මූ බලපකෝ අලියෙක්ගෙන් ගේම ඉල්ලන හැටි..😳😳

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඕකුං අලිගෙන් විතරක් නෙවෙයි සිංහයානටත් ඔහොම තමා. ගොඩක් උන් ඕකුන්ව මග ඇරලා මාරු වෙන සීන් එකක් තියෙන්නේ ඕකුංට පිස්සු නිසා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකුං අලිගෙන් විතරක් නෙවෙයි සිංහයානටත් ඔහොම තමා. ගොඩක් උන් ඕකුන්ව මග ඇරලා මාරු වෙන සීන් එකක් තියෙන්නේ ඕකුංට පිස්සු නිසා.

    ඔය සත්තුන්ගේ හැටි ඔය බන්. උන් ගේම ඉල්ලනවා ඕනේ එකෙක්ගෙන්. ලෝකේ ඉන්න Fearless ම සතා කියලනේ ඕකට කියන්නේ

    hyna set ekakin gema illala uwa maragena kawa hynala paw wade
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනුර සර් එක්ක ගේම ඉල්ලන මහින්ද වගේ..
    රනිල් ට shot එක දුන්නා.
    දැන් මහින්ද ට.

    ශානි සර් බරටම වැඩ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    An ultimate FAFO.

    Pedro Pascal Love GIF by The Uninvited
     
    • Haha
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඕකුං අලිගෙන් විතරක් නෙවෙයි සිංහයානටත් ඔහොම තමා. ගොඩක් උන් ඕකුන්ව මග ඇරලා මාරු වෙන සීන් එකක් තියෙන්නේ ඕකුංට පිස්සු නිසා.

    නාමල් වගේ තමයි, ආසනයක්ද දෙකක්ද තියාගෙන 159ක් තියෙන විධායක ජනාදිපති කෙනෙකුගෙන් ගේම ඉල්ලනවා. සටන්කාමී යුධ වීරත්වය තියෙන්නෙ ඇඟේ නෙවෙයි, හිතේ.

    හැමදේටම පිස්සු කියලා අවමාන කරන එක උබලට ලේසියිනෙ.
     
    • Haha
    Reactions: handley

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    නාමල් වගේ තමයි, ආසනයක්ද දෙකක්ද තියාගෙන 159ක් තියෙන විධායක ජනාදිපති කෙනෙකුගෙන් ගේම ඉල්ලනවා. සටන්කාමී යුධ වීරත්වය තියෙන්නෙ ඇඟේ නෙවෙයි, හිතේ.

    හැමදේටම පිස්සු කියලා අවමාන කරන එක උබලට ලේසියිනෙ.
    මේකට ඕක සමාන කරන්න බෑ මචං ඔය සීන් එකේ දෙන්නම එක වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    උට fear එක නැති කරලා පොඩි ඇඟක් දුන්න එක නම් කැරි වැඩක්. අලියෙකුට වගේ ඔහොම fear එක නැති කරා නම් මොනා වෙයිද දන්නේ නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උට fear එක නැති කරලා පොඩි ඇඟක් දුන්න එක නම් කැරි වැඩක්. අලියෙකුට වගේ ඔහොම fear එක නැති කරා නම් මොනා වෙයිද දන්නේ නෑ. 🤷🏻‍♂️
    ඒ නිසා වෙන්න ඇති ඌව තාම ඉතුරු වෙලා ඉන්නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    සෙස්සන් චන්ඩියා එක්ක වලියට යන පන්තියේ චන්ඩියා වගේ සීන් එකක්
     
    • Haha
    Reactions: Asmodeus