අඩො අද දැක්ක ත්රෙඩ් එකක් නිසා හිතුනේ. NPP/JVP ලොජික් එක අනුව, විරුද්ධ මත තියෙන ඕනම කෙනෙක් කාගේ හරි ඉත්තෙක්. එහෙන් මෙහෙන් ෆන්ඩ් වෙනවලු. සරල කතාව කාගේ හරි සල්ලි ගන්නවානම් ඌ ඉත්තෙක්. කතාව සාධාරනය් කියමුකො.
මම නිකමට හිතුවේ - ජයශාන්ත අයියාගෙන් ජොකාත් ඉල්ලන් අදින හදුන්නෙත්ති වගේ අය එතකොට ජයශාන්තගේ ඉත්තොද?
පහල කමෙන්ට් තීරයේ විනීතව හැසිරෙන්න