ithuru 1000 tho matiya gahuwa nedaHUTTO MAMA 800 TA KARANNNE.
LANKAWE GOTHA HUTTANGE SHOW EKA TAMAY
MU 48200 WIYADAM KARANNE ARUGE PAGE EKE VIDEO DAGANNA
FAMOUS WENNA
ado mata waradila agent sorryithuru 1000 tho matiya gahuwa neda
Me dial ekada? Ceremic coating ekka nam oya gaana shape wageRims & tires deep cleaned
Citrus pre-wash + snow foam treatment
Contact wash with pH-neutral shampoo
Chemical decontamination (iron removal)
Mechanical decontamination (clay treatment)
Scratch-free towel drying
IPA panel wipe
Coating Wax applied (6-9 Months Protection)
Tire shine dressing
All glass surfaces polished
Windscreen Nano coated (6-8 Months Protection)
Windows ceramic coated (Upto 1 Year Protection)
Plastic trim dressing
උබලාමනෙ 10 000 වෙබ් හදන එකාට ඒක එපා වෙනකම්ම රිප්ලයි කලේ.ඌ පැන්ඩෙක්ගෙ එන්නේ. ගාල්ලෙද කොහෙද. ඉතින් ඌගෙ ගමන් වියදමත් කවර් වෙන්ඩ එපැයි.
ඌගෙ ගණන් වලට කරන උන් සර්විස් එක ගත්තාවේ. අනික් උන් හූල්ලන්ඩ එපා.
මේකත් හරියට එකම වෙබ් එක 5000 ට එකෙක් කරද්දී තව එකෙක් 1 lakh වලට කරද්දී වාවන්නෙ නෑ වගෙ දෙයක් තමයි බැලුවම.

Mn nm owwaata neeඋබලාමනෙ 10 000 වෙබ් හදන එකාට ඒක එපා වෙනකම්ම රිප්ලයි කලේ.![]()
ලක්ෂ 50 විතර ටැක්ස් ගෙවලා ගේන වාහනේ හෝදන්න රුපියල් 50 000 ක් දුන්නම මොකෝ වෙන්නෙ.price is for that niggas coffee
kawda hutto Jimny ekak hodanna 50000k denne
'ටැන්කි සුදා" කියලා සෙට් එකක් වතුර ටැංකි සුද්ද කරනවා. හොර බොරු නැතුව අවස්තාවෙන් ප්‍රයොජන ගන්න එක තමයි වටින්නේ.It's just a business model same as dosi maama dosi nanda or shit mutti cake. Main sourse of pricing is tiktok or fb in action videos marketing.
ගලි බවුසරයක් අරන් ගිහින් උතුරන toilet වලවල් සුද්ද කරන විදිහ එකක් සුද්ද කරන වෙලාවට ගිහින් shoot කරලා හිත ඇදිල යන විදිහට වල සුද්ද කරන්නේ මෙහෙමයි කියල voice over එකක් දාල post කරල බලපන්. normal ගලියකට ගන්න charge එකට වඩා ගන්න පුළුවන්. තණකොළ කපන machine එකක් අරන් ගිහින් තණකොළ කපන satisfaction video ටිකක් දාල landscape කරන විදිහ දාල contacts දැම්මොත් එත් එයි වැඩ හෝ ගාල. now days business means everything is marketing.