මූ බලහන්කො සිහින කුමරා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    Scripted. Gewala plan karala karna ewwa ban.
    Oya stage wala.sindu walata natana kello danmala karana dewal.

    Mu pare yabakota Mickael Jackson wage minissu awilla sipa gannawa dakala thiyenawa da?

    Okkoma pake script
    Dan kohomada danne ne, eth issara oita wada kello pissu watila tibba dial ekata
     
    • Like
    Reactions: senewimala1988

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Mama hitanne eda meda kaalaya athulatha sirawata fan following ekak haduna ekama eka Shihan. Api 2006 Al class yana kaaley mathakai kello muta pissu watila hitiye. Un thaama ehemamai. Issara kello kiyanawa "mama kamathi shihan aiyagen babek hadaganna" :lol: :lol:

    Muge sinduth sira taste ekak tiyena ewa. Dial ekath chora scene natuwa innawa.
    Issara kello kiyanawa "mama kamathi shihan aiyagen babek hadaganna. 😀
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Script tama itin

    Owa staged wennath puluwan

    Scripted. Gewala plan karala karna ewwa ban.
    Oya stage wala.sindu walata natana kello danmala karana dewal.

    Mu pare yabakota Mickael Jackson wage minissu awilla sipa gannawa dakala thiyenawa da?

    Okkoma pake script
    Nope. Those were real. I have met shihan many times in person. I have seen girls affection towards him in my eyes. Even the girls from genZ. (Shihan got double chin and stuff due to the age now.) But still the sihina kumara.
     
    • Like
    Reactions: Mr.Wijay

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ශිහාන් ට මන් ඉස්සර අකමැති කෙල්ලෝ මූට කැමති නිසා,

    ඊට පස්සේ මමත් කැමතියි මුගේ සින්දු එහෙමත් හොඳයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    Issara 2007 wage savoy box yaddi kellage wallpaper eke shihan.negga payya ethanama bessa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Scripted. Gewala plan karala karna ewwa ban.
    Oya stage wala.sindu walata natana kello danmala karana dewal.

    Mu pare yabakota Mickael Jackson wage minissu awilla sipa gannawa dakala thiyenawa da?

    Okkoma pake script
    ඔන්න ඉතින් තොගේ කැරි සිංහල ජාන එලියට ඇවිත්. කුහකකම ප්‍රදර්ශනය කලා. උබ ඉපදුනේ කියෙද කියපං. ශිහාන්ලා සුපාර්ස්ටාර් ඉද්දි පෙරපාසල් යන හුත්තලා මෙතන දෙන ටෝක් :lol::lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    ගෑනුන්ව ශිහාන්ගෙ කොන්සට් එකට එක්කං ඇවිල්ලා වයිෆ්ලා ස්ටේජ් එකේ නැගලා ශිහාන්ව බදාගෙන නටලා එනකන් බලන් ඉන්න පිම්පි හස්බන්ලා 🤣:-

    Bored Cabin Fever GIF
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මුට කොහොමත් කෙල්ලෝ කැමති තමයි හැබැයි ඕව නම් staged. හොදට බලපන් මුලින් එන්න දගලුවට ටිකක් වෙලා ගිහින් එකිම හිනාවේගෙන යනවා. ඇත්තටම එකෙක් ලොවෙත් ඔහොම යන්නේ නෑ කුඩැල්ල වගේ එල්ලිගෙනම ඉන්නවා මිසක්. උස්සන් තමයි යන්න ඕනි යනවනම්.
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    මූ ඔය සුපර් ස්ටාර් එක යන කාලේ මම අපේ සෙට් එකේ හිටපු මැසනඩ් එකේ එකෙක් එක්ක ගියා උන්ගේ සපෝර්ට් මීට් එක පැත්තේ..
    මූ ඇවිත් හිටිය .. sms ඉල්ලන කාලේ. පොඩි උන්ගේ අම්මල ට සපෝර්ට මීට් අමතකයි. :lol:

    තව ඒ කාලේ බස් එකේ යද්දී ලග හිටගෙන හිටපු කෙල්ලෝ දෙන්නෙක් රන්ඩු වෙන්ව හෙමින්.. බලද්දී මූ ඉස්සරහ පිටුවේ ඉන්න පත්තරයක් කඩේ තිබිල එකෙක් අරගෙන බෑග් එකේ දාගෙන ඉන්නව. අනිත් එකී ඒක ඉල්ලනවා බලන්න. බස් එකේ සෙනග නිසා අරකි දෙන්නේ නෑ . ඉතින් උන් දෙන්න රන්ඩු :rofl: