ගිය පාර ඡන්දෙයි, මේ පාර ඡන්දෙයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ගියපාර මම සිලින්ඩරේට තමා ගැහුවෙ. ලොවෙත් පරාදයි. අවුලක් නෑ රටේ උන්ගෙ ආසවනෙ.

    මම දැන් පදිංචිය මාරු කරලා ඉන්නෙ, ඒත් තාම චන්දේ දාන්නෙ පරන පැත්තේ. ඉතින් මේ පාරත් චන්ද කාඩ් එක ගන්න ගියා අපේ ගෙදර වැඩ කරන ඩයල් එකෙන්. උගෙ මල්ලි ෆුල් UNP, මම යන්න හදනකොට මිනිහා කතා කරලා කිව්වා අලියගෙන් ඉල්ලන එකා මහත්තයත් එක්ක කතා කරන්න ඕන කිව්වා කියලා. මම කිව්වා ආහ් එහෙම ඕන නෑ මම චන්දේ දෙන්නම් කියලා. ඌටත් හැපි.

    අද වැඩ කරන එකා ගෙදර ආව වැඩ වගයක් කරන්න. මම ඉතින් ඌට කිව්වා මල්ලි මට අලියගෙ එකාට ගහන්න කිව්වා මොකො කියන්නෙ කියලා. මූ කිව්වා ඌනම් එච්චර වැඩක් ඇති එකෙක් නෙවී කියලා. මම ඇහුවා උඹ කාටද දුන්නෙ කියලා. මූ කිව්වා සජබේ එකාට දුන්නේ අඩුම ගානෙ මොකක්හරි වැඩක් කරන්න ඉන්නෙ ඌ කියලා. මම ඇහුවා ඇයි මාලිමාවෙන් ඉල්ලන එකා කවුද කියලා. මූ කිව්වා කවුද දන්නෙ නෑ මහත්තයා දැකලාවත් නෑ කියලා. අන්තිමට මම ඇහුවා මට ඔය පැත්ත වැඩක් නෑ කාටද දෙන්න ඕන කියලා කියපන් උඹලනේ ඉන්නෙ කියලා. මූ කිව්ව සජබ ඩයල් එක තමා මහත්තයා කියලා.

    ඉතින් හවස මම ගිහින් සජබෙට ගහලා ආව.

    දේශලපාලනේ කියන්නෙ ඉතින් මිනිස්සු එක්ක ඉඳලා කරන එක. ගොඩක් පැති වල උන්, උන්ගෙ මාලිමා එකාව දැකලාවත් නෑ. කට්ටිය හිතන් ඉන්නෙ අනුරට තිබ්බ එකෙන්ම ආඉ ගොඩ යන්න.

    මම හිතන්නෙ ඒක හරියනවද නැද්ද කියන එක ඔන්න පෙන්න පටන් අරන් කියලා ප්‍රතිපල වලින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ කිව්වා ඌනම් එච්චර වැඩක් ඇති එකෙක් නෙවී කියලා. මම ඇහුවා උඹ කාටද දුන්නෙ කියලා. මූ කිව්වා සජබේ එකාට දුන්නේ අඩුම ගානෙ මොකක්හරි වැඩක් කරන්න ඉන්නෙ ඌ කියලා.

    මොනවද බං ඕකුන්ගෙන් කරගන්න වැඩ?

    රස්සාවක්?
    ළමයි ඉස්කෝලේ දාගන්න ලියුම්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    මොනවද බං ඕකුන්ගෙන් කරගන්න වැඩ?

    රස්සාවක්?
    ළමයි ඉස්කෝලේ දාගන්න ලියුම්?
    හොඳ ප්‍රශ්නයක් මචන්. මිනිස්සු බලන්නෙ මචන් මරනෙකට එන උන්, බල්බ් දාන උන්, පාරට තාර දාන උන්, කුනු ප්‍රශ්න විසඳන උන් වගේ ඒවා මචන්. උන්ට ඔය මහප්‍රාන සංවර්දන සීන් වැඩක් නෑ. බිම ඉන්න උන් හිතන විදියට එපැයි බන් චන්දේ කරන්න.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Me chanden ena ungen thama game weda tika karaganna ona.

    Apw un hithan inne Parliament chanden ena un game paara hadanna ona kiyala. Ekata nemei Parliament yanne.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හොඳ ප්‍රශ්නයක් මචන්. මිනිස්සු බලන්නෙ මචන් මරනෙකට එන උන්, බල්බ් දාන උන්, පාරට තාර දාන උන්, කුනු ප්‍රශ්න විසඳන උන් වගේ ඒවා මචන්. උන්ට ඔය මහප්‍රාන සංවර්දන සීන් වැඩක් නෑ. බිම ඉන්න උන් හිතන විදියට එපැයි බන් චන්දේ කරන්න.
    ප්‍රාදේශීය සභා & නගරසභා නැති කාලේ කුනු ප්‍රශ්න විසදුවේ කොහොමද මචං, ඒකට දේශපාලන බලපෑමක් ඕනේද 🤷🏽‍♂️
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ පැලවත්තේ දී මුනේ ලපයක් තිබ්බ පිස්සෙක් දිනුවෙ නැත්නම් සල්ලි දෙන්නෙ නෑ දිනුවේ නැත්නම් සල්ලි දෙන්නෙ නෑ කියලා වාහනෙට පැන්නා නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ගියපාර මම සිලින්ඩරේට තමා ගැහුවෙ. ලොවෙත් පරාදයි. අවුලක් නෑ රටේ උන්ගෙ ආසවනෙ.

    මම දැන් පදිංචිය මාරු කරලා ඉන්නෙ, ඒත් තාම චන්දේ දාන්නෙ පරන පැත්තේ. ඉතින් මේ පාරත් චන්ද කාඩ් එක ගන්න ගියා අපේ ගෙදර වැඩ කරන ඩයල් එකෙන්. උගෙ මල්ලි ෆුල් UNP, මම යන්න හදනකොට මිනිහා කතා කරලා කිව්වා අලියගෙන් ඉල්ලන එකා මහත්තයත් එක්ක කතා කරන්න ඕන කිව්වා කියලා. මම කිව්වා ආහ් එහෙම ඕන නෑ මම චන්දේ දෙන්නම් කියලා. ඌටත් හැපි.

    අද වැඩ කරන එකා ගෙදර ආව වැඩ වගයක් කරන්න. මම ඉතින් ඌට කිව්වා මල්ලි මට අලියගෙ එකාට ගහන්න කිව්වා මොකො කියන්නෙ කියලා. මූ කිව්වා ඌනම් එච්චර වැඩක් ඇති එකෙක් නෙවී කියලා. මම ඇහුවා උඹ කාටද දුන්නෙ කියලා. මූ කිව්වා සජබේ එකාට දුන්නේ අඩුම ගානෙ මොකක්හරි වැඩක් කරන්න ඉන්නෙ ඌ කියලා. මම ඇහුවා ඇයි මාලිමාවෙන් ඉල්ලන එකා කවුද කියලා. මූ කිව්වා කවුද දන්නෙ නෑ මහත්තයා දැකලාවත් නෑ කියලා. අන්තිමට මම ඇහුවා මට ඔය පැත්ත වැඩක් නෑ කාටද දෙන්න ඕන කියලා කියපන් උඹලනේ ඉන්නෙ කියලා. මූ කිව්ව සජබ ඩයල් එක තමා මහත්තයා කියලා.

    ඉතින් හවස මම ගිහින් සජබෙට ගහලා ආව.

    දේශලපාලනේ කියන්නෙ ඉතින් මිනිස්සු එක්ක ඉඳලා කරන එක. ගොඩක් පැති වල උන්, උන්ගෙ මාලිමා එකාව දැකලාවත් නෑ. කට්ටිය හිතන් ඉන්නෙ අනුරට තිබ්බ එකෙන්ම ආඉ ගොඩ යන්න.

    මම හිතන්නෙ ඒක හරියනවද නැද්ද කියන එක ඔන්න පෙන්න පටන් අරන් කියලා ප්‍රතිපල වලින්.
    මේ වෙලේ මම ඉන්න පලාතෙ මාලිමාවට දාල ඉන්න කෙල්ල ගමේ හතර මායිම අඳුරන්නෙ නෑ. ගෙයින් එළියට බහින්නෙ නෑ. ගමේ ඇවිද්දෙ එයාගෙ මහත්තය. ඔය කතාව සිරා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ප්‍රාදේශීය සභා & නගරසභා නැති කාලේ කුනු ප්‍රශ්න විසදුවේ කොහොමද මචං, ඒකට දේශපාලන බලපෑමක් ඕනේද 🤷🏽‍♂️
    මචන්, මිනිස්සුන්ට පෙන්නෙ ප්‍රශ්නෙ විතරයි සහ ඒකට දෙන පැලැස්තර විසඳුම්. නැතුව එක එකාගෙ fantasy පිලිගන්න මිනිස්සුන්ට තාම confidence මදි. ලපයා ඇවිත් මාස 6ට කරපුවා කියපන්. මිනිස්සුන් හැමදාම හරක් කරන්න බෑනේ. උන් බලන්නෙත් දන්න දේ කරගෙන ඉන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    මමත් සජබෙට ගැහුවෙ. සජබෙන් ඉල්ලන එකා අපෙ ඉස්කොලෙ එල කොල්ලෙක්. පොර අවුරුදු 10කට විතර පස්සෙ හම්බෙලත් ඌට මගෙ නම මතකයි. කොරොනා දවස් වල පොරගෙ වියදමෙන් මුලු ගමටම බඩු මලු බෙදුවා.
    මාලිමාවෙන් ඉල්ලන පොන්සියා වැඩක් නැ.තුට්ටු දෙකෙ පොන්නයෙක්.එක නිසා දුන්නෙ නැ. පොර සර් කෙනෙක්.අවුරුදු බර ගානකින් දැකලත් නෑ. පොර අපෙ තාත්ත ඉන්න කාලෙ තත්තගෙන් හොදට උදව් ගත්තා.නමුත් තාත්ත නැති උනාම අපිට ෆ්‍රී කාඩ් එකක් දෙන්නවත් පොර හෙව්වෙ නැ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දැන් ඉතින් හෙට ඉදන් සජිත්ගෙ පුක හෝදන්නත් එපැයි 😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    දැන් ඉතින් හෙට ඉදන් සජිත්ගෙ පුක හෝදන්නත් එපැයි 😄
    ආහ් එක අවුලක් නෑ කියමුකො, උඹ ඉතින් උඹේ අම්මව මතක් කර කර මැරෙනකන් අතේ ගහන්න එපැයි වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