන්න මිසක් පුක් ගහන්න නෙමෙයි . උබලට ලකේපංකාවේන් එලියට යන්න පින නැති උනාට ඌට ඒම හරි පින තියනවා කුහක වෙන්න එපා ප්‍රෙන්
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ඌ යන්නෙ රටට මාකටින් කරන්න මිසක් පුක් ගහන්න නෙමෙයි . උබලට ලකේපංකාවේන් එලියට යන්න පින නැති උනාට ඌට ඒම හරි පින තියනවා කුහක වෙන්න එපා ප්‍රෙන්
    ඌ යන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්ද කියලා ඇහුව්වේ.
    මොකද ඊට වඩා මෙහෙ කරන්න දේවල් තියෙන නිසා
    උබ කොහොමද කියන්නේ මම ලංකාවේ ඉන්නේ කියලා
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,559
    113
    සේදවත්ත
    ඌ යන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්ද කියලා ඇහුව්වේ.
    මොකද ඊට වඩා මෙහෙ කරන්න දේවල් තියෙන නිසා
    උබ කොහොමද කියන්නේ මම ලංකාවේ ඉන්නේ කියලා
    කාගේ සල්ලි වලින් ගියත් උබට මොකද , මාකටින් කියන්නේ සල්ලි විසි නොකර ගන්න පුලුවන් දෙයක් නෙමෙයි .

    මේ වගේ එවට කුහක වෙලා අඩන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් මිස පිට ඉන්න කෙනෙක් වෙන්න කොමත් බෑ
     
    • Like
    • Haha
    Reactions: TK Banda and Ozone4

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    ඔය ඩයල් එක වැඩ කරන්නේ Darley Butler Company එකට. ඒකෙන් තමා මූට ස්පොන්සර් කරන්නේ. මට දවසක් හම්බුනා. හරි නිහතමානී ඩයල් එකක්. හොද එකා මූ
     
    • Like
    Reactions: TK Banda and Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ඌ යන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්ද කියලා ඇහුව්වේ.
    මොකද ඊට වඩා මෙහෙ කරන්න දේවල් තියෙන නිසා
    උබ කොහොමද කියන්නේ මම ලංකාවේ ඉන්නේ කියලා
    Tho Hituwada Cricket Board 1 duwanne lankawe unge badhu walin kyla?? LOL.. :lol:
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    Tho Hituwada Cricket Board 1 duwanne lankawe unge badhu walin kyla?? LOL.. :lol:
    උන්ට පඩි දෙන්නේ අපිට ගහන බදු වලින් නෙමෙයිද ??? සිරාවටම දන්නේ නෑ

    කාගේ සල්ලි වලින් ගියත් උබට මොකද , මාකටින් කියන්නේ සල්ලි විසි නොකර ගන්න පුලුවන් දෙයක් නෙමෙයි .

    මේ වගේ එවට කුහක වෙලා අඩන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් මිස පිට ඉන්න කෙනෙක් වෙන්න කොමත් බෑ
    මාර මාර්කටින් එක
    හි හි
    ------ Post added on Oct 24, 2022 at 9:44 AM
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    උන්ට පඩි දෙන්නේ අපිට ගහන බදු වලින් නෙමෙයිද ??? සිරාවටම දන්නේ නෑ

    මාර මාර්කටින් එක
    හි හි
    ------ Post added on Oct 24, 2022 at 9:44 AM
    Nope.. ICC 1 Big company 1k widiyata hitapan. Match play karana countries eke shareholdersla.
     
    • Wow
    Reactions: TK Banda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,559
    113
    සේදවත්ත
    උන්ට පඩි දෙන්නේ අපිට ගහන බදු වලින් නෙමෙයිද ??? සිරාවටම දන්නේ නෑ

    මාර මාර්කටින් එක
    හි හි
    ------ Post added on Oct 24, 2022 at 9:44 AM
    ඔයිට වඩා සිගිති මාකටින් කරන මල්ටි නැශනල් කම්පැනි ලෝකේ තියනවා .
    ලංකාවේ පර්සිගේ ඉදලා ඕක කරා දැන් මේ මනුස්සයව ඉන්නවා , ක්‍රිකට් බෝඩ් එකෙන් කරත් වෙන ධානපතියන් කරත් ඕකෙන් වෙන හානියක් නෑනේ, අනික ක්‍රිකට් බෝඩ් එකෙන් කරත් රටේ සල්ලි නෙමෙයි ඔක්කම ටුනමන්ට් ඩොලර් . මොකද මේ කැසිල්ලේ කෑගහ්න්නේ උබට රට ගැන අමාරුවක් තියනවනම් දියවන්නාව ලගට ගිහින් කෑගහපන් රටේ සල්ලි ගැන ආයේ උබ එලකිරියට එන්නෙත් නෑ ඊට පස්සේ
     
    • Like
    Reactions: Ozone4