~~//....මූ නම් ශුක්‍ර සුනඛයෙක්‌...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//....මූ නම් ශුක්‍ර සුනඛයෙක්‌...!!!

ලොස්ඇන්ජලීස්හි පාසලක ගුරුවරයෙක් හය හැවිරිදි සිසුන්ට ශුක්‍රධාතු පොවලා..!!!

3FBLj.jpg


ලොස් ඇන්ජලීස් හි දි - ඒඑෆ් පි ( 09-02-2012 දිනමිණ )

ලොස්ඇන්ජලීස්හි පාසලක හය හැවිරිදි තරම් වන දරුවන්ට සිය ශුක්‍රධාතු හැන්දකින් පොවන ලද ගුරුවරයකු ගේ ක්‍රියාව ඇතුළු අයථා ක්‍රියා රැසක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වද් දී අදාළ පාසලේ සමස්ත ගුරු මණ්ඩලයම මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ පරීක්ෂණ ඇරඹී ඇත්තේ අදාළ සිද්ධි වසංකරතැයි බියපත්ව සිටින ‍මාපියන් මිරාමොන්ටි ප්‍රාථමික පාසලේ සිද්ධියට සම්බන්ධ 61 හැවිරිදි මාර්කි බර්න්ටි නම් පුද්ගලයා අත් අඩංගුවට ගැන්මට වසරක කාලයක් ගතව ඇත්තේ මන්දැයි මවිතය පලකිරීමෙන් පසුය .
2005-2011 අතරදී බර්න්ට් විසින් ගනුලැබු ජායාරූපවල දෑස් බැඳි දරුවන් ගේ මුහ‍ණේ කැරපොත්තන් දිවෙන අයුරු හා ඔවුන්ගේ මුවගට සිය ශුක්‍රධාතු පිරි හැඳි ලන්කර ඇති අයුරු දැක්වී තිබේ.මෙවන් ජායාරූප 40කට වැඩි ප්‍රමාණයක් සමඟ බර්න්ට් අත්අඩංගුවට ගෙන ඇති අතර සාපරාධී ක්‍රියා 23ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා නඟා ඇත. මේ අතර 2009 දී තෙමසක කාලයක් කුඩාදරුවකු අයථා ක්‍රියාවන්ට සම්බන්ධ කරගත් එම පාසලේ 49 හැවිරිදි තවත් ගුරුවරයකුට ද චෝදනා එල්ල වී තිබේ.
 

Zknockerxz399

Member
Feb 6, 2012
135
10
0
මානසික රෝගයක් වෙන්න ඕනේ..
නැත්තම් ඔච්චර පොඩි උන්ට ඔය ජහ ජරාව පොවන් නෑ..
උගෙම එව්වද දන් නෑ පෙව්වේ.. :shocked::no::frown: