මූ නම් කැරි නෝන්ඩිය කන්නේ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113

    ඩිලානයා දුන්න ටෝක් වලට මම හිතුවේ සිරා පොරක් කියලා :lol: ලංකාවේ ඉන්නෙම කැරි හොරැ :angry:

    • Like
    Reactions: prabo22

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    දුලාන් සේනාධීර හොද එකෙක් වෙන්න ඇති කියලා හිතාගෙන හිටීයේ. තාඹුගල එක්ක, ජිරිබිරිස් එක්ක, කොත්තුවා එක්ක ගේම ඉල්ලද්දි ඕනිම එක්කෙට මූ හොද එකෙක් වෙන්න ඇති කියලා හිතෙනවා. හැබැයි මෙයාගේ අම්මගේ විඩියෝ ක්ලිප් එක ක්දැක්කා. ඒක දැක්කම මූ ගැන තිබ්බ පැහැදීම අඩු උනා. විනීලගේ විඩීයෝ එකෙන් පස්සේ මූත් තඩි හොරෙක් කියලා ඔප්පු උනා. අපි බලමුකෝ මොක්ද වෙන්නෙ කියලා. අර හොරු ටික හොදයි, දුලානයා නරකයි කියනවා නෙමෙයි. ඒත් විනීලගේ වීඩියෝ එකට මූ කිසිම රිප්ලයි එකක් නෑතුව ඉන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්
     
    මුන් pause කරනවා ළඟ වැඩිනෙ
    මෙකෙන් වෙන්නේ හදුන්කූරා, චිරිබිරිසා, කොත්තුවයි හොද එවුන් වෙන එක :p
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    ඔන්න පේනවනේ යූටිබුබ් එකෙන් ජනප්‍රිය වෙලා සල්ලි හම්බ කරාට ක්ලාස් එක ගන්න බෑ. මුන් ඔක්කොගෙම ජීවිත හෙන කුනු ගොඩවල්. ඒ මදිවට ඉන්ටනෙට් එකේ පොඩි උන් වගේ හොටු පෙරනවා
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දුලාන් සේනාධීර හොද එකෙක් වෙන්න ඇති කියලා හිතාගෙන හිටීයේ. තාඹුගල එක්ක, ජිරිබිරිස් එක්ක, කොත්තුවා එක්ක ගේම ඉල්ලද්දි ඕනිම එක්කෙට මූ හොද එකෙක් වෙන්න ඇති කියලා හිතෙනවා. හැබැයි මෙයාගේ අම්මගේ විඩියෝ ක්ලිප් එක ක්දැක්කා. ඒක දැක්කම මූ ගැන තිබ්බ පැහැදීම අඩු උනා. විනීලගේ විඩීයෝ එකෙන් පස්සේ මූත් තඩි හොරෙක් කියලා ඔප්පු උනා. අපි බලමුකෝ මොක්ද වෙන්නෙ කියලා. අර හොරු ටික හොදයි, දුලානයා නරකයි කියනවා නෙමෙයි. ඒත් විනීලගේ වීඩියෝ එකට මූ කිසිම රිප්ලයි එකක් නෑතුව ඉන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්
    Uba inne ytube ekeda bn. Ganu nana thank hoya ganinko thawa hodai
     
    • Wow
    Reactions: baba-chuti

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    Uba inne ytube ekeda bn. Ganu nana thank hoya ganinko thawa hodai
    උබ දුලාන්ද

    Social media වල මම හොදයි කියලා පෙන්නන්න ට්‍රයි කරනවා නං සත පහකට විශ්වාස කරන්න අමාරුයි
    මේක ඇත්ත
    ------ Post added on Jan 10, 2025 at 3:30 PM
     
    • Wow
    Reactions: baba-chuti

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දුලාන් ඌට දාපු හැම චෝදනාවකින්ම රිප්ලයි කලේ විනීලට විතරයි. ඌ හිතුවේ උන්ට ගහලා කොලේ වහලා ඉන්න පුලුවන් කියලා. මිටි තැනින් නේ වතුර යන්නේ. විනී ඒකට නියම උත්තරේ දුන්නේ. :yes:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දුලාන් සේනාධීර හොද එකෙක් වෙන්න ඇති කියලා හිතාගෙන හිටීයේ. තාඹුගල එක්ක, ජිරිබිරිස් එක්ක, කොත්තුවා එක්ක ගේම ඉල්ලද්දි ඕනිම එක්කෙට මූ හොද එකෙක් වෙන්න ඇති කියලා හිතෙනවා. හැබැයි මෙයාගේ අම්මගේ විඩියෝ ක්ලිප් එක ක්දැක්කා. ඒක දැක්කම මූ ගැන තිබ්බ පැහැදීම අඩු උනා. විනීලගේ විඩීයෝ එකෙන් පස්සේ මූත් තඩි හොරෙක් කියලා ඔප්පු උනා. අපි බලමුකෝ මොක්ද වෙන්නෙ කියලා. අර හොරු ටික හොදයි, දුලානයා නරකයි කියනවා නෙමෙයි. ඒත් විනීලගේ වීඩියෝ එකට මූ කිසිම රිප්ලයි එකක් නෑතුව ඉන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්
    එහෙම තමයි පෑන්බේස් එක හදාගන්නකන්
    කිරුලපනේ RPG තට්ටය ත්රිපිටකය කටපාඩම් කරගෙන සමන්තබඩ්ඨගෙ පලු අරිද්දි අපිත් හිතුවෙ ඌ ධර්මය බේරගන්න ආව දිව්‍ය පුත්‍රයෙක් කියල.