මූ නත්තල් සීයා වගේ වන්දි බෙදන්න ගත්තට 🤔🤔

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    විනාස උන දුප්පත් මැටි ගෙදරකටයි පෝසත් තට්ටු තුනේ ගෙදරකටයි දෙන්නේ ලක්ශ 50 බැගින් සමානවද?
    ඔතන උපරිමය ලක්‍ෂ පනහයි කියල කියන්නෙ
    දුප්පත් මැටි ගෙදරට ලක්‍ෂ දහයක් වගේ, පෝසත් ගෙදරට ලක්‍ෂ පනහයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඔතන උපරිමය ලක්‍ෂ පනහයි කියල කියන්නෙ
    දුප්පත් මැටි ගෙදරට ලක්‍ෂ දහයක් වගේ, පෝසත් ගෙදරට ලක්‍ෂ පනහයි
    ලස්ස 50 දෙනව කිව්වම හෑල්ලකුත් ලිව්වනෙ සෑර්. ඇයි මෙ දහයක්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    දැන් උබ හිතන්නේ හානි උන සිනහළු 50ක් නැතුව පොඩි ගානකින් සෑහිමකට පත් වෙයි කියලා ද ??
    දැන් උන්ට හීන ලෝක පෙන්නලා ඉවරයි . . දැන් කට්ටිය ගෙවල් වල plan ගහලත් ඉවර ඇති .
    තව ඔය sale දාල වගේ දෙනවා කිව්වා 25 000 කෑලි එහෙම ගන්න කොච්චර උන් ලෑස්ති වෙලා ඇත්ද වතුර බින්දුවක් ආපු නැති .

    True!

    Ahinsaka minissu dan heena lokayak enne.
    Aththatama Anduwata karanna thibune Gedara value eken percentage ekak gevana eka.
    Koti 2-3k wage geyak giya minihekuta 50 lakhs madine.
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    ඕක කරන්න ඕන හරි පිලිවෙල මොකක්ද? මුලින්ම දත්ත අරන් තියෙන සල්ලි බලලා ගාන තීරනය කරන එකද? නැත්තන් ගාන තීරනය කරලා (ගැලරිය චූන් කරන්න) පස්සෙ ඩත්ත බලලා ඔලුවට අත ගහගන්න එකද?
    ඉතින් මිනිහ ඒ පාර්ලිමේන්තු කතාවෙම ඔය දත්ත ටික කිවුවනෙ. පූර්ණ හානි 5000 ගානක් අර්ධ හානි 50000 ගානක් කියල කිවුව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    දැන් උබ හිතන්නේ හානි උන සිනහළු 50ක් නැතුව පොඩි ගානකින් සෑහිමකට පත් වෙයි කියලා ද ??
    දැන් උන්ට හීන ලෝක පෙන්නලා ඉවරයි . . දැන් කට්ටිය ගෙවල් වල plan ගහලත් ඉවර ඇති .
    තව ඔය sale දාල වගේ දෙනවා කිව්වා 25 000 කෑලි එහෙම ගන්න කොච්චර උන් ලෑස්ති වෙලා ඇත්ද වතුර බින්දුවක් ආපු නැති .
    ඉතින් මොකක්ද කරන්න ඕනෙ?
    රනිලුත් කිවුවනෙ ප්‍රශ්න කියල වැඩක් නෑ විසඳුම් කියන්න ඕනෙ කියල. උඹ රනිල්ගෙ දකුණු අත විදිහට ඒ තියරිය ෆලෝ කරන්න ඕනෙ හරිනන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    කැරියා ටොක්ස් දුන්නා නේද ටකරමක් ගහන් ගියත් ලක්ශ 10ක් දෙනවද මොකක්ද කියලා? 🤭 🤭

    ටකරමක් ගහන් ගියාම ලක්ෂ 10ක් දෙයි හිරිකොතේ බංකොළොත් මෝඩ පොන්නප්පු 😂
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    mama me nikan kiyanne, umbala mata baninda epa.
    matath geyak nehe.
    beyda aanduven adharayak ganda?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දැන් උබ හිතන්නේ හානි උන සිනහළු 50ක් නැතුව පොඩි ගානකින් සෑහිමකට පත් වෙයි කියලා ද ??
    දැන් උන්ට හීන ලෝක පෙන්නලා ඉවරයි . . දැන් කට්ටිය ගෙවල් වල plan ගහලත් ඉවර ඇති .
    තව ඔය sale දාල වගේ දෙනවා කිව්වා 25 000 කෑලි එහෙම ගන්න කොච්චර උන් ලෑස්ති වෙලා ඇත්ද වතුර බින්දුවක් ආපු නැති .
    Aswasuma list karapu untath bedilla continue karanawalu da?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,539
    167,021
    113
    එකමත් එක රටක
    ඉතින් මොකක්ද කරන්න ඕනෙ?
    රනිලුත් කිවුවනෙ ප්‍රශ්න කියල වැඩක් නෑ විසඳුම් කියන්න ඕනෙ කියල. උඹ රනිල්ගෙ දකුණු අත විදිහට ඒ තියරිය ෆලෝ කරන්න ඕනෙ හරිනන්.
    මුලින්ම හානි වුන උන් හරියට වර්ග කරල ඉන්න ඕනේ බන් . . මුලින්ම තෑගී මල්ල කියලා පස්සේ කවුද ඒ තෑගී ගන්න සුදුසු උන් කියලා හෙව්වම තමයි මුන්ට පුකෙන් යන්න වෙන්නේ .
    ගෙවල් වල ඉන්න උනුත් අවතැන් කදවුරු වල නවතිනවා දැන් ගෙවල් ඇතුලේ මඩ දාගෙන :lol:

