Ne bn, okage wede attack krna eka. Okata fear eka denena mkkda ekk nehelu. Itin gemema tami inne anit un ekka.පව් බන් උගේ පැටවු ඇති ඒ හරියේ.![]()
ඕකුං අලිගෙන් විතරක් නෙවෙයි සිංහයානටත් ඔහොම තමා. ගොඩක් උන් ඕකුන්ව මග ඇරලා මාරු වෙන සීන් එකක් තියෙන්නේ ඕකුංට පිස්සු නිසා.
ඔය සත්තුන්ගේ හැටි ඔය බන්. උන් ගේම ඉල්ලනවා ඕනේ එකෙක්ගෙන්. ලෝකේ ඉන්න Fearless ම සතා කියලනේ ඕකට කියන්නේ
ඕකුං අලිගෙන් විතරක් නෙවෙයි සිංහයානටත් ඔහොම තමා. ගොඩක් උන් ඕකුන්ව මග ඇරලා මාරු වෙන සීන් එකක් තියෙන්නේ ඕකුංට පිස්සු නිසා.
මේකට ඕක සමාන කරන්න බෑ මචං ඔය සීන් එකේ දෙන්නම එක වගේ.නාමල් වගේ තමයි, ආසනයක්ද දෙකක්ද තියාගෙන 159ක් තියෙන විධායක ජනාදිපති කෙනෙකුගෙන් ගේම ඉල්ලනවා. සටන්කාමී යුධ වීරත්වය තියෙන්නෙ ඇඟේ නෙවෙයි, හිතේ.
හැමදේටම පිස්සු කියලා අවමාන කරන එක උබලට ලේසියිනෙ.
ඒ නිසා වෙන්න ඇති ඌව තාම ඉතුරු වෙලා ඉන්නේ.උට fear එක නැති කරලා පොඩි ඇඟක් දුන්න එක නම් කැරි වැඩක්. අලියෙකුට වගේ ඔහොම fear එක නැති කරා නම් මොනා වෙයිද දන්නේ නෑ.![]()