මූ නම් කැරි නෝන්ඩිය කන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Poo Mishap GIF by Ilka & Franz
     
    • Haha
    Reactions: baba-chuti

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මටනම් මේ දුලාන් කියන එකා නිකන් හෙන චීත්තයක් වගේ පේන්නෙ බන්.. අර හදුන් කූර එහෙම කොහොමත් අඩු කුලේ කැරි වැඩ කරපු එකෙක්..උන්ට ඇන්දෙන වියලි කලාපෙ සෙට් එක කොහොමත් ඇන්දෙනවා.. . ඒත් ඉතින් උන්ව හදන්න යනවට වඩා තමන්ට දෙයක් කරන් අපි දියුණු වෙන එක හොඳයි...

    ලෝකෙ වෙන හැම අසාධාරණේටම විරුද්ධව නැගිටින්න ගියොත් තමන්ට දෙයක් කරගන්න කාලයක් නැති වෙනවා.. තමන් තමන්ට දෙයක් කරගෙන තැනකට ආවට පස්සෙ ඕනෙ එකක්...මගෙ තියරියනම් ඒකයි.. මම වටේ ලෝකෙ ගැන සත පහක අවධානයක් දෙන් නෑ.. පට්ට ආත්මර්ථකාමියි මන්... පවුලෙ ඉන් ගැන විතරයි බලන්නෙ.. නැති බැරි කවුරුහරි ගැන දැක්කත් අම්මට හරි තාත්තට හරි සල්ලි දෙනව ඒ මනුස්සය පොඩ්ඩක් බලන්න කියලා..

    මන් ඉන්වෝල්ව් වෙලා මගෙ වෙලාව නාස්ති කරගන් නෑ..මගෙ නම දාගන්න යන් නෑ. අර මන් හෙන හොඳයි වගේ සීන් එකේ fb එකේ ඉන්න උන් ඔක්කොගෙ කලු පැල්ලම් තියනව උන් වහන්න try කරන..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    mata ada suggest wela dig deep krl baluwa

    dulan kaiyya witharai

    nithiyen piyawara gannawalu

    ganna pakak na

    uta police arakshawa tiynwlu

    ehma kohed bn police arakshawa

    u hena horek , kamba horek

    uta kisim aithiyk na anik minissunge horakam expose krnna

    mu vinilage krpu nathi dewal kiuwa

    balinnm welawat vini la video ek dmme

    dan aruta revila atte
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    දුලාන් සේනාධීර හොද එකෙක් වෙන්න ඇති කියලා හිතාගෙන හිටීයේ. තාඹුගල එක්ක, ජිරිබිරිස් එක්ක, කොත්තුවා එක්ක ගේම ඉල්ලද්දි ඕනිම එක්කෙට මූ හොද එකෙක් වෙන්න ඇති කියලා හිතෙනවා. හැබැයි මෙයාගේ අම්මගේ විඩියෝ ක්ලිප් එක ක්දැක්කා. ඒක දැක්කම මූ ගැන තිබ්බ පැහැදීම අඩු උනා. විනීලගේ විඩීයෝ එකෙන් පස්සේ මූත් තඩි හොරෙක් කියලා ඔප්පු උනා. අපි බලමුකෝ මොක්ද වෙන්නෙ කියලා. අර හොරු ටික හොදයි, දුලානයා නරකයි කියනවා නෙමෙයි. ඒත් විනීලගේ වීඩියෝ එකට මූ කිසිම රිප්ලයි එකක් නෑතුව ඉන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්
    yako e video wala comment wala transaction proof tiyena tharam mu polu tiyapuwa 😂 company register karala eka eka entertainment names walin salli kadagana. ai ewata action ganne neththe muta
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,672
    100,954
    113
    දැන් මුංට ගෙවනවාද ඔය වැඩ කරනවාට. නඩුවක් රන් කරනවා කියන්නෙම සැහෙන සල්ලියක් යන වැඩක් නෙ.

    මුන් නිකන් හැම එකටම නඩු දාන්න යන්නේ නිකං ස්කෝලෙ ටිචට කියනවා වගේ නෙ.
     
    • Haha
    Reactions: baba-chuti

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    දැන් මුංට ගෙවනවාද ඔය වැඩ කරනවාට. නඩුවක් රන් කරනවා කියන්නෙම සැහෙන සල්ලියක් යන වැඩක් නෙ.

    මුන් නිකන් හැම එකටම නඩු දාන්න යන්නේ නිකං ස්කෝලෙ ටිචට කියනවා වගේ නෙ.
    Muge maha pake comment tiynne uge aluth post wala fb eke

    U hithn inne hena pora kiyala bn

    Ethkn mu danna pakak na

    Nikan ara oya jathiye dial ela kiriyet innawa
     
    • Love
    Reactions: baba-chuti

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    මූ අර කෝමාරිකා doc එක්ක පටන් ගත්තේ ඔය සීන් එක
    uwa dnnet na , muge post kalin suggest una kunu hoyana subject eke nathi hinda wadiya ganan gtte na , balala nikn htya hoda ekek wen athi kiyala

    ada ude thm dkke aye vini lata arapu arilla
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    uwa dnnet na , muge post kalin suggest una kunu hoyana subject eke nathi hinda wadiya ganan gtte na , balala nikn htya hoda ekek wen athi kiyala

    ada ude thm dkke aye vini lata arapu arilla
    mu hama ekata nadu danawa kiya kiya giya dapu pakakuth na anthimata.