බිලියන 50 ක් කියන්නේ මොකක්ද බන්
මොකෝ ලප කොටා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි නෙවෙයි නේ
මොකෝ ලප කොටා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි නෙවෙයි නේ
ඔතන උපරිමය ලක්ෂ පනහයි කියල කියන්නෙවිනාස උන දුප්පත් මැටි ගෙදරකටයි පෝසත් තට්ටු තුනේ ගෙදරකටයි දෙන්නේ ලක්ශ 50 බැගින් සමානවද?
ලස්ස 50 දෙනව කිව්වම හෑල්ලකුත් ලිව්වනෙ සෑර්. ඇයි මෙ දහයක්ඔතන උපරිමය ලක්ෂ පනහයි කියල කියන්නෙ
දුප්පත් මැටි ගෙදරට ලක්ෂ දහයක් වගේ, පෝසත් ගෙදරට ලක්ෂ පනහයි
පනහක් කටුමැටි ගෙදරට වැඩී කියල උබල කීවනෙලස්ස 50 දෙනව කිව්වම හෑල්ලකුත් ලිව්වනෙ සෑර්. ඇයි මෙ දහයක්
අපි කියන එක අහලදපනහක් කටුමැටි ගෙදරට වැඩී කියල උබල කීවනෙ
දැන් උබ හිතන්නේ හානි උන සිනහළු 50ක් නැතුව පොඩි ගානකින් සෑහිමකට පත් වෙයි කියලා ද ??
දැන් උන්ට හීන ලෝක පෙන්නලා ඉවරයි . . දැන් කට්ටිය ගෙවල් වල plan ගහලත් ඉවර ඇති .
තව ඔය sale දාල වගේ දෙනවා කිව්වා 25 000 කෑලි එහෙම ගන්න කොච්චර උන් ලෑස්ති වෙලා ඇත්ද වතුර බින්දුවක් ආපු නැති .
ඉතින් මිනිහ ඒ පාර්ලිමේන්තු කතාවෙම ඔය දත්ත ටික කිවුවනෙ. පූර්ණ හානි 5000 ගානක් අර්ධ හානි 50000 ගානක් කියල කිවුව.ඕක කරන්න ඕන හරි පිලිවෙල මොකක්ද? මුලින්ම දත්ත අරන් තියෙන සල්ලි බලලා ගාන තීරනය කරන එකද? නැත්තන් ගාන තීරනය කරලා (ගැලරිය චූන් කරන්න) පස්සෙ ඩත්ත බලලා ඔලුවට අත ගහගන්න එකද?
මම හිතන්නේ ඊට වැඩි. වාහන ටැක්ස් එක විතරක් ට්‍රිලියන දෙකක්Total tax revenue billion 3700 neda
ඉතින් මොකක්ද කරන්න ඕනෙ?දැන් උබ හිතන්නේ හානි උන සිනහළු 50ක් නැතුව පොඩි ගානකින් සෑහිමකට පත් වෙයි කියලා ද ??
දැන් උන්ට හීන ලෝක පෙන්නලා ඉවරයි . . දැන් කට්ටිය ගෙවල් වල plan ගහලත් ඉවර ඇති .
තව ඔය sale දාල වගේ දෙනවා කිව්වා 25 000 කෑලි එහෙම ගන්න කොච්චර උන් ලෑස්ති වෙලා ඇත්ද වතුර බින්දුවක් ආපු නැති .
කැරියා ටොක්ස් දුන්නා නේද ටකරමක් ගහන් ගියත් ලක්ශ 10ක් දෙනවද මොකක්ද කියලා?![]()
![]()
Aswasuma list karapu untath bedilla continue karanawalu da?දැන් උබ හිතන්නේ හානි උන සිනහළු 50ක් නැතුව පොඩි ගානකින් සෑහිමකට පත් වෙයි කියලා ද ??
දැන් උන්ට හීන ලෝක පෙන්නලා ඉවරයි . . දැන් කට්ටිය ගෙවල් වල plan ගහලත් ඉවර ඇති .
