මූ කාගේ ඉත්තෙක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113

    අඩො අද දැක්ක ත්‍රෙඩ් එකක් නිසා හිතුනේ. NPP/JVP ලොජික් එක අනුව, විරුද්ධ මත තියෙන ඕනම කෙනෙක් කාගේ හරි ඉත්තෙක්. එහෙන් මෙහෙන් ෆන්ඩ් වෙනවලු. සරල කතාව කාගේ හරි සල්ලි ගන්නවානම් ඌ ඉත්තෙක්. කතාව සාධාරනය් කියමුකො.

    මම නිකමට හිතුවේ - ජයශාන්ත අයියාගෙන් ජොකාත් ඉල්ලන් අදින හදුන්නෙත්ති වගේ අය එතකොට ජයශාන්තගේ ඉත්තොද? 🤭 🤭

    පහල කමෙන්ට් තීරයේ විනීතව හැසිරෙන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉත්තො කතාව ජෙප්පො විතරක් නෙවෙයි අනික් එවුනුත් කියනවා.

    බුද්ධාගමේ වරදක් කිව්වොත් පාදිලිගෙ ඉත්තා, නැත්නම් NGO කාරයෙක්.

    මහින්දට/රාජපක්ෂලාට/රනිල්ට බැන්නොත් ජෙප්පෙක්, නැත්නම් NGO කාරයෙක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    මම කාගේ ඉත්තෙක් ද ?

    එකෙක් කියනව ජෙප්පෙක් කියලා.
    තව එකෙක් කියනව රනිල් ගේ ඉත්තෙක් කියලා.
    ඒ අස්සේ තව එකෙක් කියනවා කුසල් මෙන්ඩිස් ගෙන් සල්ලි අරන් කියලා.
    තව උන් කියනව පල්ලියෙන් සල්ලි අරන් කියනව.

    යකෝ මේකේ කමෙන්ට් කරල පට්ට සල්ලියක් හම්බ කරන්න පුලුවන් නේ...
    🥱
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043

    කවුද දන්නෙ උඹ පට්ට සල්ලියක් හම්බකර තියනවද කියල මේකෙං. චෙක් කරන්න කාඩ් එකයි පින් එකයි DM එකක් දාපංකො. මං බලලා අනිත් උන්ට කියඤ්ඤං
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම කාගේ ඉත්තෙක් ද ?

    එකෙක් කියනව ජෙප්පෙක් කියලා.
    තව එකෙක් කියනව රනිල් ගේ ඉත්තෙක් කියලා.
    ඒ අස්සේ තව එකෙක් කියනවා කුසල් මෙන්ඩිස් ගෙන් සල්ලි අරන් කියලා.
    තව උන් කියනව පල්ලියෙන් සල්ලි අරන් කියනව.

    යකෝ මේකේ කමෙන්ට් කරල පට්ට සල්ලියක් හම්බ කරන්න පුලුවන් නේ...
    🥱
    මේකෙ එකෙකුටවත් කාටවත් පුක දුන්න කියලා රුපියලක් හම්බෙන්නෙ නෑ. ඉරොසන්ටවත්
    උබට ඇතුලු ගොඩක් උන්ට තියෙන්නෙ අවදානෙ ගන්න උවමනාවක්, ඔය මේකෙ තර්ක කරාට ස්ටේජ් එකක් උඩට නැගලා වචන පහක් කතා කරන්න පුලුවන් එකෙක් නෑ මේකෙ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,600
    1,007
    113
    අඩො අද දැක්ක ත්‍රෙඩ් එකක් නිසා හිතුනේ. NPP/JVP ලොජික් එක අනුව, විරුද්ධ මත තියෙන ඕනම කෙනෙක් කාගේ හරි ඉත්තෙක්. එහෙන් මෙහෙන් ෆන්ඩ් වෙනවලු. සරල කතාව කාගේ හරි සල්ලි ගන්නවානම් ඌ ඉත්තෙක්. කතාව සාධාරනය් කියමුකො.

