මූ ගහන්න යන්න

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මොනවද ගහන්න යන්නෙ කියලා තව ටිකකින් කියන්නම් හැබයි ගහන්න කලින් හීරෙ විලංගුවෙ වැටෙයිද කියලා නම් දන්නෙ නැ :rolleyes:
    මොකද මේකා කරන්නෙම අගුලුකඩන එක ඒ විතරක් නෙමෙයි හිරෙන් පනින එක මූට ගේමක් නැ ලු :oo:
    දන්න විදියට නම් මූට ඔය එකක් වත් හරියට කරන්න බැ :dull:කොහොම හරි මූ බලපු හොද චිත්‍රපට ගැන කියනවා අපිටත් බලන්න කියලා ඒක නම් මහාප්‍රෝඩාවක් මොකද මූ බලන්නෙ එකක් අපිට බලන්න කියලා recommend කරන්නෙ වෙන එකක්
    මොකද මෙකා බලන එවා අපිට සුදුසු එවා නෙමෙයි :eek:
    ඔක්කොම කතා පැත්තකට දාමුකො මූට ගොඩක් අය කියන්නෙ අනංගයා කියලා මම ඉතින් ඒ මොකද කියලා ඇහුවා බැලින්නම් මූගෙ වැඩෙ කෙල්ලෝ එක්ක මල් කඩන එකලු ඒක නිසා යාලුවො කියන්නෙ අනංගයා කියලාලු අනෙ අපොයි මූත් දැන් හිතන් ඉන්නෙ මූතමයි පොර කියලා :sorry:
    කෙල්ලො ගැන නම් දන්නෙ නැ පහුගිය දවසක බාල අපරදයක් කරන්න ගිහින් ඇන්ටි කෙනෙක්ව පොලිසියෙන් අල්ලලා
    වැඩි විස්තර හොයලා බලනකොට දැනගත්තෙ ඒත් මේ අනංගයා එක්ක මල් කඩන කෙල්ලෙක් කියලා :baffled:
    කොහොම හරි ඔක්කොම වැඩ නවත්වලා ඔන්න මූ
    පෝස්ට්
    1000ක් ගහන්න යන්නෙ :P
    වෙන කවුරුත් නෙමෙ‍යි පලිගන්න මේ අපෙ :baffled:
    RAJ
    avatar291851_6.gif

    නොහොත්
    strsraj
    View attachment 32710
    මෙකා ගැන හොද ටිකකුත් කියන්නම් නැත්නම් හොද නැ නෙ මාර දුකක් විදලා හොද ටික නම් හොයාගත්තෙ ඒ තරම් හොද වැඩ කරපු මනුස්යෙක් ;)
    කොයිකවුරුත් දන්නවා ඇතිනෙ රාජ් කියන්නෙ හෙල්ප් එකක් ඉල්ලුව ගමන් එකෙන්ම ඉදිරිපත් වෙන කෙනෙක් කියලා එලකිරි එකෙ වැදගත් ත්‍රෙඩ් ගනනාවක්ම දාලත් තියෙනවා කරපු හොද වැඩ ගැන අයෙ අයෙ කියන්න ඔනෙ නැ මටත් ගොඩක් උදව් කරපු නියම යාලුවෙක් :yes:
    එහෙනම් යාලුවනෙ අපි මෙකාට සුබපතමු නෙද දිගටම මේ වගෙ ගහන්න ලැබෙන්න කියලා :D

    congratulation_graphics_2.gif

    ගනන් ගන්න එපා යාලුවා පොඩි විහිලුවක් කලෙ:P
    ජයවේවා
    11.gif

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    බොහොම ස්තූති යාලුවා...උබල වගෙ එවුන්ට 1000ක් නෙමෙ 1000000ක් ගැහුවත් මදි..:yes::yes::cool::cool:;)

    ඇත්ත තම මම බලන එවා උබලට බලන්න සුදුසු ඒවා නෙමෙ....:oo::oo::D:D
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
     
    Last edited:
    • Like
    Reactions: minipura

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    බොහොම ස්තූති යාලුවා...උබල වගෙ එවුන්ට 1000ක් නෙමෙ 1000000ක් ගැහුවත් මදි..:yes::yes::cool::cool:;)

    ඇත්ත තම මම බලන එවා උබලට බලන්න සුදුසු ඒවා නෙමෙ....:oo::oo::D:D
    :P