තව ඔය sale දාල වගේ දෙනවා කිව්වා 25 000 කෑලි එහෙම ගන්න කොච්චර උන් ලෑස්ති වෙලා ඇත්ද වතුර බින්දුවක් ආපු නැති .
මුලින්ම හානි වුන උන් හරියට වර්ග කරල ඉන්න ඕනේ බන් . . මුලින්ම තෑගී මල්ල කියලා පස්සේ කවුද ඒ තෑගී ගන්න සුදුසු උන් කියලා හෙව්වම තමයි මුන්ට පුකෙන් යන්න වෙන්නේ .ඉතින් මොකක්ද කරන්න ඕනෙ?
රනිලුත් කිවුවනෙ ප්‍රශ්න කියල වැඩක් නෑ විසඳුම් කියන්න ඕනෙ කියල. උඹ රනිල්ගෙ දකුණු අත විදිහට ඒ තියරිය ෆලෝ කරන්න ඕනෙ හරිනන්.

ගහගෙන ගිය ගෙදර මොනව වගේද කියලා උබ දැන් කියන්නේ කොහොමද ?ඔතන උපරිමය ලක්ෂ පනහයි කියල කියන්නෙ
දුප්පත් මැටි ගෙදරට ලක්ෂ දහයක් වගේ, පෝසත් ගෙදරට ලක්ෂ පනහයි
Ethakota budget eke wenkirili walata 0 da?රුපියල් බිලියන 572ක් වියදම් කරන්න යනවලු. මේ අවුරුද්දේ බිලියන 72යි ලබන අවුරුද්දට බිලියන 500යි. ආධාර ඔක්කොම එකතු උනත් උපරිම බිලියන 10ක් වෙන්නේ. ඉතුරු බිලියන් 562 ආණ්ඩුවෙන් දෙන්න වෙන්නේ tax සල්ලි වලින්. පටි තද කරගෙන IMF එකටත් කෙඳිරි ගගා යන්තම් රිම් එකෙන් ඊළඟ අවුරුද්ද දුවන්න වෙන්නේ. අවතැන් උන උනුත් පවු tax ගෙවන උනුත් පවු.
https://economatta.blogspot.com/2025/12/blog-post_6.html
මොනවා කියුවත් චන්ද්‍රිකා නම් කෝටි 25ක් දුන්නා රජයට සහාය දුන්නේ මිනිස්සු වෙනුවෙන් නේ ඒ වගේ රටට ආදරය කියලා කියාගන්න අය මේ මාසෙ පඩිය ගගා බොරුව දාන්නේ නැතුව හරි ගානක් දැම්මොත් නරකද? මයිනා පවුල කීයක් වත් දුන්නේ නෑ හැබැයි රට බෙර ගන්න කතාව හිච්චි මයිනගේ.
අලුතින් ඩබල්කැබ් ගන්න කීයක් වෙන් කලාද?Ethakota budget eke wenkirili walata 0 da?
මේකේ කියන විදිහට බිලියන් 22 ක් බජට් එකෙන් කලින් වෙන් කරපුවා ගන්නවා. ඉතුරු ටික ගොයාගන්න එක තමා ගේම.Ethakota budget eke wenkirili walata 0 da?
හරියටම කීයක් යයිද කියලා දන්වද බන්? දැනටම පූර්නහානි ගෙවල් 5000ට එහා තියෙනවලු. ලක්ශ 50 ගානේ දුන්නොත් එතනම බිලියන 25යි. ඉඩම් දෙන්න ඕන උනොත් ඕක තව වැඩි වෙනවා.
අලුත් ටැක්ස් එකක් ලෝඩින් වගේ
මේ වැඩේ දැන් ටිකක් අමාරුයි නේද IMF scene?tax කෙසේ වෙතත් සල්ලි අච්චුවත් ගහන්න ගත්තොත් අඹසරණයි