    මම නිකමට හිතුවේ - ජයශාන්ත අයියාගෙන් ජොකාත් ඉල්ලන් අදින හදුන්නෙත්ති වගේ අය එතකොට ජයශාන්තගේ ඉත්තොද? 🤭 🤭

    පහල කමෙන්ට් තීරයේ විනීතව හැසිරෙන්න
    Egana katha karala wadak naha machan. NPP/JVP anugamikayo tharan narrow minded minissu hoyaganna amarui. Man NPP/JVP anugamikayo kiyanne me dan rallata NPP wechcha aya newe. Me trend eka enna issella idanma NPP hitiya aya.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    මේකෙ එකෙකුටවත් කාටවත් පුක දුන්න කියලා රුපියලක් හම්බෙන්නෙ නෑ. ඉරොසන්ටවත්
    උබට ඇතුලු ගොඩක් උන්ට තියෙන්නෙ අවදානෙ ගන්න උවමනාවක්, ඔය මේකෙ තර්ක කරාට ස්ටේජ් එකක් උඩට නැගලා වචන පහක් කතා කරන්න පුලුවන් එකෙක් නෑ මේකෙ
    උබ ඉරෝසන්වත් දන්නවද ඊයේ අකවුන්ට් එකක් හදල ? :rofl:
    මේකෙන් ගන්න මොන අවදානේද යකෝ..
    අව්දානේ ඕන නම් ඉතින් FB එකක් හදාගෙන ඕන තරම් ගන්න තිබ්බ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මේකෙ එකෙකුටවත් කාටවත් පුක දුන්න කියලා රුපියලක් හම්බෙන්නෙ නෑ. ඉරොසන්ටවත්
    උබට ඇතුලු ගොඩක් උන්ට තියෙන්නෙ අවදානෙ ගන්න උවමනාවක්, ඔය මේකෙ තර්ක කරාට ස්ටේජ් එකක් උඩට නැගලා වචන පහක් කතා කරන්න පුලුවන් එකෙක් නෑ මේකෙ
    .මේ දැං ජොයින් වෙච්චි එකෙක් දන්න දේවල්..
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උබ ඉරෝසන්වත් දන්නවද ඊයේ අකවුන්ට් එකක් හදල ? :rofl:
    මේකෙන් ගන්න මොන අවදානේද යකෝ..
    අව්දානේ ඕන නම් ඉතින් FB එකක් හදාගෙන ඕන තරම් ගන්න තිබ්බ.
    උබ බයයිනෙ FB එකේ ඕවා කියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක
    උබ බයයිනෙ FB එකේ ඕවා කියන්න.
    ඒ මොකටද යකෝ බය වෙන්නේ ? 🥴

    fb එකේ ඕව කියල එකේ ඉන්න හරක් ටික අවුස්සලා මීට වඩා ආතල් එකක් ගන්න තිබ්බ ඕන නම්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,075
    87,700
    113
    ආශ්චර්යමත් රටක
    ජයශාන්ත අයියාගෙන් ජොකාත් ඉල්ලන් අදින හදුන්නෙත්ති වගේ අය එතකොට ජයශාන්තගේ ඉත්තොද? 🤭 🤭

    ඔව්. ජයසාන්ත අයියා ජෙප්පන්ගෙ ඉත්තෙක් 😱
    දැන් හරිනෙ, උත්තරේ හම්බුනානෙ. දැන් පල මෝඩ බයියා 🫢😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    ඔව්. ජයසාන්ත අයියා ජෙප්පන්ගෙ ඉත්තෙක් 😱
    දැන් හරිනෙ, උත්තරේ හම්බුනානෙ. දැන් පල මෝඩ බයියා 🫢😹😹

    ado ahala tiyena ekata uththara denna beri unaama prashne kanapita harawala uththara denna epa oi 🤭🤭
     
    • Haha
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    අඩො අද දැක්ක ත්‍රෙඩ් එකක් නිසා හිතුනේ. NPP/JVP ලොජික් එක අනුව, විරුද්ධ මත තියෙන ඕනම කෙනෙක් කාගේ හරි ඉත්තෙක්. එහෙන් මෙහෙන් ෆන්ඩ් වෙනවලු. සරල කතාව කාගේ හරි සල්ලි ගන්නවානම් ඌ ඉත්තෙක්. කතාව සාධාරනය් කියමුකො.