    ඔතන උපරිමය ලක්‍ෂ පනහයි කියල කියන්නෙ
    දුප්පත් මැටි ගෙදරට ලක්‍ෂ දහයක් වගේ, පෝසත් ගෙදරට ලක්‍ෂ පනහයි
    ගහගෙන ගිය ගෙදර මොනව වගේද කියලා උබ දැන් කියන්නේ කොහොමද ?
    සම්පුර්ණ හානි වෙච්ච හැම ගෙදරටම 50යි කියලා කිව්වේ කොටා .
    ------ Post added on Dec 9, 2025 at 1:06 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    රුපියල් බිලියන 572ක් වියදම් කරන්න යනවලු. මේ අවුරුද්දේ බිලියන 72යි ලබන අවුරුද්දට බිලියන 500යි. ආධාර ඔක්කොම එකතු උනත් උපරිම බිලියන 10ක් වෙන්නේ. ඉතුරු බිලියන් 562 ආණ්ඩුවෙන් දෙන්න වෙන්නේ tax සල්ලි වලින්. පටි තද කරගෙන IMF එකටත් කෙඳිරි ගගා යන්තම් රිම් එකෙන් ඊළඟ අවුරුද්ද දුවන්න වෙන්නේ. අවතැන් උන උනුත් පවු tax ගෙවන උනුත් පවු.

    https://economatta.blogspot.com/2025/12/blog-post_6.html
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    මොනවා කියුවත් චන්ද්‍රිකා නම් කෝටි 25ක් දුන්නා රජයට සහාය දුන්නේ මිනිස්සු වෙනුවෙන් නේ ඒ වගේ රටට ආදරය කියලා කියාගන්න අය මේ මාසෙ පඩිය ගගා බොරුව දාන්නේ නැතුව හරි ගානක් දැම්මොත් නරකද? මයිනා පවුල කීයක් වත් දුන්නේ නෑ හැබැයි රට බෙර ගන්න කතාව හිච්චි මයිනගේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    රුපියල් බිලියන 572ක් වියදම් කරන්න යනවලු. මේ අවුරුද්දේ බිලියන 72යි ලබන අවුරුද්දට බිලියන 500යි. ආධාර ඔක්කොම එකතු උනත් උපරිම බිලියන 10ක් වෙන්නේ. ඉතුරු බිලියන් 562 ආණ්ඩුවෙන් දෙන්න වෙන්නේ tax සල්ලි වලින්. පටි තද කරගෙන IMF එකටත් කෙඳිරි ගගා යන්තම් රිම් එකෙන් ඊළඟ අවුරුද්ද දුවන්න වෙන්නේ. අවතැන් උන උනුත් පවු tax ගෙවන උනුත් පවු.

    https://economatta.blogspot.com/2025/12/blog-post_6.html
    Ethakota budget eke wenkirili walata 0 da?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    මොනවා කියුවත් චන්ද්‍රිකා නම් කෝටි 25ක් දුන්නා රජයට සහාය දුන්නේ මිනිස්සු වෙනුවෙන් නේ ඒ වගේ රටට ආදරය කියලා කියාගන්න අය මේ මාසෙ පඩිය ගගා බොරුව දාන්නේ නැතුව හරි ගානක් දැම්මොත් නරකද? මයිනා පවුල කීයක් වත් දුන්නේ නෑ හැබැයි රට බෙර ගන්න කතාව හිච්චි මයිනගේ.
    Ethakota budget eke wenkirili walata 0 da?
    අලුතින් ඩබල්කැබ් ගන්න කීයක් වෙන් කලාද?
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    Ethakota budget eke wenkirili walata 0 da?
    මේකේ කියන විදිහට බිලියන් 22 ක් බජට් එකෙන් කලින් වෙන් කරපුවා ගන්නවා. ඉතුරු ටික ගොයාගන්න එක තමා ගේම.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    හරියටම කීයක් යයිද කියලා දන්වද බන්? දැනටම පූර්නහානි ගෙවල් 5000ට එහා තියෙනවලු. ලක්ශ 50 ගානේ දුන්නොත් එතනම බිලියන 25යි. ඉඩම් දෙන්න ඕන උනොත් ඕක තව වැඩි වෙනවා. :baffled::baffled:

    අලුත් ටැක්ස් එකක් ලෝඩින් වගේ :yes:

    good question
     
    • Like
    Reactions: tharakaf