මූ ජර්සියක් ඇඳන් කොලඹ ඉදන් කියනවා මාරම රස්නෙයි ලු..😅

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,033
    10,355
    113
    ඒ අර මේකෙ හිටපු කෙල්ලො ඩීල් කරන පොර නේද? 🤔
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Oyata වැඩිය දෙයක් උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බෑ
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    මමවත් ඔතනින් ගෙනල්ල නෑ ජාඇල ඉදලත් 🥱

    rice ගන්නේ benfood
    Ja-Ela koheda ban Ben food tiyenne ?? ara Reality Plaza eka laga ekada? Issara weligampitiye thibba queens kiyala place ekak eke patta fridrise eka eth dan naha eka wahala.. oba koi hairiyeda jaela?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,051
    167,902
    113
    එකමත් එක රටක
    Ja-Ela koheda ban Ben food tiyenne ?? ara Reality Plaza eka laga ekada? Issara weligampitiye thibba queens kiyala place ekak eke patta fridrise eka eth dan naha eka wahala.. oba koi hairiyeda jaela?
    තුඩැල්ල පැත්තේ . උන්ගේ Uber app එකේ අවුලක් .. normal , full , large මොක සිලෙක්ට් කරත් එන්නේ නොර්මල් එකේ price එක 😅
    මම ඉතින් large එක ගෙන්වා .. චිකන් නම් දාල තියනව කුකුල් බාගයක් කඩල දාල වගේ .

    මුත් කාල තියනව දැක්ක

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    මුන් වගේ උන් නේ රටේ අනාගතේ බාරගන්නේ.😂.ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු තැනකට ඵන ඵක පුදුමයක් නෙමෙයි..😅🤦‍♂️

    ඇත්තටම දැන් youtube යන්නත් අප්පිරියයි එක්කො කිසිම skill එකක් නැති food review කරන උන් නැත්නම් ගෑනිව expose කරන පොන්නයොයි ගෝරි ගාලා සුදු වෙච්චි tiktok බඩු වල vlog යි විතරයි නෙ බන් උබ කියන්නෙ මන් මේ ලගදි කෙල්ලෙක්ගෙ vlog chanel එකක් දැක්ක 100k * 😹 අඩෝ patis අච්චුවලට තියන තැන roll එකට නෑ බන්
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,990
    113
    කවුද බන් ඔය දඩෝරියගේ කෑම කන්න . යන්නේ.. ටවුන් එකේ නානගේ කොත්තුව කනවා මිසක්
     
    • Like
    Reactions: Jihadi john

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඇත්තටම දැන් youtube යන්නත් අප්පිරියයි එක්කො කිසිම skill එකක් නැති food review කරන උන් නැත්නම් ගෑනිව expose කරන පොන්නයොයි ගෝරි ගාලා සුදු වෙච්චි tiktok බඩු වල vlog යි විතරයි නෙ බන් උබ කියන්නෙ මන් මේ ලගදි කෙල්ලෙක්ගෙ vlog chanel එකක් දැක්ක 100k * 😹 අඩෝ patis අච්චුවලට තියන තැන roll එකට නෑ බන්
    Content location wena ratak dapan