    මම නිකමට හිතුවේ - ජයශාන්ත අයියාගෙන් ජොකාත් ඉල්ලන් අදින හදුන්නෙත්ති වගේ අය එතකොට ජයශාන්තගේ ඉත්තොද? 🤭 🤭

    පහල කමෙන්ට් තීරයේ විනීතව හැසිරෙන්න
    ජෙනුයින් JVP කාරයෙක් ඕක කීවට කමක් නෑ
    පොහොට්ටුවෙන් මාලිමාවට පැන්න අනාත බයියෝ ටික හිතන් ඉන්නේ උන් හෙන නිර්මල පාරිශුද්ද ආඩම්බර ජන්ද දායකයෝ කියලා.

    මොකුත් කියන්න බෑ අම්ම අප්පා මතක් කොරනවා :lol: :lol: :lol:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ජෙනුයින් JVP කාරයෙක් ඕක කීවට කමක් නෑ
    පොහොට්ටුවෙන් මාලිමාවට පැන්න අනාත බයියෝ ටික හිතන් ඉන්නේ උන් හෙන නිර්මල පාරිශුද්ද ආඩම්බර ජන්ද දායකයෝ කියලා.

    මොකුත් කියන්න බෑ අම්ම අප්පා මතක් කොරනවා :lol: :lol: :lol:
    චන්ද දායකයෙක් උනාම ඒ කාලෙට රටට ගැලපෙන පක්ෂෙ, නායකයා බලලා චන්දෙ දෙන්න තාර්කික බුද්ධියක් තියෙන්න ඕන. ඒකට ලංකාවෙ ඉන්නෙ කම්කරු රස්සාවක්, ආච්චිට මැසිමක් දුන්නා කියලා උගෙ පඩෙත් සුවදයි කියන වහල්ලු . මහින්ද යුද්දෙ ඉවරකරා කියලා තාම ඌට පුකදෙන උබෙයි කිසි වෙනසක් නෑ. උබට වයස කීයද?
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    චන්ද දායකයෙක් උනාම ඒ කාලෙට රටට ගැලපෙන පක්ෂෙ, නායකයා බලලා චන්දෙ දෙන්න තාර්කික බුද්ධියක් තියෙන්න ඕන. ඒකට ලංකාවෙ ඉන්නෙ කම්කරු රස්සාවක්, ආච්චිට මැසිමක් දුන්නා කියලා උගෙ පඩෙත් සුවදයි කියන වහල්ලු . මහින්ද යුද්දෙ ඉවරකරා කියලා තාම ඌට පුකදෙන උබෙයි කිසි වෙනසක් නෑ. උබට වයස කීයද?
    අනේ තොපේ මහා ලොකු චන්දෙ. ඒ ඒ කාලෙට ගොන් හැත්ත තොපි රැවටුන මිසක් මොලේ ඇති වැඩක් කොලාද🤮.
    අනික ඕක කියන්නමද account එක හැදුවේ පොන්ස් :lol::lol::lol:.
    ​
     
    • Dislike
    Reactions: Cypress

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Anura Kumarage samahara katha valid matanm

    Oya Jepi bayyonge adonaa tama ahan inna bari, ape patthe uncle kenek hitiya panditha thari daara jeppa, aragala kaale kiyanwa putha dakkane api awurudu ganan idan kiyana ewa dn attane arakane mekane. Thari daara jeppot ekai wahal ballo awurudu ganan idan pka denwa nikn
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    lankawe moda sinhalu koobiyo baluwata passe inne henama conspiracy mindset ekka, amo amo meka plan ekema kotasak meka aruge ittek muge ittek gagena haminenawa nikan okkoma dannawa wage, thamange mathayakwath kiyanna ba ekko palli kakkek kiyai ekko jeppek ekko baiyek ho toiyek ngo kareyek etc 😂 sada anaatha sinhala doopatha 🙏😂
     
    • Like
    Reactions: CohenLenstra

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    මමනම් කලින්ම කිව්වා චන්දෙ දෙන්නේ පාටලියා ඉන්න පැත්තකට කියල..නැත්නම් රටේ නැති ඉත්තෝ කතා අහන්න වෙනවා